හරි අද පටි රෝල් එක මම දාන්නම් මොකද 5000 වෙනි පොස්ට් එකටත් එක්ක හොඳේ. අනුජ මල්ලි තරහ නැනේහරි ඔන්න එහෙනම් අහපල්ලකෝ මේක හොඳ උගත් බුද්දිමත් දෙපලක් සංවාදයක පැටලිලා
පුල් කොලිටි මෙතනින්
බාගෙට කොලිටි මෙතනින්
අනුජ මලේ උඹ හෙට ඉඳං දාපන් කොල්ලෝ
![]()


ඔන්න අද සේරම ටික බාගත්තා........
5000 ට සුභ පෑතුම්........[/COLOR][/SIZE]
ටික දවසකට එන්න බෑරිවුනාඔන්න අද සේරම ටික බාගත්තා........
+රෙප් ඔන්න දුන්නා.
කොහෙද ගිහිල්ලා හිටියේ?තැන්කු තැන්කු රෙප් වලටකොහෙද ගිහිල්ලා හිටියේ?

ආහ් ඔව් මලේ මම Commerce උබේ ස්කොලේ මොකක්ද
මම 2013 A/L


Colombo ගියා වෑඩ වගයකට....මගෙ ෆොන් එකෙන් බාගන්න බෑනෙ...තැන්කු තැන්කු රෙප් වලටකොහෙද ගිහිල්ලා හිටියේ?
හෑටපෑයක් යනවා ත්රේඩ් එක ලෝඩ් වෙන්න.... ඉතින ආපු ගමන් තමා ත්රෙඩ් එකට ආවෙ.