රාවනා රජතුමා මරුනේ නැත. King Ravana not dead

Pathirana 83

Banned
May 21, 2012
231
77
0
රාවනා රජතුමා මරුනේ නැත. King Ravana not dead

අපේ රටේ සිටපු අනෙක් රජවෙරුන්ට වඩා ප්‍රබලම බලයකින් යුතු පාලක රජතුමා රාවනා නරිදුන් බව අවිවාදයෙන් පිළිගනී . ඔහුට මෙම ලංකා බූමියේ සිටි අනෙකුත් රජවරුන් පරයා යන ප්‍රබල නුවනවල් 10 ක් කින් සැදුම්ලත් චරිතයකින් උතු රජකෙනෙක් විය. රාවනා රජතුමා මරුනේ නැත. එතුමා තාමත් ජීවමානව සිහිනැතිව සැතපී සිටි. ඔහුගේ නැවත පුනරාගමනය සිදුවෙනකන් CIA වැනි ලොව ප්‍රබල ආයතන බලා සිටි. එතුමාගේ ශරීරය Area 51 වෙත මේවෙනවිටත් අරන් ගොස් ඇති බවට කටකතා තිබුනත්. ඔහු තවම ලක් බූමියේ සැතපී සිටිනවා බව පිළිගත් කරුණකි.

ravana.jpg



 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඇඩොව් කව්ද ඩෝ මේ අධිරාජ්‍යවාදී පාං ත්‍රේඩ් දාන උන් මම උබලව කම්බස්කොරනව යකො... දේශද්‍රෝහියෝ....:lol:;)
     

    arazoysa

    Member
    Aug 8, 2009
    100
    2
    0
    Ramayanaya Thiyenne Rvana Gana Patta Boru.... 100% sure eka indiyawen ravanawa nothing thaleta hadala thiyenne namuth eke aththa storiya liyawechcha poth lankawe thiyenawa habai janathpriya na ekai godak aya ravana gana waradiyata theru aran inne.