no machan mama sl nemei inne
but thx for da info
එල . ebay එකේ ගන්න හදන එක හොදයි. එක ගනින් ..
no machan mama sl nemei inne
but thx for da info
menna mekath balapana machan
http://cgi.ebay.it/ws/eBayISAPI.dll?ViewItem&item=140747974937&ssPageName=ADME:X:RTQ:IT:1123
machan remote eka witharakda 45000k wenneFutaba එක තියෙඅන්ව 45K Rs විතර වෙනවා



දැන් පුළුවන් නේද? ඔය ලංකාවේ දෑන් විකුනන්න තියෙනවා කියල කියන්නේ.
මගේ දැනට තියෙන්නේ Tamiya TA 05 Ver II චැසිය , මේක හරියට Drift වලට සපෝර්ට් කරන්නේ නැ. ම්කේ බර හරියට blance නැ. මේක ගොඩක් හදලා තියෙනේ Racing වලට. එක නිසා මන තීරණය කළා. Tamiya TA 05 VDF චැසිය ගන්න. මේක හදල තියෙන්නේ drift වලටම තමා.
මේකේ මෝටර් එක ඉස්සරාට දල තියෙං නිසා බර balance වෙනවා. එනික චාසිය carbon fiber වලින් හදල තියෙන්න . බරත් අඩුයි. මන මේක අරගෙන මගේ අලුත් එක හදල පින්තුර ටිකක් දානකන් මන් දන්න කියන්න යාලුවෙක් ගේ පින්තුර ටිකක්. (මේ පින්තුර මන් ගත්ත ඒවා නෙමේ.)
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මචන් චැසිය එක්ක අනිත් කැලි ටිකත් හම්බු වෙනවද?
ඔව kit එකම ලැබෙනවා. අපි වෙනම ගන්නේ ඕනේ top cover එකයි electronics ටිකයි.
machan tamiya eken gahanne electronic ewa witharada???
nitro ewath gahanawada??