ජීවිතේම එපා වෙලා මචන්ලා..උදව් ඔනා
මචන්ලා ලොකු විස්තරයක් කියන්න ඔනා.
ඒත් කෙටි කරලා කියන්නම්.අන්ත අසරණ වෙලා ඉන්නෙ
.කියාගන්න කෙනෙක් මට මතක් වෙන්නෙ නෑ.ඒත් උබලව මට මතක් උනා
.මම සාමන්යයෙන් සතුටින් ඉන්න කෙනෙක්.කිසිම දෙයක් ගනන් ගන්නෙ නෑ
.ඉන්නෙ මිඩ්ල් ඊස්ට් රටක.මට ගෑනු ලමයෙක් ඉන්නවා.පන වගේ ආදරෙයි
.ඒත් දවසක් මට අහම්බෙන් කෙල්ලක් හමුවුනා.එයා බලන්න මම එයාගේ පංතිය ලගට ගියා
.එතනදී එයා මගෙ ෆෝන් නම්බර් එක ගත්තා.ෆට්ට දුප්පත් ඒ කෙල්ල.ඒ නිසාම මට පුදුම අනුකම්පාවක් දැනුනා.ඒ දේ ආදරේ නෙවෙයි කියලා මම දන්නවා.ඒත් මම එයාට සතියක් විතර කතා කෙරුවා.ෆෝන් එකට සල්ලි දාලා දුන්නා,මගෙ යාලුවෙක් එක්ක ගියේ ඒ කෙල්ලව බලන්න ක්ලාස් එක ලගටත්,
ඒත් පස්සේ ඒ කෙල්ලගේ අම්මලා දැනගත්තා මාත් එක්ක මේ කෙල්ල කතා කරනවා කියලා,එතනින් පොඩි රංඩුවක් ගියා,
ඊට පස්සේ ඒ කෙල්ලව දවස් තුනක් ඇතුලත මේ රටින් අයෙත් ලංකාවට ලංකාවට යවනවා කියපු නිසා මම රංඩු කෙරුවේ නෑ
.ඒත් මේ ලඟදී මගෙ කෙල්ලට ඒ දේ ආරංචි වෙලා පලු යන්න බැන්නා මට.
අහගෙන හිටියා වචනයක් කිවෙ නෑ මම.දැන් සති තුනක් කත කෙරුවෙ නෑ
.මට අරංචි උනා එයත් තව කොල්ලෙක් එක්ක සම්බන්දයක් පටන් අරගෙන කියලා.මම ගෙදර ෆෝන් එකට අරගෙන ඇහුවා ඇයි මට මෙහම් කෙරුවෙ කියලා
.එයා කියනවා මට රිද්දන්නලු එහෙම කෙරුවෙ.කෙල්ලට මේ දෙ කියලා තියෙන්නෙ මම එක්ක එකට හිටපු යාළුවා.
අද ලොකු ප්රශ්නයක් ගියා මේ නිසා.ඌ අපේ ගෙදරට ආවා.මගෙ තාත්තා නෑ මචන්ලා
.අම්ම බැඳලා ඉන්නෙ තුර්කි මනුස්සයෙක්.ඒ මනුස්සයා අරූට අද කනට ගැහුවා.උට වයස අවුරුදු 28ක්..මට 21යි.උගෙන් නම් මට අවුලක් නෑ
.ඒත් දැන් මගෙ කෙල්ල අමතක කරගන්න බෑ මට.මගෙන් මෙකි මේ දේම අහනවා
,කොහොමද ඔප්පු කරන්නෙ මම නිදොස් කියලා.ඒකි ගැන අප්පිරියාවකුත් දැනෙනවා දැන්
.තව කොල්ලෙක් එක්ක සෙට් උනු නිසා.ෆට්ට අසරණයි මචන්ලා මම

මගෙ කෙල්ල ෆේස් බුක් එකවුන්ට් එකේ ඉදලම සේරම පාස් එක පවා වෙනස් කරලා
.ඉල්ලපුවම දෙන්නෙ නෑ.ඒ තරම් හිත ගල් කරගෙන
.නවත්තන්නම කියනවා.ඒත් මට බෑ
මචන්ලා ලොකු විස්තරයක් කියන්න ඔනා.
ඒත් කෙටි කරලා කියන්නම්.අන්ත අසරණ වෙලා ඉන්නෙ
.කියාගන්න කෙනෙක් මට මතක් වෙන්නෙ නෑ.ඒත් උබලව මට මතක් උනා
.මම සාමන්යයෙන් සතුටින් ඉන්න කෙනෙක්.කිසිම දෙයක් ගනන් ගන්නෙ නෑ
.ඉන්නෙ මිඩ්ල් ඊස්ට් රටක.මට ගෑනු ලමයෙක් ඉන්නවා.පන වගේ ආදරෙයි
.ඒත් දවසක් මට අහම්බෙන් කෙල්ලක් හමුවුනා.එයා බලන්න මම එයාගේ පංතිය ලගට ගියා
.එතනදී එයා මගෙ ෆෝන් නම්බර් එක ගත්තා.ෆට්ට දුප්පත් ඒ කෙල්ල.ඒ නිසාම මට පුදුම අනුකම්පාවක් දැනුනා.ඒ දේ ආදරේ නෙවෙයි කියලා මම දන්නවා.ඒත් මම එයාට සතියක් විතර කතා කෙරුවා.ෆෝන් එකට සල්ලි දාලා දුන්නා,මගෙ යාලුවෙක් එක්ක ගියේ ඒ කෙල්ලව බලන්න ක්ලාස් එක ලගටත්,ඒත් පස්සේ ඒ කෙල්ලගේ අම්මලා දැනගත්තා මාත් එක්ක මේ කෙල්ල කතා කරනවා කියලා,එතනින් පොඩි රංඩුවක් ගියා,
ඊට පස්සේ ඒ කෙල්ලව දවස් තුනක් ඇතුලත මේ රටින් අයෙත් ලංකාවට ලංකාවට යවනවා කියපු නිසා මම රංඩු කෙරුවේ නෑ
.ඒත් මේ ලඟදී මගෙ කෙල්ලට ඒ දේ ආරංචි වෙලා පලු යන්න බැන්නා මට.
අහගෙන හිටියා වචනයක් කිවෙ නෑ මම.දැන් සති තුනක් කත කෙරුවෙ නෑ
.මට අරංචි උනා එයත් තව කොල්ලෙක් එක්ක සම්බන්දයක් පටන් අරගෙන කියලා.මම ගෙදර ෆෝන් එකට අරගෙන ඇහුවා ඇයි මට මෙහම් කෙරුවෙ කියලා
.එයා කියනවා මට රිද්දන්නලු එහෙම කෙරුවෙ.කෙල්ලට මේ දෙ කියලා තියෙන්නෙ මම එක්ක එකට හිටපු යාළුවා.අද ලොකු ප්රශ්නයක් ගියා මේ නිසා.ඌ අපේ ගෙදරට ආවා.මගෙ තාත්තා නෑ මචන්ලා