2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
Code:
[URL]http://techplusme.blogspot.com/[/URL]


ඇඩෝව් ඔරියෝ මගේ පලවෙනි බ්ලොග් එක හොඳයිද කියපන්... :D උඹේ ඒලියන් බුවාලගෙන් අහල.. :D

 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මේ වගේ දේවල් වලට මගේ ස්ටාර් සිග්නේචර්( star signature )එක නැතිව කරන්න බෑ.මගේ තාරකා අත්සන ඕනි.ඒක නිසා 2012 වසර තුල පෘථිවිය විනාශ වෙන එක නෙවෙයි නව යුගයකට ඔබලා ඇතුලු වීමක් වන්නේ.
    ane orio ethakota e athsan vala balaya thiyenne mona neethiya anuvada????stamp ekak udada ubala athsan gahanne???


    "mage sihinaya mata dakinna ida harinna
    e sihinen maa mudanna lan nowanna"

    dan vath piyavi loketa varen,,oya athal gaththa athi

     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මානවයන්ගේ සිග්නේචර් එකයි,පිටසක්වල අපේ සිග්නේචර් එකයි වෙනස්.ඒක වෙලාව ආවම මම කියන්නම්.
    හුඟක් අය ආධ්‍යත්මික ශක්තිය දියුණු කරගන්නවා කියන්නේ ඇස්ට්‍රල් ශක්තිය වැඩි කරගන්නවා කියන එකයි.බුදුන් වහන්සේත්
    ආධ්‍යත්මික ශක්තිය ගැන කියලා තියෙනවා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බුදුන්වහන්සෙ කියුවෙත් බොරුවක් එහෙනම්.... :D :D :D
    ඒවා හරියටම ඇත්තද බොරුද කියලා මානව ඔබ දන්නේ නෑ.නමුත් ඒවා ඇත්තද බොරුද කියලා හරියටම පිටසක්වල ජීවින් වන අපි පමණයි දන්නේ.ඉතින් ඔබලාට ලෝකය පිලිබඳ සත්‍යය මම මේ ත්‍රෙඩ් එක පුරාම ලියලා තියෙනවා.
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ඒවා හරියටම ඇත්තද බොරුද කියලා මානව ඔබ දන්නේ නෑ.නමුත් ඒවා ඇත්තද බොරුද කියලා හරියටම පිටසක්වල ජීවින් වන අපි පමණයි දන්නේ.ඉතින් ඔබලාට ලෝකය පිලිබඳ සත්‍යය මම මේ ත්‍රෙඩ් එක පුරාම ලියලා තියෙනවා.

    ආ...හෙනං බුදුහාමුදුරුවො ඇත්තම බන කියලදිල තියෙන්නෙ අපිට නෙමේ..පිටසක්වලයොන්ට,,:oo::oo:අපිට කියල තියෙන්නෙ බොරුටිකක් වගේ..ඇත්තම වැඩ ටික තියෙන්නෙ මේ ත්‍රෙඩේලු..පුහ් :rofl::rofl:
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    shi__happens.gif

    තාරකා බෙටි :D:D
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඔරියගේ account එක ටිකකට කලින් hack වුනා නේද ?? :rolleyes: :D :lol: :rofl:

    පිස්සුද ? වසර ට්‍රිලියන ගානක තාක්ෂණයක් හැක් කරන්න මෙහෙ කවුද ඉන්නේ ?
     

    King-Rawana

    Banned
    Jul 20, 2012
    107
    7
    0
    උදෙ මෙකෙ දාල තිබුනු පොටො දෑකලා දවල්ට බත් කෑවෙත් අප්ප්‍රියාවෙන්,,,:no::no:

    ai umba betta daanne nadda toilet gihilla????? umba amuthu ekekda????..palayan oi yanna
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔලිම්පික් තරඟ දිනවල පිටසක්වල ජීවීන් පෘථිවිය අල්ලා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරයිද කියලා සැකයක් ඇතිවෙලා තියෙන නිසා ලන්ඩන් වල දැඩි ආරක්ෂාවක් දාලා තියෙනවා.මාව ආරක්ෂිත අත් අඩංගුවට ගන්න යෝජනාවක් ආවත් පිටසක්වල ජීවීන් එකෙට එක කිරීමක් වශයෙන් බ්‍රිතාන්‍යය මහ ‍රැජින පැහරගෙන යාමට ඉඩ ඇතැයි බියෙන් ඒ අදහස අතහැරලා දාලා තියෙනවා.ස්ටාර් ලීඩර් කෙනෙක් කියන්නේ කවුද කියලා තවම මානවයන්ට වැටහිලා නෑ.
    නමුත් ඉතාම කෙටි කලකින් තාරකා නායකයෙක් කවුද කියන එක ඔයාලට දැනගන්න පුලුවන්.
     
    Status
    Not open for further replies.