මම කමෙන්ට් කරලා තියෙනවා මචන්. ආයෙත් හවස් වෙන්න ඒ එකවුන්ට් එකෙන් එන්නම්. උබලා හිතපල්ලා මම කියපු දේවල් ගැන. මම ෆේක් එකකින් ආවෙ මම බයිට් උන නිසා උබලවත් බයිට් වෙන එක නවත්තන්න.![]()
යකෝ මම තමයි Jeram Basuk මේ ත්‍රෙඩ් එක දාන්න ගොඩක් කලින් තමයි මම හැකාගෙන් ගේම ඉල්ලුවෙ. මම ඒක මුලින් කිව්වම උබල මම Jeram Basuk කියල පිළිගත්තෙ නෑ. පස්සෙ මම account login වෙලා මම Jeram Basuk කියල ඔප්පුකරා. බලපන් හොඳට මම උගේ ෆේස්බුක් එකේ දාපු ක්මෙන්ට් වල දින. සහ වෙලාවන් ඒව දැම්මෙ infared කියන member. පස්සෙ එළකිරියෙ හැකාට විරුද්ධව නූලක් යනව දැකල තමයි මමත් ඒකට ඇව්ල Join වෙලා ඔය තොරතුරු එළියට දැම්මෙ. දැන් උබලට මම හැකා කියල අවිශ්වාසයි. යකුනේ මම හැකානම් මම දාන්නේ බොරු තොරතුරුනම්. හැකාට පුලුවන්නේ ආතල්එකේ ඉන්න. ඌට මේකට පනදාගෙන රිප්ලයි කරන්න ඕනෙ නෑනේ. මොකද තොරතොරු බොරො නිසා.
හිතපල්ලා..ඔය ජොන්ටිය බය වෙලා..මූ හදන්නේ මේ තොරතොරු බොරු කියල ඒත්තු ගන්වන්න..
මූ හොඳටම බයවෙලා. මම අනිද්දට අදාල තොරතොරු ටික අරගෙන කරන්න ඕන ටික කරන්නම්. මම හිතන්නෑ. මූ මේවට fake id භාවිතා කරන්න ඇති කියල..
හිතපල්ලා..ඔය ජොන්ටිය බය වෙලා..මූ හදන්නේ මේ තොරතොරු බොරු කියල ඒත්තු ගන්වන්න..

මූ හොඳටම බයවෙලා. මම අනිද්දට අදාල තොරතොරු ටික අරගෙන කරන්න ඕන ටික කරන්නම්. මම හිතන්නෑ. මූ මේවට fake id භාවිතා කරන්න ඇති කියල..


මට එහෙම බොරු කියන්න ඕනේ නෑ බං. ඌ සිරාවටම පවු. මෙතන රේප් වුන එක. මම යූටියුබ් එකේ මුලින්ම බැනලා දැම්මෙ කමෙන්ට් එක. පස්සෙ පවු කියලා හිතුන නිසා දාපු කමෙන්ට් එකත් ඇති බලපන් ගිහින්. අනික් මිනිස්සුන්ට හිනා වෙන්න ඕනේ නම් පුතා ඒකගැන හොඳට හොයලා බලලා යමක් කියන්න. නැත්තං හිනාව කැරකිලා එන්නේ තමුංටමයි.
එහෙමවත් කියමු නේද ඇහ් ?
මම කොහේද බං කිව්වෙ යූටියුබ් එකේ පළවෙනි කමෙන්ට් එක මගේ කියලාවත් රිදුනද පොන්ස් ගෙ නෙවෙයි කියලාවත්.
