බල්ලෙක් අවශ්‍ය කර තිබේ.

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    වල් බල්ලෝ තමයි මචං හොදම එක අපේ ගෙදර එකා නම් අපි වැසිකිලි ගියත් එතන දොර ගාවට වෙලා ඉදගෙන ඉන්නවා හැබැයි රෑට විතරයි හොදෝ අපේ ගමේ මොකෙක්වත් අපේ වත්ත පැත්තට වැරදිලාවත් එන්නේ නෑ හදනවනම් වල් එකෙන් හදපන් නැතුව මේ සැප දෙන්න බල්ලෝ හදන්න එපා වැඩක් ගන්න පුලුවන් එකෙක් හදපන් අපේ එකා කෙ‍සෙල් කනවා ඉතිං තව වෙන මෙන කතාද බං
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    වල් බල්ලෝ තමයි මචං හොදම එක අපේ ගෙදර එකා නම් අපි වැසිකිලි ගියත් එතන දොර ගාවට වෙලා ඉදගෙන ඉන්නවා හැබැයි රෑට විතරයි හොදෝ අපේ ගමේ මොකෙක්වත් අපේ වත්ත පැත්තට වැරදිලාවත් එන්නේ නෑ හදනවනම් වල් එකෙන් හදපන් නැතුව මේ සැප දෙන්න බල්ලෝ හදන්න එපා වැඩක් ගන්න පුලුවන් එකෙක් හදපන් අපේ එකා කෙ‍සෙල් කනවා ඉතිං තව වෙන මෙන කතාද බං
    :no: un keekaru naha bang.. unta buddiya adui kawru hari kenek avith kamak dunnath kanava.. etc
     

    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    Rottweiler ekek hadapan ubata posh ekek one nam
    habai kollo Rottweiler unta peralan kana Sri Lankan dogz la innawa kiyalath amathaka karanda epa......
     

    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    Rottweiler thamayi. Pitbull nam ganna epa ban darunu wadiyi. Licence ona samahara ratawala nam. ahuwunoth sorima thamayi.
    alsation unath hondayi eth uge langinma inna ona. nathnam uta mentally case.
     

    Jim07

    Member
    Jan 7, 2009
    525
    30
    0
    NY
    dog.jpg
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    බල්ලෙක් නම් නැ මචන් ගොන් ඔටුවෙක්‌ ඕනෙනම් කියපන්,සල්ලි ඕනෙත් නැ නිකන්ම දෙන්නම්:)
    avatar312790_27.gif
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    වල් එකෙක් ඇති කරපං වියදම් අඩුයි හොදට කන්න දුන්නොත් හරක් වගේ තඩි වෙනවා
     

    andinz

    Member
    Jan 13, 2011
    443
    14
    0
    mt-lavinia
    මේකයි මචන් වැඩේ. ඔය pedigree dogs ලා වැඩේට හොඳයි. සල්ලි වලට හරි නැතුව හරි ගන්න පුලුවන්. හැබැයි ඊට වඩා ලංකාවේම stray dog කෙනෙක් හදාගන්න පුලුවන් නම් ඒක ලොකු සේවයක් ඒ වගේම අසරණ සතෙකුට කරන උපකාරයක්
    මෙන්න මෙතනින් Adopt a Dog in Sri Lanka එකට යන්න පුලුවන්.

    :yes:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මචන් එළ බල්ලෙක් ඉන්නවා මේ ලඟදි බලු වුනේ. ගාන නම් දන්නෙ නෑ PM එකක් දාලා කතා කරගන්න.

    අරාක්ශාවට නම් මරු මොකද මූ බුරන්න විතරමයි දන්නෙ.


    avatar391781_17.gif

    Honest-killer
    Senior Member
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් එළ බල්ලෙක් ඉන්නවා මේ ලඟදි බලු වුනේ. ගාන නම් දන්නෙ නෑ PM එකක් දාලා කතා කරගන්න.

    අරාක්ශාවට නම් මරු මොකද මූ බුරන්න විතරමයි දන්නෙ.


    avatar391781_17.gif

    Honest-killer
    Senior Member
    Podu Wesikiliyak Wage Ekak Mura Karanna Thamai Hoda Mu Nam
     
    Last edited: