Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හැකාව අහුවෙලා මෙන්න ... :lol: :lol: :lol: :lol: :lol: :lol:

    photo.jpg
    Kawuda BanMe:eek:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,270
    17,182
    113
    හැකාව අහුවෙලා මෙන්න ... :lol: :lol: :lol: :lol: :lol: :lol:

    photo.jpg

    අර ෆේස්බුක් එකේ ඉන්න මුගේ සෙට් එකටත් මේ පැත්තට ටිකක් කතා කරපංකෝ බං...:lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    The Final Warning by -HacKrisH-

    Copyright (c) 2010 by -HacKrisH-
    සියලූම හිමිකම් ඇවිරිණ (c) හැක්ක්‍රිෂ් 2010

    මෙම බ්ලොගයෙහි සියලූම හිමිකම් ඇවිරිණ. හැක්ක්‍රිෂ් ගේ අවසරය නිසි පරිදි ලිපියකින් නොලබා මෙහි එන කිසිවක් ම මොනම ආකාරයකින් හෝ නැවත පලකිරීම තහනම්ය. එම තහනමට අතින්, යාන්ත්‍රික හෝ විද‍්‍යුත් ක්‍රමයකින් පිටපත් කිරීම හා විකාශ කිරීම ඇතුළත් වන නමුත් ඒවාට පමණක් සීමා නොවේ.විශේෂයෙන් ම මෙහි ඇති උපදෙස් හෝ රූප සටහන් අයථා ලෙස පරිහරණය කරන අයට එරෙහිව "බුද්ධිමය දේපල නීතී සංග්‍රහ පනත" යටතේ කටයුතු කරනු ඇත. මෙහි අඩංගු ලිපි මුල් වරට එය කියවන්නන්ගේ පුද්ගලික ප්‍රයෝජනය සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න.


    සෙල්ලම් නෑ නේද හැක්-රිශ්

    ලෝකෙ වටේම තියෙන බ්ලොග් වලින් ෆෝරම් වලින් පෝස්ට් උස්සල තමන්ගේ වගේ දාගෙන බුද්ධිමය දේපල පනත යටතේ ලියාපදිංචි කරලලු
    හැක්-රිශ් ගෙ පුක
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    The Final Warning by -HacKrisH-



    සෙල්ලම් නෑ නේද හැක්-රිශ්

    ලෝකෙ වටේම තියෙන බ්ලොග් වලින් ෆෝරම් වලින් පෝස්ට් උස්සල තමන්ගේ වගේ දාගෙන බුද්ධිමය දේපල පනත යටතේ ලියාපදිංචි කරලලු
    හැක්-රිශ් ගෙ පුක


    අඩෝ මාව බේරගනින්.... :nerd: :nerd: :nerd::eek: :eek: :eek: :eek:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හැක් කල ගී

    මහ ලොකුවට හිතන් ඉන්නෙ එයා
    ලෝකෙ ඉන්න හොදම හැකර් කියා
    ඇහුවම නම් හිනත් යනව මේ කථා
    පොන්න කමට බෙහෙත් නෑ නෙ හැකා

    හැක් ගේ ලොවේදී අපි හැක් වෙමූ
    එලකිරි අඩවියේදි හැක් කිච වෙමූ
    හැක් කිච වෙමූ

    ටිකෙන් ටික ටිකෙන් ටික
    හැක්-රිශ් කිච උනාද මේ තරම් දුර
    විටින් විට විටින් විට
    හැක්-රිශ් හැකින් ගැන ගැහුව පච
    එකක් හැර එකක් හැර එළි වූවා ලොවටම

    යහමින් දුක කියා ගන්න
    හැක් උන හිත හදා ගන්න
    බැරිනම් තොට හැක් කොරන්න
    දැන් පල කිච නොවෙන්න

    අද රෑ උනත් හැක්-රිශ් ඇවිත්
    ඊයේ වගේ කිච වෙනවා මචන්
    හම්බ කමත් නොදකින් ඉතින්
    ලිද පමණයි තවත් තොට උනත් උරුම දැනුත්

    හැක් තරම් හැක් කල කිසිවෙක් නැති තරම්
    මේ ලෝකයෙ කොහෙවත්
    හැක්ට දැන් කෙලවෙලාලු මේ තරම්
    වැටහුනේ එළකිරි අපි නිසාලු බන්

    හැක් පොර වෙන්න හැදූ තරම්
    ඊයේ දැක්කේ අපි නම්
    නොදන්න බයිල ඇති බන්
    පුක නොදී පල දැන්වත්
     
    Status
    Not open for further replies.