LKDood ta kelaweyi loku ekenma

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අකමැත්තෙන් උනත් කියන්න සිද්ද වෙනවා එල් කේ මිතුර, දැන් ඉතින් ඔබේ සේවය සැලසීමට අවස්ථාවක් නොමැත, එසේ සිදු කිරීමට අත්‍යවශ්‍යනම් කරුණා කරලා රුපියල් ලක්ෂයක මුදලක් අපේ ගරු ඇමති තුමා වෙත දොහොත් මුදුන් දී පිළිගන්වන්න වන අතර, වාර්ෂිකව රුපියල් පනස්දාහක මුදලක්ද පිරිනැමීමට ඔබට සිදුවනු ඇත.:lol::lol::lol::lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මොකක්ද මේ හරුපේ ? :confused::confused:

    ayi ban danne nadda? lankawe prawurthi sapayana web adawi ho blog ho mona atamagalak hari karanda onenam eka rajaye liyapadinchi karanda one lakshaya mudalak deela, e wagema wasarak gaane rupiyal 50000k gewanna one
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හෙනම ගහපන්......ඒත් මේ ලංකාව නිසා අවුලකුත් නැහැ..ඕකත් පටන් ගත්ත ගමන්ම කෙල වෙන වැඩක්...මෙලෝ රහක් නැති ගොබ්බ සීන් පස්සෙමනේ එලවන්නේ සල්ලි ඕන නම් Facebook එකට කෙලපන්කෝ...උන් දෙයි මේන් කියලා...ලංකාවේ කොල්ලෙක් පටන් ගත්තොත් තමයි මුන්ට හැම අටමඟලෙම මතක් වෙන්නේ යක්කු.........යකින්නියෝ..සතයක් වත් ගෙවන්නේ නැහැ..Suvy ට කියල ගස්සන්නේ කියහන්..:rolleyes::rolleyes::rolleyes:
     
    kiyandanam bha gewwe nathnam block karala daayi
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අකමැත්තෙන් උනත් කියන්න සිද්ද වෙනවා එල් කේ මිතුර, දැන් ඉතින් ඔබේ සේවය සැලසීමට අවස්ථාවක් නොමැත, එසේ සිදු කිරීමට අත්‍යවශ්‍යනම් කරුණා කරලා රුපියල් ලක්ෂයක මුදලක් අපේ ගරු ඇමති තුමා වෙත දොහොත් මුදුන් දී පිළිගන්වන්න වන අතර, වාර්ෂිකව රුපියල් පනස්දාහක මුදලක්ද පිරිනැමීමට ඔබට සිදුවනු ඇත.:lol::lol::lol::lol:
    කොටින්ට කඩේ ගිය එකාව ඕකෙන් වත් නවතිනවා නං ලොකුදෙයක්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හොද වෙලාවට නිව්ස් සයිට් විතරයි..... නැත්නම් අපේ අහින්සක සයිට් කටු වලටත් කෙල වෙනවා..... :angry:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හොද වෙලාවට නිව්ස් සයිට් විතරයි..... නැත්නම් අපේ අහින්සක සයිට් කටු වලටත් කෙල වෙනවා..... :angry:
    heta anithdata hambeyi balan innako