Finger Monkeys...

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ATT00049.jpg



    ඔයාලා මේ පුංචි වදුරු පැටව් කලින් දැකල තියෙනවද??:confused:ඔයාල මේ ගොල්ලෝ ගැන දන්නවද??එහෙනම් අපි ටිකක් විස්තර හොයල බලමුනේ..:nerd::nerd:


    මෙයාලව හදුන්වන නම තමයි Pygmy marmoset..ඒ නම විතරක් නෙවේ මෙයාලට තව ගොඩක් නම් තියෙනවා...(අපි කාටත් එක එක නම් තියෙනවනේ..:P:P)මෙයාලට pocket monkey,little lion, සහ tiny lion වගේ නම් පාවිච්චි කරනවා..මෙයාලගේ විද්යාත්ම නම තමයි Cebuella pygmaea..:nerd::nerd:

    ATT00052.jpg


    මේ ගොල්ලෝ බ්‍රසීලය පේරු බොලිවියාව ඉක්වදෝරය සහ කොලොම්බියාව වගේ රටවල වැසි වනාන්තරවලට අවේනික සත්ව විශේෂයක්.:)

    මෙයාල තමයි ලෝකේ ජිවත් වන කුඩාම වදුරු විශේෂය..:)ශරීරයේ දිග සෙන්ටිමීටර් 14ත් 16ත් අතර වෙනවා..වැඩුණු පිරිමි සතෙක් ග්රෑම් 140ක් වගේ වෙනවා..ගෑනු සතෙක්නම් ග්රෑම් 120 වගේ වෙනවා.


    ATT00055.jpg


    සාමානයෙන් මේ අය අවුරුදු 11-15ත් අතර කාලයක් ජිවත් වෙනවා...එත් සමහර අය අවුරුදු 25ක් වගෙත් ජිවත් වෙලා තියෙනවා...:baffled:මේ ගොල්ලෝ කැලෑවේදි ජිවත් වෙන්නේ රංචු වශයෙන්..සාමානයෙන් රංචුවට වැදුණු ජෝඩුවකුත් සමග 6ත් 10ත් අතර ප්‍රමාණයක් ඉන්නවා..:yes::yes:ගැනු සතුන් මාස 5 කට වරක් අලුත් පැටියෙක් බිහි කරනවා..හුගක් වෙලාවට නිවුන් පැටව් තමයි බිහි කරනේ..

    ATT00064.jpg


    මේ ගොල්ලෝ සුරතල් සතුන් විදිහටත් ඇති කරනවාලු වෙනත් රටවල් වල..:dull:මේ ගොල්ලෝ ටිකක් ආක්‍රමණශීලි සතුන් විෂයක් නිසා ටිකක් පරිස්සමින් ඇති දැඩි කරන්න ඕනලු..:yes::yes:මේ ගොල්ලෝ අපේ ඇගිල්ලක් තරම් ඇති නිසා තමයි Finger Monkey කියල කියනේ..(නැති උනොත් හොයාගන්ත් බැරිවෙයි නේ??:rolleyes::rolleyes:ගේ පුරාම හොයන්න වෙයි..:P)

    බලන්නකො මෙයාලගේ පින්තුර ටිකක්:cool::cool::cool:


    ATT00061.jpg



    ATT00067.jpg



    ATT00070.jpg


    ATT00073.jpg



    ATT00076.jpg



    ATT00079.jpg



    ATT00082.jpg



    ATT00085.jpg



    ATT00088.jpg

    (අන්තර්ජාලය ඇසුරෙන්..:))
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වඳුරු මල්ලිල ඉතින් අපේ නෑයොනෙ කොහොමත්. එයාල හැබැයි හරි හුරුබුහුටියි වගේ. :D ස්තූතියි කට්ටියගෙ දැනුමට යමක් එකතු කළාට.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    වඳුරු මල්ලිල ඉතින් අපේ නෑයොනෙ කොහොමත්. එයාල හැබැයි හරි හුරුබුහුටියි වගේ. :D ස්තූතියි කට්ටියගෙ දැනුමට යමක් එකතු කළාට.

    ayyage nayoda??:rofl::rofl:ow ayya wagemayi ne..:D:D
     
    • Like
    Reactions: kandya

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ayyage nayoda??:rofl::rofl:ow ayya wagemayi ne..:D:D

    :yes::yes: මගේ නෑයො තමයි. ඔයා වානරයන්ගෙන් නෙමෙයිනම් පැවතෙන්නෙ ඉතින් ඔයාගෙ නෑයො නෙමෙයි වෙන්න ඇති :rofl::rofl::P
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    නියමයි අද තමයි ගොඩක් විස්තර දැනගත්තේ...
    07.gif

    අරවා දෙන්න බෑලු...
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම මුන් ගැන අදයි දන්නේ
    තෑන්ක්ස් අපිත් එක්ක මේක බෙදාගත්තාට
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :yes::yes: මගේ නෑයො තමයි. ඔයා වානරයන්ගෙන් නෙමෙයිනම් පැවතෙන්නෙ ඉතින් ඔයාගෙ නෑයො නෙමෙයි වෙන්න ඇති :rofl::rofl::P

    na oyage lagama nayone..ekayi man kiwe..muna ehema 1 wagemayi..:rofl::rofl: