Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

Status
Not open for further replies.

WTF?

Banned
Jul 17, 2012
93
1
0
මම කමෙන්ට් කරලා තියෙනවා මචන්. ආයෙත් හවස් වෙන්න ඒ එකවුන්ට් එකෙන් එන්නම්. උබලා හිතපල්ලා මම කියපු දේවල් ගැන. මම ෆේක් එකකින් ආවෙ මම බයිට් උන නිසා උබලවත් බයිට් වෙන එක නවත්තන්න.:):):)

යකෝ මම තමයි Jeram Basuk මේ ත්‍රෙඩ් එක දාන්න ගොඩක් කලින් තමයි මම හැකාගෙන් ගේම ඉල්ලුවෙ. මම ඒක මුලින් කිව්වම උබල මම Jeram Basuk කියල පිළිගත්තෙ නෑ. පස්සෙ මම account login වෙලා මම Jeram Basuk කියල ඔප්පුකරා. බලපන් හොඳට මම උගේ ‍ෆේස්බුක් එකේ දාපු ‍ක්මෙන්ට් වල දින. සහ වෙලාවන් ඒව දැම්මෙ infared කියන member. පස්සෙ එළකිරියෙ හැකාට විරුද්ධව නූලක් යනව දැකල තමයි මමත් ඒකට ඇව්ල Join වෙලා ඔය තොරතුරු එළියට දැම්මෙ. දැන් උබලට මම හැකා කියල අවිශ්වාසයි. යකුනේ මම හැකානම් මම දාන්නේ බොරු තොරතුරුනම්. හැකාට පුලුවන්නේ ආතල්එකේ ඉන්න. ඌට මේකට පනදාගෙන රිප්ලයි කරන්න ඕනෙ නෑනේ. මොකද තොරතොරු බොරො නිසා.

හිතපල්ලා..ඔය ජොන්ටිය බය වෙලා..මූ හදන්නේ මේ තොරතොරු බොරු කියල ඒත්තු ගන්වන්න..:lol::lol: මූ හොඳටම බයවෙලා. මම අනිද්දට අදාල තොරතොරු ටික අරගෙන කරන්න ඕන ටික කරන්නම්. මම හිතන්නෑ. ‍මූ මේවට fake id භාවිතා කරන්න ඇති කියල..

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Guusagaraya kiyala ekek thama meka udata gaththe! Uge post eka delete wage! Anika page 3 nemei page 4 wena kal thiyenne thread eka dapu dawase post... Hama ekatama anunge credit ganna try karanna epa machan. uBa video eka hama thanama damma kiyanne ubata ona wela thiyenne video ekata viwes wadi karanna misak wena kehurak nemei :lol::eek:

    :eek:
    ක්‍රෙඩිට් ගන්නෙ මන්දබුද්ධිකයෙක්ව බයිට් කරවපු එකටද බං ? වීඩියෝ එකේ වීව්ස් වැඩි කරන්න ඒක මම හදපු එකක් නෙවෙයි. මමත් උට බැණලා ඒකේ කමෙන්ට් කරලා තියෙනවා. ත්‍රෙඩ් එකට පේජස් තුනක්වත් නෑ කිව්වට, පේජස්වල අවුල මට මීටර් උනේ නෑ. මට එක පේජ් එකකට පෝස්ට් හතළිහක් පෙන්වනවා උඹලට පේන්නේ ඩිෆෝල්ට් සෙටින්ග්ස් නිසා 10 ගානෙ.

    මේ ත්‍රෙඩ් එකේ නමවෙනි පොස්ට් එක බලන්න. ඒකෙ දිනේ බලන්න. ඒකේ මම ලියලා තියෙන එකත් කියවන්න. :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1459603

    කොහේවත් නොතිවුනු මේක ඇදුනෙ මම නිසා කියලා මම ක්‍රෙඩිට් ගන්න හදන්නෙ නැහැ. මොකද මෙතන උනේ Gang Bang එකක්. ඌ පණ්ඩිත උනාට පවු. රෙදි ඇඳගෙන ආයි නෙට් එන්න බැරි උනා මේකෙ බයිට් උන නිසා. ඔහොම වෙයි කියලා හිතුනානම් මම මේක දාන්නෑ ඔතන.

    ඊට පස්සෙ මේ මම ඒ ත්‍රෙඩ් එකේම මොසිල්ලට දාපු මේ පොස්ට් එක දාපු දිනේ බලන්න.
    http://www.elakiri.com/forum/showpost.php?p=13031953&postcount=58

    මේ තියෙන්නෙ ඊට පස්සේ බ්ලැක්ලිස්ට් බලලා දාපු එක. ඒකෙ දිනේ බලන්න.
    http://www.elakiri.com/forum/showpost.php?p=13034505&postcount=67

    දැන් අපි එමු මේ ත්‍රෙඩ් එකට, මේකේ අන්තිමට පෝස්ට් එක වැටිලා තියෙන්නේ 06-06-2012 මේක කස්ටියට අමතක වෙලා යට ගිහින් තිබුණෙ. මම මේ මෝඩ වීඩියෝ එක වෙන ත්‍රෙඩ් එකක දාලායි බ්ලැක්ලිස්ට් මෙම්බරුයි මේකෙ ලින්ක් එක ඒකෙ දැම්මෙ 07-13-2012,

    මේක 06-06-2012 ට පස්සෙ ආයි බම්ප් වුනේ 07-13-2012 එතකොට මොකක්ද උඹ ඔය කියන්නෙ ? අපි ඒක එතන දාපු එක හරහා මෙතනට ඇවිත් තමයි මේක බම්ප් උනේ. ඔය මහත්මයා කාටහරි ඇඟිල්ලෙන් ඇනලා ආතල් ගන්න දත මැදගෙන නේද ඉන්නෙ. :P මට එහෙම බොරු කියන්න ඕනේ නෑ බං. ඌ සිරාවටම පවු. මෙතන රේප් වුන එක. මම යූටියුබ් එකේ මුලින්ම බැනලා දැම්මෙ කමෙන්ට් එක. පස්සෙ පවු කියලා හිතුන නිසා දාපු කමෙන්ට් එකත් ඇති බලපන් ගිහින්. අනික් මිනිස්සුන්ට හිනා වෙන්න ඕනේ නම් පුතා ඒකගැන හොඳට හොයලා බලලා යමක් කියන්න. නැත්තං හිනාව කැරකිලා එන්නේ තමුංටමයි. :lol: එකෙක්ව පීචන් කරලා ක්‍රෙඩිට් ගන්න එක උඹේ මානසිකත්වෙ වෙන්න ඇති. මාව ඒ ගානට දාන්න එපා.
    11.gif
    දැං ඉතින් උඹේ ගැලවීමට තියෙන්නේ එකම දෙයයි. උඹ කියපන් ගූ සාගරය ඊට කලින් මේක බම්ප් කරලා තිබ්බා කියලා :rofl: එහෙමවත් කියමු නේද ඇහ් ? :lol: අනුන්ට හිනාවෙන්න කට ඇරගෙන බලන් ඉන්න එපා බන්. හිනාව කැරකිලා එන්නේ උඹටමයි.
     
    WTF?

    Banned
    Jul 17, 2012
    93
    1
    0
    ඔව් බං ක්‍රිෂාන් බුද්ද කියන්නේ Hackrish වන උඹේම ෆේක් එකක් තමයි. උඹ ඒක එදා හදාගෙන ආවේ උඹේ Details හෙලිවෙන්න ඉස්සෙල්ල Hackrish කියන්නේ හම්බයෙක් කියල උම්බමද කොහෙද වෙන ID එකකින් කියපු නිසා සහ කට්ටිය ඒක අල්ලලා දඟලපු නිසා.

    උඹ ක්‍රිෂාන් බුද්ධික කියල Details එලි උනාට පස්සේ උඹ ක්‍රිෂාන් බුද්ද කියල ID ඒක හැදුවේ Hackrish බුද්ධාගමට අපාහස කරන හම්බයෙක් කියල පෙන්නන්න. එතකොට මිනිස්සු ක්‍රිෂාන බුද්ධික කියන නම වැරදියි අනිවරෙන් ම උඹට මුස්ලිම් නමක් තියෙනවා කියලනේ හිතන්නේ.. උඹ මේ ID ඒකෙන වගේම අනික එවගේන්මත් Hackrish හම්බයෙක් කියල කියන්න මාර ට්‍රයි එකක් දුන්නනේ නේද? බලපාන් උඹ කොච්චර අවජාතකයෙක් ද කියල.. උඹ Buddhist වෙලත් උඹ බේරෙන්ඩ බුදු හාමුදුරුවන්ටත් අපහාස කළා. ආගමත් බල්ලට දැම්ම. වන්චනයිකයෙක් විතරක් නෙමෙයි කොච්චර ජම්මයක් නැති වසලයෙක් ද කියල බලපන් :growl:

    අනිව බන් මූ නම් මහ කපටියෙක්. හැබැයි තොගේ ඔය ටි‍කිරි මොලේ මදි අපිව තම්බන්න..:lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හැකාම උගේ විස්තර පිටවෙන එක වලක්වන්න කල්පනා කරනවා. මොකද ඌ කරන්නෙ? ඌ එකවුන්ට් එකක් හොයාගෙන හරි හදාගෙන හරි මෙතෙන්ට එනවා. ඇවිල්ලා ඌම හැකාට හොඳටම බනිනවා. ඊට පස්සෙ හෙමිහිට උගේ නමට ලඟින් යන නමක් හරි උගේ නමේ කැල්ලක් තියෙන නමක් හරි මෙතන කාටවත් සැකයක් නොහිතෙන්න දානවා. කවුරුවත් සැක කරන්නෙ නෑ මොකද මූ හොඳටම හැකාට බැනපු එකෙක් නිසා. ඊට කලින් තව එකෙක් හැකාගෙ ඩොමේන් එකේ විස්තර මෙතන දානවා. ඕකට අර ෆේක් එකෙන් ආපු හැකාට හොඳටම කේන්ති යනවා. ඌ අර විස්තර දාපු එකත් එකත් එක්ක රන්ඩුවක් ඇති කරගන්නවා. පුරුදු වචන එලියට පනිනවා. ඒ වෙලාවෙ මෙතන කමෙන්ට් කර කර හැකාව චාටර් කර කර හිටපු එකෙක් කියනවා අර හැකාගෙ ඩොමේන් එකේ විස්තර දාපු එකාට ආයෙත් උගේ ෆේස්බුක් එකෙන් ලොග් වෙලා හැකාගෙ පේජ් එකේ කමෙන්ට් එකක් දාලා ලින්ක් එකක් දෙන්න කියලා. මේ වෙලාවෙ පලිය ගන්න හිතපු ඉන්ෆාරෙඩ් හෙවත් හැකා මොකද කරන්නෙ අරූට කමෙන්ට් දාන්න බැරි වෙන්න බ්ලොක් කරනවා. ඩොමේන් එකේ විස්තර දාපු එකා චාටර් වෙනවා. ඊට පස්සෙ ඔහොම ඔහොම ගිහින් අද තව ෆේක් එකකින් ඇවිල්ලා තව විස්තර දානවා. ඔය විස්තර වල ඇත්ත බොරු දන්නෙ දාපු එකාම තමයි.

    උබලා කල්පනා කරලා බලපල්ලා. මට උබලත් එක්ක ප්‍රශ්න දාගන්න ඕන නෑ. මම උබලට පෙන්නලා දුන්නෙ උබලා රැවටිලා කියලා විතරයි. උබලා හොඳට මොලේ කල්පනා කරලා බලපල්ලා මම කියන ඒවා වල ඇත්ත බොරු. ක්‍රිසාන් බුද්දා කියලා එකෙක් කියලා තිබ්බා උබලා මෙතන බයිට් වෙන තරම උබලවත් දන්නෙ නෑ කියලා. මම ආයෙත් කමෙන්ට් කරන්නෙ නෑ. මම උත්සාහා කරේ ඇත්ත පෙන්නලා දෙන්න. හැකාගෙ ෆේක් මොනවාද කියලා උබලම තීරනය කරන්න.:):):)
    ko man ahapuwata uththara ?????:lol::lol::lol:
     
    WTF?

    Banned
    Jul 17, 2012
    93
    1
    0

    ඉවසල හිටපන්ලා මචන්ලා..මම දෙන්නම් ඕකගෙ පත්තිනි හෑල්ලම. මූ බැංකුවලට හොර ID දීල තිබුනොත් තමයි වැඩේ අවුල් වෙන්නෙ.
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    :eek:
    ක්‍රෙඩිට් ගන්නෙ මන්දබුද්ධිකයෙක්ව බයිට් කරවපු එකටද බං ? වීඩියෝ එකේ වීව්ස් වැඩි කරන්න ඒක මම හදපු එකක් නෙවෙයි. මමත් උට බැණලා ඒකේ කමෙන්ට් කරලා තියෙනවා. ත්‍රෙඩ් එකට පේජස් තුනක්වත් නෑ කිව්වට, පේජස්වල අවුල මට මීටර් උනේ නෑ. මට එක පේජ් එකකට පෝස්ට් හතළිහක් පෙන්වනවා උඹලට පේන්නේ ඩිෆෝල්ට් සෙටින්ග්ස් නිසා 10 ගානෙ.

    මේ ත්‍රෙඩ් එකේ නමවෙනි පොස්ට් එක බලන්න. ඒකෙ දිනේ බලන්න. ඒකේ මම ලියලා තියෙන එකත් කියවන්න. :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1459603

    කොහේවත් නොතිවුනු මේක ඇදුනෙ මම නිසා කියලා මම ක්‍රෙඩිට් ගන්න හදන්නෙ නැහැ. මොකද මෙතන උනේ Gang Bang එකක්. ඌ පණ්ඩිත උනාට පවු. රෙදි ඇඳගෙන ආයි නෙට් එන්න බැරි උනා මේකෙ බයිට් උන නිසා. ඔහොම වෙයි කියලා හිතුනානම් මම මේක දාන්නෑ ඔතන.

    ඊට පස්සෙ මේ මම ඒ ත්‍රෙඩ් එකේම මොසිල්ලට දාපු මේ පොස්ට් එක දාපු දිනේ බලන්න.
    http://www.elakiri.com/forum/showpost.php?p=13031953&postcount=58

    මේ තියෙන්නෙ ඊට පස්සේ බ්ලැක්ලිස්ට් බලලා දාපු එක. ඒකෙ දිනේ බලන්න.
    http://www.elakiri.com/forum/showpost.php?p=13034505&postcount=67

    දැන් අපි එමු මේ ත්‍රෙඩ් එකට, මේකේ අන්තිමට පෝස්ට් එක වැටිලා තියෙන්නේ 06-06-2012 මේක කස්ටියට අමතක වෙලා යට ගිහින් තිබුණෙ. මම මේ මෝඩ වීඩියෝ එක වෙන ත්‍රෙඩ් එකක දාලායි බ්ලැක්ලිස්ට් මෙම්බරුයි මේකෙ ලින්ක් එක ඒකෙ දැම්මෙ 07-13-2012,

    මේක 06-06-2012 ට පස්සෙ ආයි බම්ප් වුනේ 07-13-2012 එතකොට මොකක්ද උඹ ඔය කියන්නෙ ? අපි ඒක එතන දාපු එක හරහා මෙතනට ඇවිත් තමයි මේක බම්ප් උනේ. ඔය මහත්මයා කාටහරි ඇඟිල්ලෙන් ඇනලා ආතල් ගන්න දත මැදගෙන නේද ඉන්නෙ. :P මට එහෙම බොරු කියන්න ඕනේ නෑ බං. ඌ සිරාවටම පවු. මෙතන රේප් වුන එක. මම යූටියුබ් එකේ මුලින්ම බැනලා දැම්මෙ කමෙන්ට් එක. පස්සෙ පවු කියලා හිතුන නිසා දාපු කමෙන්ට් එකත් ඇති බලපන් ගිහින්. අනික් මිනිස්සුන්ට හිනා වෙන්න ඕනේ නම් පුතා ඒකගැන හොඳට හොයලා බලලා යමක් කියන්න. නැත්තං හිනාව කැරකිලා එන්නේ තමුංටමයි. :lol: එකෙක්ව පීචන් කරලා ක්‍රෙඩිට් ගන්න එක උඹේ මානසිකත්වෙ වෙන්න ඇති. මාව ඒ ගානට දාන්න එපා.
    11.gif
    දැං ඉතින් උඹේ ගැලවීමට තියෙන්නේ එකම දෙයයි. උඹ කියපන් ගූ සාගරය ඊට කලින් මේක බම්ප් කරලා තිබ්බා කියලා :rofl: එහෙමවත් කියමු නේද ඇහ් ? :lol: අනුන්ට හිනාවෙන්න කට ඇරගෙන බලන් ඉන්න එපා බන්. හිනාව කැරකිලා එන්නේ උඹටමයි.

    Type karana wachana gaanen nemei aththa thiranaya wenne! Uba mona magulak kiyewwath guu sagare kiyala ekek thama meka bump kale! ekata serama :lol: kiyala thama meka udata aawe... Uba thama anith unta waradena kal inne.. balapan uba dapu post 35ma thiyenne kage hari case :lol: Anika hackrish ubata dan yana ena man nathi nisa thread eka off topic adinawa ne :lol::lol:

    Dhan uba kiyanne youtube eke RidunadhaPonZ kiyala inne uba kiyaladha?
     
    WTF?

    Banned
    Jul 17, 2012
    93
    1
    0
    කෝබන් මේ ~Jonti ය මම යනව යන්න. හවසට ආතල් එකට සෙට්වෙමු. මේ id එකෙන් එන්න නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේනම් තව ‍එකක් හදන් වරෙන්..
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Type karana wachana gaanen nemei aththa thiranaya wenne! Uba mona magulak kiyewwath guu sagare kiyala ekek thama meka bump kale! ekata serama :lol: kiyala thama meka udata aawe... Uba thama anith unta waradena kal inne.. balapan uba dapu post 35ma thiyenne kage hari case :lol: Anika hackrish ubata dan yana ena man nathi nisa thread eka off topic adinawa ne :lol::lol:

    Dhan uba kiyanne youtube eke RidunadhaPonZ kiyala inne uba kiyaladha?

    නෑ. Twitterpedia කියන්නෙ මම. ටයිප් කරන වචන ගානෙ කතාවක් ඕනෙ නෑ බන්. උඹ මොනවද මේ කියවන්නෙ ? උඹට දැන් මම කිව්ව දේ බොරු කියන්න බැහැනෙ. උඹ ආවා මාව පාච්චල් කරන්න ඒකටයි මම උඹට උත්තරේ දුන්නෙ. දැන් ගූ සාගරේ බම්ප් කරපු එකයි, මම අනුන්ට වරදිනකන් ඉන්නවා කියාගෙනයි මොනවද මේ කියන්නෙ ?

    ගූ සාගරේ බම්ප් කරා කියලා උඹ ඔච්චර කියනවා නම් මට මොකෝ බන්. :lol: මම කොතනද කිව්වෙ මේක බම්ප් කරේ මම කියලා. මම ක්‍රෙඩිට් ඉල්ලුවද මන්ධ බුද්ධිකයෙක්ව බයිට් කරපු එකට ?:lol: උඹම බයිලා ගහගෙන ආවා මාව බයිට් කරන්න දැන් සාධක ඇතුව උත්තර දුන්නම පච වෙලා
    ඒ පාර කියනවා මම හැක්ක්‍රිෂ්ලු. පස්සෙ කියනවා ඕෆ් ටොපික් අදිනවලු.

    මම බයිට් උන එකාට දාපු පෝස්ට් එකක් දැකලා චූන් වෙලා, කොහේවත් නැති රෙද්දෙ ක්‍රෙඩිටක් ගැන බලෙන් කියෝගෙන ඇවිල්ලා, ඒකට තර්කයක් ඇතුව උත්තර දුන්නම කට උත්තර නැති කමට බයිලා ගහගෙන ඕෆ් ටොපික් ගෙනියන්න හදන්නෙ කවුද කියලා පේනවා ඕනෑ කෙනෙක්ට බැලුවාම.
     
    Hari uba thama pora! kiyana sinhala therenne nathi unama mak karannadha :lol: Mekata reply awashya naha! uba kiyana ewa ubama ayeth naha lu. Anika youtube 1st comment eka RidunadhaPonz ge :)
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Hari uba thama pora! kiyana sinhala therenne nathi unama mak karannadha :lol: Mekata reply awashya naha! uba kiyana ewa ubama ayeth naha lu. Anika youtube 1st comment eka RidunadhaPonz ge :)

    හරි හරි. ඒත් ඔන්න උඹ ඒ පාර තව එකක් කියනවා :baffled: මම කොහේද බං කිව්වෙ යූටියුබ් එකේ පළවෙනි කමෙන්ට් එක මගේ කියලාවත් රිදුනද පොන්ස් ගෙ නෙවෙයි කියලාවත්. :P

    උඹට තේරුම් යන්න ඇති මට කාවවත් බයිට් කරවන්න උවමනාවක් නැති බව. ඒක තේරුම් ගත්තානම් එච්චරයි. :)
     
    Status
    Not open for further replies.