එතකොට අනිත් එවුන්ට පව්නෙහොඳට උකුල තියෙනවා කියන්නේ අනාගතේ ළමයි හදනකොට ගර්භාශයේ සංකූලතාවයක් නැතුව ළමයා තියාගන්න පුලුවන් කියල එක. ස්වාභාවධර්මයේ පිරිමියා උකුල ගොඩක් පළල් කාන්තාවන්ට ආකර්ශනය වෙන්නේ අනාගත පරපුර නිරෝගීව බිහිකරගන්න
ඔකෙත් පොඩි ඇත්තක් තියෙනවා 
ඔය පට්ට කද කියලා කොල්ලො කියන්නෙ
හැබැයි එහෙම නැති ගොඩක් කෙල්ලොන්ට කොල්ලොන්ව ආකර්ශනය කරගන්න සවාබාවයෙන්ම වෙනම මෙව්වා එකක් දිලා තියෙනවා 
ඕන් බලපන්කො ඒකෙත් හැටි