RC කාර් එකක් හදමු. (RC වේඩ කාරයෝ.. )

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මට ඔක්කොම බලන්න උනේ නැ බං
    ක්ලාස් තිබුනා 11ට
    :( තාම ස්වර්ණවාහිනී සයිට් එක අප්ඩේට් කරලා නෑ
    උන් ප්‍රෝග්රූම් එක දැම්මහම බලලා කියන්නම්..
    auro weekend එකට යන්න මෙන්න ලින්ක් එක

    එල එල ...

    අද ගියේ එකෙක්ද බන් තිබ්බේ?
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    rc nitro fuel ලංකාවෙ ගන්න තියෙන්නෙ කෙහෙද ?

    මේක ගෙන නං හරියට කියන්න දන්නේ නැ. nitro කර එකක් බවිත කරන කෙනෙක් ගෙන තාම අහන්න වෙන්නේ.
     

    wattala_patta

    Active member
  • Nov 19, 2011
    397
    44
    28
    මහා පාර
    අද
    Auto weekend එකේ ගියා මේ ගැන
    ලංකාවට දැන් ගේනවාලු
    ඒත් අමතර කොටස් නෑ
    ඒත් ඉල්ලම් කරලා සති 2ක් ඇතුලත දෙනවා කිව්වා..

    මචන් ඔය පොට් එක කොහෙද තියෙන්නෙ?
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එහෙම සින් එකක් ද , මන් නං තාම ඕක බැලුවේ නැ. බලන්න වෙලවක් නැ...