Machanla paypal Malaysian account eken HNB card ekata withdraw karanna demmama dawas keeyak ynwd eke bank wenna? Paypal eke completed kiyala wetila thiyenne. Bump ekak dagena yanna danne nethanm.
thnx
thnx
Machanla paypal Malaysian account eken HNB card ekata withdraw karanna demmama dawas keeyak ynwd eke bank wenna? Paypal eke completed kiyala wetila thiyenne. Bump ekak dagena yanna danne nethanm.
thnx
Bump+
Machan paypal Malaysian walin kohomada lankawa HNB akata mony transfer karanna?
mama 12th withdraw kala... thama naa. HNB internet banking ekath heta hawasa 5 wenakam nawattala![]()
machan EK ekeinna parana member ekenek mage honda yaluwek kiwwa HNB eken eya paypal walata widraw karapu salli pennanne na kiyala. widrawal 6ka salli pennanne nalu... HNB scam ekak yanawada danneth na...eya kiyanawa ehema una thawa keepa denekma EK eke innawa kiyala
MEKA PM EKAK ahanna epa kawda ewwe kiyala :
"මචන් මම ගිය බෑන්ක් එකට මහා බැංකුවෙන් අහනවලු මේ සල්ලි එන්නේ කොහෙන්ද කියල එක හින්ද හැටන් නැෂනල් බැංකුව හරහා එන විත්ද්‍රව් නතර කීපයක් කරලලු තියෙන්නේ.HNB එකේ කාර්ඩ් වලට එන ඩොලර් , රුපියල් වලට මාරු කරන පොර එක්ක මම කතා කරා. ඉලිගල් මෙතඩ් එකක් විදිහට කරන විත්ද්‍රව් ලු මේවා. අන්තිම සැරේට පේමන්ට් ටික ක්‍රෙඩිට් කරලා අකොඋන්ට් එකට දෙන්නම් කිවා. මිට පස්සේ රිජෙක්ට් කරනවලු.
බෑන්ක් එකට යන්න ඔයත් නැත්තම් සල්ලි වලට සොරි වෙයි."
http://elakiri.com/forum/private.php?do=newpm&forward=1&pmid=2135334

