යටි හිත!

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    මචෝ උදාහරනෙකට එහෙම වැකියක් කියපන්කො

    උඹට වෙන්න ඕනෙ මොකක්ද කියල කිව්වොත් මම උදාහරණයක් දෙන්නම්!

    මෙතන දාන්න බැරි නම් පීම් එම් කරන්න​. ඕකේ!
     

    m2chamara

    Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    මචෝ උදාහරණයක්‌ කියපන්කො.අපි හිතන්න ඕනේ වාක්‍ය ගැන.වාක්‍ය හදාගන්න හැටි.
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    බොහොම අමාරුවෙන් මේ කෙනෙක්ව අමතක කරන්න බලනවා..උබ මගුලක් කතා කරනවා:angry:
    +4
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    thanks machan
    mama meka practice karannam :D

    මට කරන ලොකුම උදව්ව තමයි උඹල මේක කරලා ගොඩ ගිහින්, ෆුල් සන්තෝසෙන් මට උඹලගේ සාර්ථකත්වය ගැන කියන එක​..

    ජය වේවා!
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    බොහොම අමාරුවෙන් මේ කෙනෙක්ව අමතක කරන්න බලනවා..උබ මගුලක් කතා කරනවා:angry:
    +4

    :shocked::shocked:
    මේ වැඩේ හුගක් දේවල් වලට ප්‍රායෝගිකව යොදාගන්න පුලුවන්!
    උඹ උබට 'එපා' දේ ගැන ෆෝකස් නොකර 'වෙන්න ඕන දේ'ට යටි හිත ෆෝකස් කරන්න ට්‍රයි කරපන්!

    ජීවිතේ කෙටියි බං. අනවශ්‍ය දේට නාස්ති කරන්න තරම් ලොකු කාලය අපිට ඉතුරු වෙලා නැහැ.

    දුක නම් අඩපන්, උපරිමෙටම අඩපන්. වෙලා තියෙන දේ ඇතුලේ හැංගිලා තියෙන 'එක හොද දෙයක්' හොයා ගනින්. ඒ ගැන සතුටු වෙලා ජිවිතේ ඉස්සරහට යමන්. ජස්ට් මූව් ඔන් මචෝ....

    ජය වේවා!

    :yes::yes::yes::yes:
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    1)රෑට නිදා ගන්න කලින්, ඇදේ හාන්සි වෙලා, ෆුල් රිලැ(ක්)ස් වෙලා, 1-10 ටත්; ආයි 10-1 ගනින්න​....

    2)ඔයාට ලබා ගන්න ඕන දෙයක්, යමක් සිද්ද වෙන්න ඕන විදිහක් ගැන තනි වාක්‍යක් හදාගෙන 7සැරය​ක් විතර හිතින් කියා ගන්න​....

    *හැබැයි ඒ දේ දැනටමත් ලැබිලා, ඒ සිද්දිය දැනටමත් සිදු වෙලා තියෙන විදිහට ඒ වාක්‍යය හදා ගන්න ඕනෙ..

    *ඒ දේ ලබා දුන්නට ඔයගෙ යටි හිතට ස්තූති කරන විදිහට වාක්‍යය හදා ගන්න ඕනෙ..

    3)ඔයාට ඒ දේ ලැබිලා ඔයා සතුටු වෙන හැටි හිතෙන් දකින්න​.... චිත්‍රපටියක් බලනවා වගේ හිතෙන් දකින්න​... ඔයා ඒ මොහොත තුල ජීවත් වෙන්න​.. උපරිමයටම ඒ සතුට විදින්න​...

    4)දැන් නිදා ගන්න​

    5)උදේ නැගිට්ට ගමන්මත්, ඇදෙන් නැගිටින්නෙ නැතුවම මේක කරන්න​.

    6)මේ දේ ගැන, විශේෂයෙන්ම ඔයගෙ ගැන යටි හිත ගැන විශ්වාස කරන්න​.... ඔයා ඒ පැතුව දේ භෞතික ලොකෙදි ඔයට ලෙබෙන කන්ම මේ දේ විශ්වාසෙන් කරන්න​(දවස් 21ක් විතර​).

    7)හරි ගියාම මට ස්තූති කරන්න​..

    ජය වේවා!

    100% ඇත්ත...... තව ගන්න එහෙම ඔනේ කරන දෙයක් තියෙනවනං නිතර දෙවෙලෙ පේන තැනක එකේ පින්තුරයක් පේන්න තියන්න... අනිවා ලැබෙනවා... desktop එකත් මරු මේ වැඩෙටනම්... කොච්චර ලබාගන්න අමරු දෙයක් උනත් අනිවා... අතටම එයි, හැබැයි හෙටම නම් නෙමෙ ගොයියෝ... වටපිටාව සකස් වෙයි.. ඉතිරිය ඉතින් තම තම නැණ පමන.... :yes::yes::yes:

    ආ තව දෙයක්.. මෙහෙමයි.. උබට හැතම්මක් එක දිගට ඇවිදින්න බැරිනම් මට එවරස්ට් නගින්න ලැබියන් කියල හිතුවටනම් කපේදි වෙන්නෙ නැ.... එක නිසා අර මාලුවා ගස් නගින්න හීන මවනව වගේ නම් හිතන්න එපා....
     
    Last edited: