hmm awlak naha machan... uba danne nathi unata mama ehema danna kattiya innava... eekai ahuve... samaharavita uba danne naathuva ati...![]()
උඹ ලංකාවේ මොන පලාතෙද මචං? එහෙම කීයක් විතර උඹ දෙකලා ඇත්ද? මට අවංක උත්තරයක් ඕනේ.. මම කියන්නේ කසාද බැදපු ඒවා හොදේ.. හොර සම්බන්දකම් නෙමෙය්..







