WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:cool: King Hanthar බාගත්තා.. :yes: කොළිටි ෆට්ට සිංහල ෆිල්ම් එකක් නිසා. :eek: මුල් හරියේ පොඩ්ඩක් ඉරි වගේ යනවා, :cool: ඒක අවුලක් නෑ. :) ටික වෙලාවකින් හරි යනව. තව ෆිල්ම් ටිකක් ගේමු මචන් DJnet.. :D කට්ටියගෙ seedboxes තියෙන එකේ, :yes: මේ වගේ අවස්ථාවක් තියෙද්දි පුළුවන් නම් තව කීපයක් share කරහන්.

:) සීඩ් කලා පුළුවන් තරම්. :oo: මේක මචන් මම මුලින්ම දැම්මාම 150kB/s වත් තිබ්බෙ නෑ ස්පීඩ් එක, :( අඩු ගානෙ 40kB/s කට 50kB/s කට වත් සීඩ් වුනේ නෑ නෙ.. :D පස්සෙ හරි ගියා, :( ඒත් සීඩ් වෙන්නේ නෑ උපරිම speed එකෙන් නම් තාමත්..
 
DJnet

Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය

    piratebay eka full seed una machn rovin ge box eke... kat.ph eka himin thama seed wenne... piratebay ekata dan seed thiyana hinda eka box eken ain karala kat.ph eka damma.. dan eka seed wenne... :)

    Challengers thiyanawa... puluwan unoth me week ekema dennam... ekenam habai Quality nahe echchara... Res - 352x288 :sorry: utube eke thiyana ekata wada chuttak hodai eth man hithanne...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    1233ee.png
     
    :love: තව කොලිටි ඒවා තියෙනව නම් දාහන්.. :D Youtube එකේ එක නම් බැලුවා ටිකක්.. :sorry: ටිකක් ලොකු screen එකක බලද්දි කොටු වැටෙනව මචන්.. :love: ලීඩර් ෆිල්ම් එක ගත්තා (api horu release එක). :sorry: ඒකේ ඉන්න උන් යන්තම් හොයාගන්න පුළුවන්. :no: එහෙම නෙවෙයි, :cool: රිප් කරන ඌ සාමාන්‍ය 1.3GB - 2GB අතර වගේ වෙන්න රිප් කලා නම් හරි. :) වරදක් කියනවා නෙවෙයි කාටවත්., :cool: එහෙම හරි sinhala filmes net එකේ බලන්න තියෙන එකත් හරිම හොඳයි. :cool: :cool: :cool: ඒත් ටිකක් හරි quality එකෙන් තියෙද්දි නියමෙටම ෆිල්ම් එක බලන්න පුළුවන්. :yes:

    :cool: අඩෝ ටැගක් දාකො, :angry: ඉඩ නෑ නම් මේ මඟුලේ වැඩක් නැති ටැග් අයින් කලා නම් හරි GT/Mod ට කියලා.

    :eek: උඹ දැන් ද බාන්නේ, :) එළ එළ.. :yes: ටිකක් හරි සීඩ් කරපන් ගයියා. :sorry: අනික් ගන්න උන් පව් නෙ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    100kbps athi ne boss... :D ape full speeduth 60-70kbps... :rofl:
    අවුලක් නැහැ කොල්ලා ගොඩාක් ඉස්තුතියි:) හිමින් හිමින් යන්;)රෙප් දෙන්න බැහැ ඉයෙ දුන්න නිසා
     
    ඔව් දැන් දැක්කෙ මෙ ත්‍රෙඩ් එකට ආවෙ දවස් දෙකකින් විතර:) අනිවා අනිවා;):yes::cool:අපෙ දෙවල්නෙ:)
     
    ඔව් මචං... ලීඩර්, වන් ශොට්, පාර්ලිමන්ට් ජෝක්ස් වගේ සෙට් එකක් තියනව නෙට් එකෙන් බාපු.. ඒ ඔක්කොම චාටර් කොලිටි.... :dull:

    හැබැයි සෙට් එකට ඕන්නම් ආකාස කුසුම් තියනව BluRay (1280x720) එකක් :cool: හැබැයි වෙන සයිට් එකක ටැග් එකක් තියනව යටින්... :sorry: වෙන හොඳ කොලිටි ඒවනම් තාම සෙට් උන්නැහැ... මට සෙට් උන හොඳම කොලිටි සිංහල ෆිල්ම් එක ගාමණී තමයි... :yes:

    එල එල අවුලක් නෑ.... සීඩ් පාරක් දාපං මචං.. ;)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :cool: King Hanthar බාගත්තා.. :yes: කොළිටි ෆට්ට සිංහල ෆිල්ම් එකක් නිසා. :eek: මුල් හරියේ පොඩ්ඩක් ඉරි වගේ යනවා, :cool: ඒක අවුලක් නෑ. :) ටික වෙලාවකින් හරි යනව. තව ෆිල්ම් ටිකක් ගේමු මචන් DJnet.. :D කට්ටියගෙ seedboxes තියෙන එකේ, :yes: මේ වගේ අවස්ථාවක් තියෙද්දි පුළුවන් නම් තව කීපයක් share කරහන්.

    :) සීඩ් කලා පුළුවන් තරම්. :oo: මේක මචන් මම මුලින්ම දැම්මාම 150kB/s වත් තිබ්බෙ නෑ ස්පීඩ් එක, :( අඩු ගානෙ 40kB/s කට 50kB/s කට වත් සීඩ් වුනේ නෑ නෙ.. :D පස්සෙ හරි ගියා, :( ඒත් සීඩ් වෙන්නේ නෑ උපරිම speed එකෙන් නම් තාමත්..

    මම තාම ඒක ඩව්න් කරන ගමන්...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔව් දැන් දැක්කෙ මෙ ත්‍රෙඩ් එකට ආවෙ දවස් දෙකකින් විතර:) අනිවා අනිවා;):yes::cool:අපෙ දෙවල්නෙ:)

    :) ඔව් බන්.. :cool: තිළිණයයි, රොවියයි, රේසර් බුවයි DJnet ට සෑහෙන්න සප් මේකෙ speed එක තියාගන්න. :sorry: නැත්තම් ඉබි ගමනේ තමයි අර RaZor_911 කීව වගේ.. :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් මචං... ලීඩර්, වන් ශොට්, පාර්ලිමන්ට් ජෝක්ස් වගේ සෙට් එකක් තියනව නෙට් එකෙන් බාපු.. ඒ ඔක්කොම චාටර් කොලිටි.... :dull:

    හැබැයි සෙට් එකට ඕන්නම් ආකාස කුසුම් තියනව BluRay (1280x720) එකක් :cool: හැබැයි වෙන සයිට් එකක ටැග් එකක් තියනව යටින්... :sorry: වෙන හොඳ කොලිටි ඒවනම් තාම සෙට් උන්නැහැ... මට සෙට් උන හොඳම කොලිටි සිංහල ෆිල්ම් එක ගාමණී තමයි... :yes:

    එල එල අවුලක් නෑ.... සීඩ් පාරක් දාපං මචං.. ;)
    11.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔව් මචං... ලීඩර්, වන් ශොට්, පාර්ලිමන්ට් ජෝක්ස් වගේ සෙට් එකක් තියනව නෙට් එකෙන් බාපු.. ඒ ඔක්කොම චාටර් කොලිටි.... :dull:

    හැබැයි සෙට් එකට ඕන්නම් ආකාස කුසුම් තියනව BluRay (1280x720) එකක් :cool: හැබැයි වෙන සයිට් එකක ටැග් එකක් තියනව යටින්... :sorry: වෙන හොඳ කොලිටි ඒවනම් තාම සෙට් උන්නැහැ... මට සෙට් උන හොඳම කොලිටි සිංහල ෆිල්ම් එක ගාමණී තමයි... :yes:

    :) ඔව් බං. :sorry: මුලින්ම ඩීවීඩී එකෙන් රිප් කරන උන් කොලිටියට රිප් කරනව නම් කිසිම අවුලක් නෑ. :confused: ආකාස කුසුම් ෆිල්ම් එක ඩිරෙක්ට් ගන්න තිබ්බ මතකයි. :yes: අඩේ link එක හොයාගන්න ඕන. :cool: ගාමණී ෆිල්ම් එක ෆට්ටයි මචන්.
    11.gif
    කොලිටිත් එළ!
     
    Status
    Not open for further replies.