~ ඕනෙ උන් ඉක්මනට ගනිල්ලා ~
උබල මේක දැනටමත් දන්නවද දන්නෙ නෑ..
දන්නෙ නැති උන්ටයි කියන්නේ..
මේක පට්ට භාන්ඩයක් වගේ. Video එක සිරාවටම පිස්සුකොර.. ආස හිතෙනව. තාම නම් Out කරල නෑ වගේ.. හැබැයි ලංකාවටත් එවනවලු..
දෙසැම්බර් හෝ ජනවාරි වල එවනවයි කියනවා.
ගානත් ඒතරම්ම නම් වැඩීයක් නෑ ඔන්න..
$70 ක් වෙනව..Limited Quantity එකක් තමයි තියෙනව කියන්නෙ..
ඕන උන් ඉන්නව නම් ගනිල්ලා.. එපා උන් ඉන්නව නම් ඒත් ගනිල්ලා..
උබල මේක දැනටමත් දන්නවද දන්නෙ නෑ..
දන්නෙ නැති උන්ටයි කියන්නේ.. මේක පට්ට භාන්ඩයක් වගේ. Video එක සිරාවටම පිස්සුකොර.. ආස හිතෙනව. තාම නම් Out කරල නෑ වගේ.. හැබැයි ලංකාවටත් එවනවලු..
දෙසැම්බර් හෝ ජනවාරි වල එවනවයි කියනවා.ගානත් ඒතරම්ම නම් වැඩීයක් නෑ ඔන්න..
$70 ක් වෙනව..Limited Quantity එකක් තමයි තියෙනව කියන්නෙ..
ඕන උන් ඉන්නව නම් ගනිල්ලා.. එපා උන් ඉන්නව නම් ඒත් ගනිල්ලා..

මෙතනින් ගිහින් Order 1ක් දාන්න..
