~ ඕනෙ උන් ඉක්මනට ගනිල්ලා ~

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    ~ ඕනෙ උන් ඉක්මනට ගනිල්ලා ~

    leap_motion_leap-580x359.jpg


    උබල මේක දැනටමත් දන්නවද දන්නෙ නෑ.. :confused: දන්නෙ නැති උන්ටයි කියන්නේ..

    මේක පට්ට භාන්ඩයක් වගේ. Video එක සිරාවටම පිස්සුකොර.. ආස හිතෙනව. තාම නම් Out කරල නෑ වගේ.. හැබැයි ලංකාවටත් එවනවලු.. :cool: දෙසැම්බර් හෝ ජනවාරි වල එවනවයි කියනවා.
    ගානත් ඒතරම්ම නම් වැඩීයක් නෑ ඔන්න.. :yes: $70 ක් වෙනව..Limited Quantity එකක් තමයි තියෙනව කියන්නෙ..



    ඕන උන් ඉන්නව නම් ගනිල්ලා.. එපා උන්
    න්නව නම් ඒත් ගනිල්ලා.. ;)

    මෙතනින් ගිහින් Order 1ක් දාන්න..



    වැඩිපුර විස්තර ඕන අය මෙතනින් යන්ඩෝ..


    DEV.png

    Fit.gif

    Thaks_Post.gif

    mihicherub4.png


     

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    machan mata podi gataluwak thiyenawa. dan me api laga thiyena games ahema video eka penwanawa wage play karanna puluwan waida. okata support karana games, software, apps ahema hadanakan enna waida.danata thiyena ewata support nam mama danma ekak order karanawa. maru bande
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    machan mata podi gataluwak thiyenawa. dan me api laga thiyena games ahema video eka penwanawa wage play karanna puluwan waida. okata support karana games, software, apps ahema hadanakan enna waida.danata thiyena ewata support nam mama danma ekak order karanawa. maru bande
    අනේ මන්ද බන්.. මේක් පොඩ්ඩක් බලපන්කො

     

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    අනේ මන්ද බන්.. මේක් පොඩ්ඩක් බලපන්කො


    machan meke me patan gannakotama thiyenne Chrome browser eka neda. a kiyanne nam meka danatamath thiyena software walata support karanawa. hama ekakatama support nam ela machan. mata order karanna hithenawa :D