ටෙච්සූන් ඉස්සර ලංකවේ එච්.පී නියෝජිතයගෙන් තමයි භාණ්ඩ ලබා ගත්තේ ඒ ගිවිසුම අවසන් කරල දැන් උන් ගිවිසුම් ගහල තියෙන්නෙ සිංගප්පූරුවෙ සහ මැලේසියාවේ එච්.පී නියෝජීතයින් එක්ක කෙලින්ම එහෙ ඉන්දල තමයි බඩු ගේන්නෙ ඔය කියන්නෙ ලංකාවේ නියෝජිතය ඒවට වග කියන්නෙ නෑ කියන එක.මොකද උන් එක්ක නෙවෙයිනෙ ගණුදෙනු කරන්නෙ.වොරන්ටි වලට කල් යන්නෙ මචන් ගොඩක් අයිටම්ස් ඉන්දියාව හරහා තමයි වොරන්ටි ක්ලේම් වෙන්නෙ ඉන්දියාව තමයි ගොඩක් ප්රඩක්ට් වල අලුත් වැඩියා කරන බේස් එක තියෙන්නෙ එතකොට ටික කාලයක් යනව හදල එනකොට.ඕගොල්ලො බඩුවක් අරගෙන සති දෙකක ඇතුලත නම් ඒ ගොල්ලො ඒ වෙනුවට අලුත්ම ඊට සමාන අයිතමයක් ලබා දෙනව.නැත්නම් වොරන්ටි ක්ලේම් කරන කම් ඉන්න වෙනව
ටෙච්සූන් එකේ වැඩ කරන ගොඩක් මුස්ලිම් එවුන් අපේ පැතිවල එවුන් ඕකේ අලුත් වැඩියා කරන එකේ ඉන්න කෙනෙක් ඉන්නව මාබෝලෙ ඉන්න පොර ඕකට ගිහින් එක එක වැඩ වලට දැන් ෆිට් ඌ තමයි ඔය සීන් කිව්වෙ.මොනා හරි තියෙනව නම් පොරට සල්ලි දීල ගෙන්න ගන්නව මම

The other thing is about the cashier. A girl, maybe the owner's daughter, treats customers as she owns them. No smile, arrogent look, and all the rest of it.