හච් කපල් සිම් නැවටත්......

rarara

Banned
Oct 20, 2011
892
73
0
හච් කපල් සිම් නැවටත්......

හච් කපල් සිම් නැවටත්......

හච් ආයතනයේ මේ වන විට ඔවුන්ගේ අදායම් පහත වැටී ඇති බවයි දැනගන්න ලැබෙන්නේ......මගේ යාලුවෝ 2 න්නෙක්ම ඉන්නවා......අලුතෙන් පෑකේජ් දැන් විකිනෙන්නේ නෑලු.....හච් එකේ සේල්ස් කරන උන්ටත් පට්ට කේස් එකලු ...දැන් උන් කොහොම හරි කපල් සිම් ආයි දෙන්නලු හදන්නේ.....නැත්තම් 1 විනාඩියට ශත 0.2 ගානේ කැපෙන හරි පෑකේජ් දෙන්නලු හදන්නේ.......
 
Last edited:

rarara

Banned
Oct 20, 2011
892
73
0
කපල් සිම් තිබ්බනම් ආණ්ඩුවත් ගොඩ....අහිංසක කොල්ලොත් ගොඩ.......මොකද ඕක නිකන් නිකන් කිව්වට ...200 ක් අනිවා රී ලෝඩ් කරන්න ඕන නිසා ඔය 200 සිම් අතර කපුනේ නැතිවට ඕක අනිවා ඉවර වෙනවා වෙන කෝල්ස් අරන්.....එකෙන් වැට් එහෙමත් එනවා....අනික දුරකථන සමාගම් වලටත් අදායමක් එනවා.....කෝල් ගත්ත කියලා ආන්තික පිරිවැයක් නැති තරම්................විදුලි සංදේශ නියාමන කොමිසම මේවා ගැන හිතලා...පාරිබෝගික උවමනා හොදින් සපුරාගෙන ජීවන තත්වය උසස් කලා නම් තමයි හොද....
 
X101

Active member
  • Jul 10, 2012
    426
    83
    28
    math me dawas ganaka indan hoyanawa.eka ekata calls aran mata epa wela thiyenne..ikmanata dunna nam hari.....hama thanama dunna perment wala...eth gaththe na......700ta (ekatath 700ka reload) nikan deelath gaththe na.......dura giyoth signal na....eka eka huta pata.....math dialog couple ekak ganna baluwe...eka gannakan hutch ekak baluwe ganna.......thiyana unuth use karapu patta gahapuwa 1000ta illuwath dan loku loku Gas......dunnoth ikmanata hodai...
     
    X101

    Active member
  • Jul 10, 2012
    426
    83
    28
    ado ehemada?mn airtel ekak ganna hadanne 1800k deela :oo:

    airtel eka mata 1000tath ganna kiwwa.....500 gane deposit......eth mama gaththe na....amu cha.......dialog nam maxxa...........hutch nam hodai nathikamata tika dawasakata...
     
    Mozilla

    Well-known member

  • airtel eka mata 1000tath ganna kiwwa.....500 gane deposit......eth mama gaththe na....amu cha.......dialog nam maxxa...........hutch nam hodai nathikamata tika dawasakata...

    Hutch කපල් පැකේජ් එක ගනින් ගන්නවා නම්...මලක් කඩන්න නම් වටින්නේ ඒක තමයි..:)

    හච් නැනේ බං හොයා ගන්න.......ඇයි බං අරක අවුල්?
     
    X101

    Active member
  • Jul 10, 2012
    426
    83
    28
    හච් නැනේ බං හොයා ගන්න.......ඇයි බං අරක අවුල්?

    oyata gannama ona nam 1000ta ganna con number eka p.m karannam ...thiyenawada danne na....mama save kala...mathaka na...mama balannam.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හච් නැනේ බං හොයා ගන්න.......ඇයි බං අරක අවුල්?

    airtel එක ගැන නම් මන් දන්නේ නෑ මචන්...හැබැයි හැමෝම කියන්නේ ඒක වැඩක් නෑ කියල.
    Hutch පැකේජ් එක තියෙනවා මචන්..ටිකක් හොයල බලන්න ඕන..මොකද ඒක උන්ට TV,Radio වල දාන්න බෑ... ප්‍රොමෝෂන් වගේ සීන් හිටපු ගමන් ටවුන් වලට වගේ එනවා..ගිය සතියේ ගම්පහ තිබුණ සිම් 2ම 650 /- .. අන්න ඒ වගේ ප්ලේස් එකකින් තමයි ගන්න ඕන..
    :)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    හච් කපල් සිම් නැවටත්......

    හච් ආයතනයේ මේ වන විට ඔවුන්ගේ අදායම් පහත වැටී ඇති බවයි දැනගන්න ලැබෙන්නේ......මගේ යාලුවෝ 2 න්නෙක්ම ඉන්නවා......අලුතෙන් පෑකේජ් දැන් විකිනෙන්නේ නෑලු.....හච් එකේ සේල්ස් කරන උන්ටත් පට්ට කේස් එකලු ...දැන් උන් කොහොම හරි කපල් සිම් ආයි දෙන්නලු හදන්නේ.....නැත්තම් 1 විනාඩියට ශත 0.2 ගානේ කැපෙන හරි පෑකේජ් දෙන්නලු හදන්නේ.......

    මට නම් airtel එක හොඳයි. ,මාසෙට RS300යි ,any network RS 600ක calls free
    sim දෙක අතර SMS & Calls totally free :D

    මචන් අර විනාඩියට ශත 2 Case එක මොකක්ද ? එහෙම package එකක් අවොත් මට කියපන් :)
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    airtel එක ගැන නම් මන් දන්නේ නෑ මචන්...හැබැයි හැමෝම කියන්නේ ඒක වැඩක් නෑ කියල.
    Hutch පැකේජ් එක තියෙනවා මචන්..ටිකක් හොයල බලන්න ඕන..මොකද ඒක උන්ට TV,Radio වල දාන්න බෑ... ප්‍රොමෝෂන් වගේ සීන් හිටපු ගමන් ටවුන් වලට වගේ එනවා..ගිය සතියේ ගම්පහ තිබුණ සිම් 2ම 650 /- .. අන්න ඒ වගේ ප්ලේස් එකකින් තමයි ගන්න ඕන..
    :)

    Hutch head branch එකෙන් ගන්න පුළුවන්. සිම් දෙකම 600
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    අර ඩයලොග් පැකේග් එකේ විස්තර දියන්කෝ පොඩ්ඩක්