එල එල කවුද කරන්නේ ?
තාම ස්වර්ණවාහිනී සයිට් එක අප්ඩේට් කරලා නෑමට ඔක්කොම බලන්න උනේ නැ බං
ක්ලාස් තිබුනා 11ට
තාම ස්වර්ණවාහිනී සයිට් එක අප්ඩේට් කරලා නෑ
උන් ප්රෝග්රූම් එක දැම්මහම බලලා කියන්නම්..
auro weekend එකට යන්න මෙන්න ලින්ක් එක
rc nitro fuel ලංකාවෙ ගන්න තියෙන්නෙ කෙහෙද ?
අද
Auto weekend එකේ ගියා මේ ගැන
ලංකාවට දැන් ගේනවාලු
ඒත් අමතර කොටස් නෑ
ඒත් ඉල්ලම් කරලා සති 2ක් ඇතුලත දෙනවා කිව්වා..
මචන් ඔය පොට් එක කොහෙද තියෙන්නෙ?
hammopissu hadenawa bro
but salli thamay naththe
![]()
![]()