SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
දූගේ දෑතේ රන් රිදී.......
කව්දෝ හීනෙන් පැළදුවේ...
ආවා ඉතින් මල්සරා..........................................

මොහිදින් බෙග් මහත්තයා කියන මේ සින්දුව දෙන්නකෝ තියෙන කෙනෙක්
 

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
දූගේ දෑතේ රන් රිදී.......
කව්දෝ හීනෙන් පැළදුවේ...
ආවා ඉතින් මල්සරා..........................................

මොහිදින් බෙග් මහත්තයා කියන මේ සින්දුව දෙන්නකෝ තියෙන කෙනෙක්


Awa Ithin Malsara
Mohideen Baig


http://www.mediafire.com/?t0ntgt2yb9romk1
 

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
කියයි මිහිරි කතා-ධනපාල උඩවත්ත සන්ෆ්ලවර්ස් මියුසික් වලට කියන සින්දුව හොයලා දාන්න..
සුපර්ෆ්‍රෙන්ඩ්ස් ගහන එක එපා..ඔරිජිනල් එකත් මගේ ලග තියෙනවා...ඒකත් එපා,....
 

sl_m

Member
Sep 30, 2011
104
6
0
Mchnla....

mts sinhala songs (mp3) wagyak ona.... tynum mediafire upload karala link 1 depann. THANKS for helps..


* Redee pata kala pa thudu payata pagila.....
* Piyavi teledrama theme song
* dumriyapola pemwathunge sarasavi uyana....
 

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
මං මොන්ටිසෝරි කිරිල්ලියක්
කැම්පස් යන කුරුල්ලෙකුට
පෙම් පුරවන
මොන්ටිසෝරි කිරිල්ලියක් මං...............

ගායනය -මංජුලා දිල් රුක්ෂි
සංගීතය- දර්ශන රුවන් දිසානායක
ගී පද-හර්ශ රංග පෙරේරා
තියෙන කෙනෙක් අප්ලෝඩ් කරන්න


 
Status
Not open for further replies.