බලෙන් මෙම්බර්ස්ලා ඇඩ් කරගන්න බෑනේ පුතා. අනිත් එක මේ පොර දාපූ පෝස්ට් එකේ කිසිම වරදක් පේන්නෙ නෑ. ඕන නම් උපරිම 25ක් 30ක් මෙතන කමෙන්ට් කරලා ඇති. විව්ස් 20000ක් විතර තිබ්බට දුශ්ඨකම් හිතේ නැති මිනිස්සු මෙතන කමෙන්ට් කරන්නෙ නෑනේ. මෙතන කමෙන්ට් කරන ගොඩක් අය කමෙන්ට් කරලා තියෙන්නෙ පුද්ගලික තරහටයි, හිතේ තියෙන ඉරිසියාවටයි කියලා මේකේ සේරම කමෙන්ට් කියෙව්වාම ඕන කෙනෙක්ට තේරෙනවා. මට ඔබලා සමග රන්ඩු කර ගන්න ඕන නෑ. නමුත් ඉරිසිය කරන එක අඩු කරලා ජීවත් වෙන්න.
ඉරිසියාව රුසියාවටත් වඩා ලොකුයි කියනවානේ
මුගේ බ්ලොග් එක නම් නියමයි. මොකා උනත් හොඳ දැනුමක් තියෙන එකෙක්. මෙම්බර්ස්ලා 1250ක් විතර ඉන්නවා. ඔච්චර ඉරිසියා කරන්න එපා බොලව් තොපි පුපුරලා මැරෙයි.
හා




