අකමැත්තෙන් උනත් කියන්න සිද්ද වෙනවා එල් කේ මිතුර, දැන් ඉතින් ඔබේ සේවය සැලසීමට අවස්ථාවක් නොමැත, එසේ සිදු කිරීමට අත්යවශ්යනම් කරුණා කරලා රුපියල් ලක්ෂයක මුදලක් අපේ ගරු ඇමති තුමා වෙත දොහොත් මුදුන් දී පිළිගන්වන්න වන අතර, වාර්ෂිකව රුපියල් පනස්දාහක මුදලක්ද පිරිනැමීමට ඔබට සිදුවනු ඇත.











