2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gkcnalaka

Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    පිටසක්වල ජීවීන් එන දවස වැඩි ඈතක නැත. පෘථිවියේ ඉතිහාසයේ නව පි‍ටුවක් පෙරලමින්, පෘථිවියේ පාරිපාලනය තාක්ෂනය උඩු යටිකරමින් එන ඒ විප්ලවීය අන්තර්සක්වල සුලි සුල‍ඟේ හඬ තව නොබෝ දිනකින් පෘථිවි වාසින්ට ඇසෙනු ඇත.මීලඟ ඇස්ට්‍රල් විප්ලවය තුලින් ඔබව වඩාත් හොඳ බොඩි එකකට බස්සන්න අපගේ සැලසුමයි.


    wooow elane :yes::yes::yes::yes:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83

    Another small step: Nasa unveils Orion capsule bound to take astronauts to Mars


    By Daily Mail Reporter
    PUBLISHED: 10:06, 12 July 2012 | UPDATED: 13:56, 12 July 2012
    It may look a little underwhelming but this little craft's lofty goal is to take astronauts out of an Earth orbit for the first time since the 1970s - and possibly land man on Mars.
    In front of more than 450 guests and dignitaries, Nasa officially unveiled the Orion crew capsule at a 'welcoming ceremony' at the Kennedy Space Center in Florida.
    Despite funding and planning cuts at the space agency, the capsule is part of a concerted effort to kickstart a new era in deep space exploration by humans.
    Scroll down for video


    article-0-13E5B0B5000005DC-945_634x471.jpg
    Pressure shell: Nasa's new Orion spacecraft at Kennedy Space Center. In the next 18 months the shell will be packed with avionics, instrumentation an flight computers


    article-0-13E5B05E000005DC-119_634x471.jpg
    Taking shape: The Orion, which mimics the classic conical shape of the Apollo mission crew capsules, is one of the most advanced craft ever built

    This capsule is not a mock-up or scale model but a working piece of space kit that is bound for an unmanned test flight in 2014.
    It will be shot into orbit atop a Delta 4 rocket, speeding around the Earth 3,600 miles above the surface - which is about 15 times further out than the current International Space Station orbit.
    After two full orbits, the capsule will re-enter the atmosphere at more than 20,000mph to test the craft and its heat shield.
    Lori Garver, Nasa's deputy administrator, told the assembled crowd: 'This starts a new, exciting chapter in this nation’s great space exploration story.'

    article-0-14078D1C000005DC-141_634x420.jpg
    Close quarters: There's little room to move inside the capsule, seen here in a full-size mock-up, but they will be seen as the best seats in the universe for Nasa crew hoping to be the first to Mars

    Over the next 18 months, engineers and technicians at the space centre will install avionics, instrumentation, flight computers and the heat shield – slowly building and filling up the pressure shell into a fully functioning spacecraft.
    U.S. Senator Bill Nelson, of Florida, was instrumental in getting congressional funding for Nasa to build the capsule - officially titled the Orion Multipurpose Crew Vehicle (MPCV).
    More money is earmarked for the launch vehicle, a Space Launch System (SLS) booster rocket similar in size and design to the Saturn V rockets of the Apollo missions.




    article-0-14072EAD000005DC-622_634x486.jpg
    Cut-away artwork: A Nasa graphic gives a clearer indication of what the finished product will look like - with the crew compartment, oxygen and fuel tanks shown in detail

    Clearly proud of his achievement - and echoing President John Kennedy's bold claim to put a man on the moon by the end of the 1960s - Senator Nelson proclaimed: 'Ladies and gentlemen, we’re going to Mars.
    'Without question, the long-term goal of our space programme, human space programme right now is the goal of going to Mars in the decade of the 2030s.
    'We still need to refine how we’re going to go there, we’ve got to develop a lot of technologies, we’ve got to figure out how and where we’re going to stop along the way.

    'The president’s goal is an asteroid in 2025. But we know the Orion capsule is a critical part of the system that is going to take us there.'


    article-0-0C3FBA9800000578-416_634x471.jpg
    Artist's rendering: The Orion - or Multipurpose Crew Vehicle (MPCV) - can be seen in the centre of this vision of a possible mission to Mars
    The first real test of the craft, Exploration Flight Test 1 (EFT-1), will be in two year's time. Crammed with instrumentation and sensors, Nasa will learn whether Orion can withstand the enormous stresses of launch, orbit and re-entry.

    There are mission plans for pairing Orion capsule with the mighty SLS rocket in 2017 - even for a crewed orbit of the moon in 2021.
    But the major hurdle for Nasa to overcome is government funding.



    article-0-14078065000005DC-163_634x707.jpg
    Ultimate goal: The Orion capsule atop a SLS rocket launching into orbit. Subject to funding, Nasa hopes to pair the capsule and the mighty Saturn V-style booster for a launch in 2017


    As Ken Kremer writes in an article about the Orion welcoming party for Universe Today: 'In these lean times, there is no guarantee of future funding.
    'Nasa’s budget has already been significantly chopped - forcing numerous delays and outright mission cancellations on many NASA projects, including: the outright termination of NASA next Mars rover; multi-year delays to the commercial crew programme; and prior plans to launch a crewed Orion to orbit as early as 2013.'


    Read more: http://www.dailymail.co.uk/sciencet...sule-bound-astronauts-Mars.html#ixzz20XDStJI2
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නාසා ආයතනය පවා ඔරියන් තාරකා මණ්ඩලයේ සහ අන්තර්සක්වල බලය මේ වෙනවිට අවබෝධ කරගනිමින් සිටිනවා. නව යුගයට මානවයන් ප්‍රවිශ්ඨ වෙන දිනය ආසන්න වෙමින් පවතිනවා.අලුත් පරිණාමික විප්ලවීය යුගයට මානවයන් පියවර තබන දිනය වැඩි ඈතක නෙවෙයි.මම මේ ලියන කරුණු මේ වෙනවිට ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකේ ඉන්න පෘථිවියට අයත් මානවයන් බිලියන 14කට පිටසක්වල ජීවීන් තාක්ෂනිකව ලබා දෙනවා.ඒක නිසා තමයි මම කීවේ මගේ ත්‍රෙඩ් එකේ කරුණු ඇස්ට්‍රල් පරිණාමයට පත්වුන පෘථිවි මානවයන් බහුතරයකට යනවා කියලා.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    The year 2012 will have 3 Friday the 13ths - And they will all be exactly 13 weeks apart.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් අය එලියන්ස්ලා එන්නෙ නැතිවෙයි කියලා බයේ පැනලා ගිහිල්ලා.බය නැතිව මේකේ ඉන්නවාල.ඒ අය එන එක මම හොඳටම දන්න නිසයි කියන්නේ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හුඟක් අය එලියන්ස්ලා එන්නෙ නැතිවෙයි කියලා බයේ පැනලා ගිහිල්ලා.බය නැතිව මේකේ ඉන්නවාල.ඒ අය එන එක මම හොඳටම දන්න නිසයි කියන්නේ.
    පල ඩෝ යන්ඩ නයි අරින්නෙ නැතුව!:P
     
    • Like
    Reactions: XpressM and Genuine

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,594
    1,541
    113
    2dwdpxl.jpg
    [/IMG]
    හුඟක් අය එලියන්ස්ලා එන්නෙ නැතිවෙයි කියලා බයේ පැනලා ගිහිල්ලා.බය නැතිව මේකේ ඉන්නවාල.ඒ අය එන එක මම හොඳටම දන්න නිසයි කියන්නේ.

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: GuneBhai

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් විසින් සූර්යයාගේ යම් කිසි නඩත්තු ප්‍රතිසංස්කරණයක් කරනවා.ඒක නිසා තමයි සූර්යයා තුල යම් කිසි කැලඹීම් තත්වයක් ඇතිවී තිබෙන්නේ.2012 වසර තුල මානවයන්ගේ ආර්ථික සහ සමාජීය ප්‍රශ්න සේරමටම විතරක් නෙවෙයි,තාක්ෂනික සහ සෞඛ්‍ය ප්‍රශ්න වලටත් සම්පූර්ණ විසදුම් ලැබෙනවා.මේ නිසා ඔයාලට ඔයාල ප්‍රවිශ්ඨ වෙන නව ලෝකය පිලිබඳ අධ්‍යයනය කිරීම සහ තොරතුරු ලබාගැනීමට ඔයාලගේ කාර්යය වෙන් කරන්න පුලුවන්.මානවයන්ට වසර කීපයක නිවාඩුවක් අපි ලබා දෙන්න මේ වසර තුල ක්‍රියා කරන්නේ ඔබලාගේ මීලඟ ගමන් මග ගැන ඔයාලගේ සම්පූර්ණ අවබෝධය ලබාගැනීමට කාලයක් දෙන්නයි.නව යුගය කියන්නේ ඉමෝෂන්ස් නැති මානවයන් බිහි කරන යුගයක් නෙවෙයි.වඩා උසස් ඉමෝෂන්ස් තියෙන නව යුගයකට ප්‍රවිශ්ඨ වීමක්.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිටසක්වල ජීවීන් විසින් සූර්යයාගේ යම් කිසි නඩත්තු ප්‍රතිසංස්කරණයක් කරනවා.
    ජ^ගි දාලද පිටසක්වල ජීවීන් සූර්යයාගේ නඩත්තු ප්‍රතිසංස්කරණයක් කරන්නෙ?:oo::baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2012 වසර තුල පෘථිවේ පාලනය සියතට ගැනීමට අන්තර්සක්වල තීරණය කලේ මීට වසර දහස් ගානකට කලින්. අනිවාර්යෙන්ම මගේ සගයන් 2012 වසර තුල විශාල වශයෙන් පෘථිවියට ගොඩ බසිනවා විතරක් නෙවෙයි, ඔයාලට ඉතාම ආකර්ශනීය සහ විනෝදාත්මක අර්ථවත් තලයකට අපි ගෙනියවා.අන්ධයන්ට පෙනීම ලබා දීම වගේම කොරුන් ඇවිද්ද වීම, ගොලුවන් කතා කිරීම,පිලිකා රෝගීන් සුවපත් වීම,සියලු සිරකරුවන් නිදහස් කිරීම,සියලු දෙනාම සියලු පහසුකම් සහෛත උසස් ජීවම මට්ට්මකට ලබා දීම යන කරුණු ඉෂ්ඨ කරන එක අපිට ඉතාම සුලු දෙයක්.ඔබලාගේ අලුත් ස්ටාර් ලීඩර් වශයෙන් මම ඔයාලගේ මේ භ්වය විතරක් නෙවෙයි,මුලු ඇස්ට්‍රල් අනාගතයම ආරක්ෂිත සුව පහසු ලෙස පුනර්භ්වය කීරීම අන්තර්සක්වල ජීවින් වෙනුවෙන්, බ්‍රහ්ම මන්ඩලය වෙනුවෙන් සහ ඔරායන් සූර්ය මණ්ඩලය වෙනුවෙන් සහතික කරනවා.ඒ වගේම කාන්තාවන් සුරගනන් මෙන් රූමත් සහ ආකර්ශනීය සිරුරවල් වලට බස්සන අතර ඔබලාට තාරුන්‍යය අපි යලිත් ලබා දෙනවා.
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    2012 වසර තුල පෘථිවේ පාලනය සියතට ගැනීමට අන්තර්සක්වල තීරණය කලේ මීට වසර දහස් ගානකට කලින්. අනිවාර්යෙන්ම මගේ සගයන් 2012 වසර තුල විශාල වශයෙන් පෘථිවියට ගොඩ බසිනවා විතරක් නෙවෙයි, ඔයාලට ඉතාම ආකර්ශනීය සහ විනෝදාත්මක අර්ථවත් තලයකට අපි ගෙනියවා.අන්ධයන්ට පෙනීම ලබා දීම වගේම කොරුන් ඇවිද්ද වීම, ගොලුවන් කතා කිරීම,පිලිකා රෝගීන් සුවපත් වීම,සියලු සිරකරුවන් නිදහස් කිරීම,සියලු දෙනාම සියලු පහසුකම් සහෛත උසස් ජීවම මට්ට්මකට ලබා දීම යන කරුණු ඉෂ්ඨ කරන එක අපිට ඉතාම සුලු දෙයක්.ඔබලාගේ අලුත් ස්ටාර් ලීඩර් වශයෙන් මම ඔයාලගේ මේ භ්වය විතරක් නෙවෙයි,මුලු ඇස්ට්‍රල් අනාගතයම ආරක්ෂිත සුව පහසු ලෙස පුනර්භ්වය කීරීම අන්තර්සක්වල ජීවින් වෙනුවෙන්, බ්‍රහ්ම මන්ඩලය වෙනුවෙන් සහ ඔරායන් සූර්ය මණ්ඩලය වෙනුවෙන් සහතික කරනවා.ඒ වගේම කාන්තාවන් සුරගනන් මෙන් රූමත් සහ ආකර්ශනීය සිරුරවල් වලට බස්සන අතර ඔබලාට තාරුන්‍යය අපි යලිත් ලබා දෙනවා.
    palaath sabaa chandeth lagai.
    mu kathaa karana haetiyata mata penne oriya chande illai wage :P
     

    Batman32

    Banned
    Feb 18, 2012
    151
    11
    0
    ම කාන්තාවන් සුරගනන් මෙන් රූමත් සහ ආකර්ශනීය සිරුරවල් වලට බස්සන අතර ඔබලාට තාරුන්‍යය අපි යලිත් ලබා දෙනවා.

    Ado MEGAN FOX ,SUNNY LEON wage body walata bassapan , Gahanawa paya 24 ma
     
    Status
    Not open for further replies.