මන් ඊයෙ cartoon එකක් බෑලුවා. WALL E - 2008

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
මන් ඊයෙ cartoon එකක් බෑලුවා. WALL E - 2008

මන් ඊයෙ cartoon එකක් බෑලුවා. නම තමඉ WALL E. මේක IMDB රේටින්ග් පොඉන්ට්ස් 8.5 ක් අරගෙන තියෙනවා. ඒක අනික් මූවීස් එක්ක බලපුවම ලොකු අගයක්.
මෙන්න රේටින්ග්ස් ගෑන විස්තරයක්.
http://www.imdb.com/title/tt0910970/
හරිම හෑන්ගීම්බර මූවී එකක් මේක. කුනු එකතු කරන පුන්චි රොබොට් කෙනෙක් වටේ තමඉ මේ මූවී එක දිවෙන්නෙ.
මෙ කතාවෙ හෑටියට ආඋරුදු 700කින් ඉස්සරහ පෘතුවියෙ කිසිම ජීවියෙක් නෑ. ඔක්කොම පෘතුවිය අත හෑරල ගිහින්. කුනු ගොඩවල් විතරඉ ඉතුරු. පොඩි රොබො කෙනෙක් (WALL E) ඉන්නව මේ කුනු එකතු කරල ගොඩ ගහන.
මෙයාට හරිම පාලුඉ මෙ ජීවිතේ. ඒ අතරෙ තමා EVA කියන රොබොට් කෙල්ල එහෙට එන්නෑ.. එතන ඉන්දල තමා හොන්දම හරිය පටන් ගන්නෙ.
දිගටම කතාව කිව්වොත් වෑඩක් නෑ උම්බලම බලපල්ලා.
2008 රිලිස් වෙච්ච මූවී එකක් මේක.
මේ මූවි එකේ තියෙන තවත් විශේශත්වයක් තමඉ මේ ෆිල්ම් එක පුරාවටම කතා බහ කරන එක ගොඩක් අඩුඉ, හෑබෑඉ බලන් ඉන්නනම් එපා වෙන්නේ නෑ
මෙතනින් බාගන්න 701MB TORRENT FILE එක
http://torrentz.eu/d428b3e847f1b3c06d42cf6217840e776a5b0aeb
ENGLISH SUBTITLES
http://www.opensubtitles.info/en/movie-subtitles-searcher.makal/3574140
බලපු අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න..
හොන්දනම් රෙපක් දෙන්න හොන්දේ








 
Last edited:
  • Like
Reactions: conqureshadow

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් පට්ටම ආස ෆිල්ම් එකක්. මම ඕක දහ පාරක් විතර බැලුවා.:cool::cool::cool::cool::cool:
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    මමත් පට්ටම ආස ෆිල්ම් එකක්. මම ඕක දහ පාරක් විතර බැලුවා.:cool::cool::cool::cool::cool:
    දහ පාරක්? MARAINE...:shocked:. MAN WADIPURAMA BALAPU FILM EKA THAMA NICOLOS CAGE ACT KARANA 'WINDTALKERS'