හම්බ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මුන්ට ලබන මහා මැතිවරනෙකදී හොම්බෙන් තම යන්ට වෙන්නේ.
    මුන්ව අල්ලලා මුහුදට දාන්ට තියෙන්නේ
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    එක මවකගෙ දරු කැල බැවිනා
    යමු යමු වී නොපමා
    ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
    අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    reputation_neg.gif
    හම්බ 07-14-2012 02:47 PM Is that your Answer ? Lol
    reputation_neg.gif
    හම්බ 07-14-2012 01:54 PM thoge ammage kimbata diwa daanna aasai




    hu*** jathika samagiyak katha karana ponnayanta puluwan meka karanna witharai.
     

    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    saudiyata gihin apita one widiyata inna baa ne anna eewage lankaweda hamabayanta one widiyata inna baa umbala apita one widiyata hitapiyaw naththan wena ratakata palayaw!

    apita multi cultural eka one naa!

    thopi apita jizya eka gewanna one therunada!:lol::lol:
    aniwa :yes: muslim unta ona me lokema islam karanna eka karanna denna ba
     
    • Like
    Reactions: lasankandy

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    sinhala, tamil ayata>

    ubala SLFPA, UNP, JVP me mokata vote karath kamak na. eth hambayekuta nam vote karanna epaaaaaa

    ehema kaloth eke wipake ubala , api idiriyedi widawai.

     

    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    ලෝකයේ ඉතාමත් දියුණුතම රටවල් අතරට ගේමු
    e wenakota me rata muslim wela iwarai ada europe walath suddanta mala wadayak wela thiyenne me hambayanwa ekane amerikawa israel unge ratwalata allagena kelinne ehema karanne anthawadi muslim thrasthawadiyo palanaya karanna amerikawa muslim lata wiruddai e nisa mamath wiruddai :)
     
    • Like
    Reactions: Rana Rala
    Jul 10, 2011
    5,011
    473
    0
    මගේ විවේචනය පිලිබඳ අදහස් දැක්වූ ඔබ සැමට ස්තුත්යි . නමුත් කිසිම ආකාරයකින් බුදිමත් බාවයකින් තොරව ලබා දෙන පිළිතුරු වලින් පැහැදිලිවන්නේ කිසිම තර්කානුකුල බාවයකින් තොර පිළිතුරු බවයි. මෙය නිකන් කස්සිප්පු ටිකක් තොල කට ගාපු මිනිසුන්ගේ විවේචනයට සමාන වේ. සමහර විට මෙම පිළිතුරු ලබා දුන් පුද්ගලයින් O /L විභාගය වත් සමත් නොවූ පුද්ගලයින් විය හැක. සමහර විට ඔවුන් 5 ශේණිය සමත් වුවාදැයි මට සක සිතේ. අද එයේ ඇවිල්ල පොඩ්ඩක් කාගෙන් හරි අන්තර්ජාලය භාවිතා කරන්න පුරුදු වුන නුගත් පිරිසකගේ අන්දොනාවකි. කසිප්පු තොල ගාගත් පිරිසකගේ අන්දොනාවකි. අහෝ අපගේ සිංහල ජාතිය ලෝකය ඉදිරියේ නොන්ඩි වෙන සැටි. මම මගේ හිත පතුලෙන්ම කම්පා වෙමි.

    අද ලංකාවට විදේශ විනිමය ගලා එන ප්‍රදාන මාර්ගවලින් එකකි මද පෙරදිග විදේශ රැකියා. අපේ සිංහල මිනිස්සු ගිහින් එහෙ වැඩ කරලා අපේ දුප්පත් පවුල් කොතරම් නඩත්තු වෙනවද. ? අපේ දුප්පත් ළමයි පවුල් හරි හැටි කල බීල ඉන්නේ අධ්‍යාපනය ලබන්නේ මැද පෙරදිග මුස්ලිම් ප්‍රජාව නිසයි. මේ සියලුම දේ ලබාගත් ඔබ ඔවුනට බනින්නේ. එක තමයි මෙතන තියන තිරිසන්කම. ඔවුන්ගේ ආගම වලට අගෞරව කරන එක. සමහර විට ඔය බනින පිරිසගේ මව පිය සහෝදර සහෝදරියෝ , බිරින්දෑවරුන් මැද පෙරදිග රැකියාවල් වලින් නඩත්තු වෙන පුද්ගයින් වියහැක. ඔය පුද්ගලයින් භාවිතා කරනු ඇත්තේ මව පිය සහෝදර සහෝදරියෝ මැද පෙරදිග රැකියාවට ගොසින් එවන මුදල් වලින් ලබා ගත්ත පරිගණක වලින් වෙන්න පුළුවනි.

    ඉතින් සහෝදර සහෝදරියනි අයි මේ ජාති වාද ? . මොකටද මේවා. ?අපි අපිට බැරි ලංකාව ලෝකයෙන්ම බබලන තරුවක් කරන්න බැරි. බලන්න අද යුරෝපය ඇමරිකාව ඔස්ට්‍රලියව වගේ රටවල් දියුණු වෙලා තියන්න අයි කියල. එ මිනිස්සු තුල ජාතිවාද , ආගම වාද කුල වාද මොනවත් නැහැ. අද එක නිසා තමයි මෙතරම් දියුණු තත්වයට පැමිණිලා තියන්න. බලන්න ලෝකය හා සසදද්දී අපි කොතරම් පසුපසින්ද ඉන්නේ කියල. ඕනෑම ජාතියක ඉන්නවා ජාති වාදීන් ආගම වාදීන් කුල වාදීන්. ඔවුන් ඔවුන්ගේ ජාති තුලත් බෙදීම් ඇති කරගන. මම මේ කියන්න ලංකාවේ ජීවත් වෙන ප්‍රදාන ජාතීන් 3 ටයි . උබල මේ ජාතිවාදී සියලුම දේවල් ඇත අරපල්ලා. ඉස්ලාම් ආගමට බනින්න එපා . අගෞරව කරන්න එපා.. උරන්ගේ පින්තුර දල ඔවුන්ගේ අගම ධර්මයට අගෞරව කරන්න එපා. අපිට බෞද්ධ ධර්මය වටිනා සේම ඔවුන්ටත් ඔවුන්ගේ ධර්මය අගම ය වටී. ඔය වගේ අගුර්ව කරන මිනිස්සුන්ට කවදාහරි හෝ මැරෙන්න මොහොතක් තියල විදවයි. එතකොට ඔබ ප්‍රමාද වැඩයි. ස්වාබව ධර්මයෙන්ම දඩුවම් ලැබෙයි. එදාට ගොඩක් ප්‍රමාද වැඩයි. මම බෞද්දයෙක් හියට මේ දේ ප්‍රකාශ කරන්න කැමතයි. අපේ සම්මා සම්බුදුරජාණන් වගහ්න්සේ දේශනා කරලා තියෙන්න කිසිම ආගමකට ජාතියකට අගෞරව කරන්න එපා කියල. ඒ සැමටම ගරු කරන්න.

    මුස්ලිම් ප්‍රජාවගේත් , සිංහල ප්‍රජාවගේත් දෙමල ප්‍රජාවගේත් අන්ත වාදීන් ඇති. සියලුම ජාති ආගම් වල ඉන්න අන්තගාමීන්ගේ බොරු කතාවලට නිකන් වලිග පගගනේ සහෝදරකම් නැති කරගන්න එපා. ඔබ මුස්ලිම් උනත් සිංහල උනත් දෙමල උනත් කිසිම අයුරකින් අන්‍ය ආගමකට අගෞරව කරන්න එපා. අපි ඔක්කොම එකතුවෙලා මේ ශ්‍රී ලංකාව ගොඩ ගමු. ලෝකයේ ඉතාමත් දියුණුතම රටවල් අතරට ගේමු. එකවෙමු. අනාගර්ග පරපුරට දෙයක් ඉතිරි කරමු.

    ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා


    :D:yes::yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    saudigana methana kathakrannda epa..

    saudiwala thiyanne monarchi palanayak. eke muslim rata unata palanaya eka paulaka vasiyata yatakaragana inne. kauruth e rate palanaya islam virodhi vedihata thamai dakinne.

    eth me sri lanka palanya wenne democratic, soacialist republic goverment.
    ubata kawadawath uba kiyapu widihe hasirenta be. ehema ubata malty culture one naththang me anduwe dhala thiyana `democratic soacialist republic` kiyana kalitika ayinkarapang.

    eta passe egana balamu......

    ubalata kondak thiyanawanag oyatika karapang.......

    ehema nathuwa boruwata me forumwala cardboard veera vachanawal dhala sobana pennata epa.......

    eka ube avlak newai. ube moda jathiye avlak

    ane p*nna p*kayo! ape rate apita one widiyat hitu naththan wena ratak hoyaganin...!

    thota kondak thiyenawanan eka sinhala ekekwa kapala pennapan!.. :growl::growl::growl::growl::growl: thopi okkotoma sinnath duuli wenna wade denawa!
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අද ලංකාවට විදේශ විනිමය ගලා එන ප්‍රදාන මාර්ගවලින් එකකි මද පෙරදිග විදේශ රැකියා. අපේ සිංහල මිනිස්සු ගිහින් එහෙ වැඩ කරලා අපේ දුප්පත් පවුල් කොතරම් නඩත්තු වෙනවද. ? අපේ දුප්පත් ළමයි පවුල් හරි හැටි කල බීල ඉන්නේ අධ්‍යාපනය ලබන්නේ මැද පෙරදිග මුස්ලිම් ප්‍රජාව නිසයි. මේ සියලුම දේ ලබාගත් ඔබ ඔවුනට බනින්නේ. එක තමයි මෙතන තියන තිරිසන්කම. ඔවුන්ගේ ආගම වලට අගෞරව කරන එක. සමහර විට ඔය බනින පිරිසගේ මව පිය සහෝදර සහෝදරියෝ , බිරින්දෑවරුන් මැද පෙරදිග රැකියාවල් වලින් නඩත්තු වෙන පුද්ගයින් වියහැක. ඔය පුද්ගලයින් භාවිතා කරනු ඇත්තේ මව පිය සහෝදර සහෝදරියෝ මැද පෙරදිග රැකියාවට ගොසින් එවන මුදල් වලින් ලබා ගත්ත පරිගණක වලින් වෙන්න පුළුවනි.

    ane huke mada peradiga thiyenne thel salli...... ee api gewapu ewa.. ithin ee salli api garan nathuwa kauru garannada! pala yan do yanna!

    මුස්ලිම් ප්‍රජාවගේත් , සිංහල ප්‍රජාවගේත් දෙමල ප්‍රජාවගේත් අන්ත වාදීන් ඇති. සියලුම ජාති ආගම් වල ඉන්න අන්තගාමීන්ගේ බොරු කතාවලට නිකන් වලිග පගගනේ සහෝදරකම් නැති කරගන්න එපා. ඔබ මුස්ලිම් උනත් සිංහල උනත් දෙමල උනත් කිසිම අයුරකින් අන්‍ය ආගමකට අගෞරව කරන්න එපා. අපි ඔක්කොම එකතුවෙලා මේ ශ්‍රී ලංකාව ගොඩ ගමු. ලෝකයේ ඉතාමත් දියුණුතම රටවල් අතරට ගේමු. එකවෙමු. අනාගර්ග පරපුරට දෙයක් ඉතිරි කරමු.

    api muslim agamata baninawa ow! Problem?

    ahan inna barinan wena thread elkakata palayaw!


    ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා


    lassana kathawa... ee unath....

    6a00d8341c60bf53ef0133ef51db3c970b-500wi


    muslimProtest1.jpg


    london-muslim-protest-3.jpg


    thumbnail.php
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ජාති ආගම් වලට බෙදිලා මරාගත්තම ප්‍රශ්ණ විසදෙන්නේ නෑ. මුස්ලිම් හෝ සිංහල වේවා මේ දෙගොල්ලොම කරන්නේ එකිනෙකා ඇනකොටගන්න එකයි. හැම කෙනාටම නිදහසේ තමන්ගේ ආගම ඇදහිමේ නිදහස දීලා ඉන්න එකයි ඇත්තටම වෙන්න ඕනේ. ඒ වගේම ආගම් විවේචනය කරන්න ඉඩ දෙන්න ඕනේ, තම මතයන් පතුරවන්න ඉඩ දෙන්න ඕනේ මේ එකක් වත් අද ලංකාවේ වෙන්න නෑ. කවුරු හරි බෞද්ධාගමේ ආඩුපාඩු පෙන්වුවම බෞද්ධ මිනිස්සු කරන්නේ කුණූහරුප පලන එකයි. නමුත් විවේචනය කරාම ඒකට ප්‍රතිගාමි පදනමක් තියෙන තර්ක ඉදිරිපත් කරන්න කවුරුත් දන්නේ නෑ. මේකම තමයි මුස්ලිම් අය කරන්නෙත්. ස්ලාම් විවේචනය කරාම ඊට කුණූහරුප කියනවා තමන්ගේ තරහා පිට කරන්න.
    බෞද්ධ අය කෑගහනවා "ස්ලාම් අපිට එපා මේ අය එලවන්න ඕනේ කියලා"
    මුස්ලිම් වරු කෑගහනවා තමන්ට වෙනස් කම් කරනවා කියන ගමන් අනෙක් අයට අයිති ඒවා බලහත් කාරයෙන් ගන්නවා වගේම ස්ලාමීය බල ප්‍රදේශයක් තුළ කිසිම කෙනෙකුට තමන්ගේ ආගම අදහන්න දෙන්නෙත් නෑ වෙනත් අයෙකුට. විශේෂයෙන්ම පූජනීය ස්ථාන හදන්න දෙන්නේ නෑ. මේ ප්‍රශ්ණේ විසදිය හැක්කේ දෙගොල්ලොම සාමුහිකව කථා කරගැනීම තුළින් පමණයි. බෞද්ධ අය ඉඩ දෙන්න ඕනේ මුස්ලිම් වරුන්ට තමන්ගේ දේවස්ථාන හදන්න දෙන්න ඒ වගේම මුස්ලිම් වරු ඉඩ දෙන්න ඕනේ බෞද්ධ අයට තමන්ගේ භූමි තුළ බෞද්ධ පූජනීය ස්ථාන හදන්න දෙන්න වගේම නිදහසේ ඒ අයට තමන්ගේ ආගමික කටයුතු කරගෙන යන්න ඉඩ දෙන්න.
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    ස්ලාමීය බල ප්‍රදේශයක් තුළ කිසිම කෙනෙකුට තමන්ගේ ආගම අදහන්න දෙන්නෙත් නෑ වෙනත් අයෙකුට. විශේෂයෙන්ම පූජනීය ස්ථාන හදන්න දෙන්නේ නෑ.

    menna yaluwa kathawa..mun boruwata ke gaha gaha methena merenna hadannawa..ehema karagena un unge jathiya wedi karagannawa..poddak hithapalla..meke me wage thread walata kegahan un hoda un wagei kathawa..muslim ratawala thiyena anyagamika nidahasa gena api hodata dannawa.Shriya nithiya kiyanne mokadda kiyalath dannewa.mun hadanne sinhala una sulu jathiya karala me ratath pakisthane wage karanna..hoda kalpanawen inna me rate idagena me rata mislim karanaya karannai hedenne.Hebei demalunta weraduna wage ubalath thawa tika kalayak idapalla ubalatth waradina kalaya wedi athaka newei.Ethakota netta puke gahagena apu rakakatama palayaw..kapanna puluwan Rep serama kappiyaw