Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

Status
Not open for further replies.

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    හැකා හැකින් ඉගනගත්ත ඉන්ස්‍ටිටියුට් එක:P:P
    Ethical-Computer-Hacking-India-L.jpg
     
    Oct 7, 2009
    60
    2
    0
    අඩේ නැගලම ගිහිල්ල..මේ සීන් එක ආරන්චි වෙලාම තමා මේ පැත්තෙ ආවෙ...
    :yes::yes::angry::angry::yes::yes::angry::angry:
     
    Soora_Pappa

    Member
    Jul 16, 2012
    7
    0
    0
    මුගේ බ්ලොග් එක නම් නියමයි. මොකා උනත් හොඳ දැනුමක් තියෙන එකෙක්. මෙම්බර්ස්ලා 1250ක් විතර ඉන්නවා. ඔච්චර ඉරිසියා කරන්න එපා බොලව් තොපි පුපුරලා මැරෙයි.
     
    Oct 7, 2009
    60
    2
    0
    මුගේ බ්ලොග් එක නම් නියමයි. මොකා උනත් හොඳ දැනුමක් තියෙන එකෙක්. මෙම්බර්ස්ලා 1250ක් විතර ඉන්නවා. ඔච්චර ඉරිසියා කරන්න එපා බොලව් තොපි පුපුරලා මැරෙයි.

    මෙම්බර්ස් ලා වැඩි හරියක් ආවෙ ඔන්ලයින් හෙල්ප් එකෙන් වෙන්න ඕන මගෙ මතකය නිවරදි නම්..මම ඔන්ලයින් හෙල්ප් එක පටන්ගන්න දවස් වලම සෙට් උනේ ඒකට..පස්සෙ මෙයාගෙ වැඩ නිසා එපා උනා
     
    Soora_Pappa

    Member
    Jul 16, 2012
    7
    0
    0
    මෙම්බර්ස් ලා වැඩි හරියක් ආවෙ ඔන්ලයින් හෙල්ප් එකෙන් වෙන්න ඕන මගෙ මතකය නිවරදි නම්..මම ඔන්ලයින් හෙල්ප් එක පටන්ගන්න දවස් වලම සෙට් උනේ ඒකට..පස්සෙ මෙයාගෙ වැඩ නිසා එපා උනා

    බලෙන් මෙම්බර්ස්ලා ඇඩ් කරගන්න බෑනේ පුතා. අනිත් එක මේ පොර දාපූ පෝස්ට් එකේ කිසිම වරදක් පේන්නෙ නෑ. ඕන නම් උපරිම 25ක් 30ක් මෙතන කමෙන්ට් කරලා ඇති. විව්ස් 20000ක් විතර තිබ්බට දුශ්ඨකම් හිතේ නැති මිනිස්සු මෙතන කමෙන්ට් කරන්නෙ නෑනේ. මෙතන කමෙන්ට් කරන ගොඩක් අය කමෙන්ට් කරලා තියෙන්නෙ පුද්ගලික තරහටයි, හිතේ තියෙන ඉරිසියාවටයි කියලා මේකේ සේරම කමෙන්ට් කියෙව්වාම ඕන කෙනෙක්ට තේරෙනවා. මට ඔබලා සමග රන්ඩු කර ගන්න ඕන නෑ. නමුත් ඉරිසිය කරන එක අඩු කරලා ජීවත් වෙන්න.

    ඉරිසියාව රුසියාවටත් වඩා ලොකුයි කියනවානේ
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,290
    17,217
    113
    මුගේ බ්ලොග් එක නම් නියමයි. මොකා උනත් හොඳ දැනුමක් තියෙන එකෙක්. මෙම්බර්ස්ලා 1250ක් විතර ඉන්නවා. ඔච්චර ඉරිසියා කරන්න එපා බොලව් තොපි පුපුරලා මැරෙයි.

    හ්ම්ම්...හ්ම්ම්....දැනුම නං හොද ඇති.:confused::eek::baffled::baffled:..තැනක ඇවිත් ඉන්න දන්නෙ නැති එකයි..මනුස්සයෙකුට කතා කරන්න දන්නෙ නැති එකයි තමා අවුල..:P:lol:
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    මුගේ බ්ලොග් එක නම් නියමයි. මොකා උනත් හොඳ දැනුමක් තියෙන එකෙක්. මෙම්බර්ස්ලා 1250ක් විතර ඉන්නවා. ඔච්චර ඉරිසියා කරන්න එපා බොලව් තොපි පුපුරලා මැරෙයි.

    Ube blog eke comment baagayak withara ubama dhaapuwa ne ban? araka awa / meka maru wage lapati talk lokayak :lol:
     
    Status
    Not open for further replies.