වල් බල්ලෝ තමයි මචං හොදම එක අපේ ගෙදර එකා නම් අපි වැසිකිලි ගියත් එතන දොර ගාවට වෙලා ඉදගෙන ඉන්නවා හැබැයි රෑට විතරයි හොදෝ අපේ ගමේ මොකෙක්වත් අපේ වත්ත පැත්තට වැරදිලාවත් එන්නේ නෑ හදනවනම් වල් එකෙන් හදපන් නැතුව මේ සැප දෙන්න බල්ලෝ හදන්න එපා වැඩක් ගන්න පුලුවන් එකෙක් හදපන් අපේ එකා කෙසෙල් කනවා ඉතිං තව වෙන මෙන කතාද බං
un keekaru naha bang.. unta buddiya adui kawru hari kenek avith kamak dunnath kanava.. etc



