යුද්ද නැති නිස දැන් මෙව බලන්න පුලුවන් බයක් නැතුවThanks bro comment ekata...
යුද්ද නැති නිස දැන් මෙව බලන්න පුලුවන් බයක් නැතුවThanks bro comment ekata...
සොළස්මස්ථාන
►07. මුතියංගනය
![]()
දේවානම් පියතිස්ස රඡතුම ශ්‍රී මහා බෝධියේ දෙතිස් එල බෝධීන් වහන්සේලාගෙන් එක නමක් රෝපණය කරවා සර්වඥ ධාතුන් නිධන් කරවා ඇත. මුතියංගන විහාරය පිහිටා ඇත්තේ වර්තමාන බදුලු දිස්ත්‍රික්කයෙහිය. බුදුරජාණන්වහන්සේ ලක්දිවට වැඩම කළ තෙවැනි ගමනේදී මුතියංගන චෛත්‍යය පිහිටි ස්ථානයේ නිරෝධ සමාපත්තියට පැමිණි බවට විශ්වාස කෙරේ. මෙම සෑ ගර්භයේ බුදු සමිදුන්ගේ මුක්තක ධාතුන් වහන්සේ හා කේෂ ධාතුන් වහන්සේලා වැඩ සිටිති.බුදු රජාණන් වහන්සේ සෘධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් කල දාඩිය බිදු වැඩ සිටින ලොව එකම දාගැබ මෙයයි.
වන්දනා ගාථාව
විරාජිතං බුද්ධ ගුණෙන සබ්බදා
සුරක්ඛිතං ඉන්දක දේව තේජසා
ජයංගණං සීහල දීප වාසිනං
මුතිංගණං ථූප වරං නමාමි
සිංහල අර්ථය
සැමදා බුද්ධ ගුණයෙන් බබලන්නා වූ ද,ඉන්දක දෙවියන්ගේ තේජසින් ආරක්ෂාව ලබන්නා වූද සීහලදීප වාසීන්ගේ ජන්ම භූමියක් වන්නා වූද මුතියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේට මම නමස්කාර කරමි.෴
තෙරුවන් සරනයි.....!
[/SIZE]




Great Post..![]()
ස්තූති තොරතුරු වලට.....![]()
අනේ අපේ දුටුගැමුණු රජතුමාගේ කඩු හොයන කට්ටියට මේ ත්‍රෙඩ් එක දකින්න නොලැබේවා......!!![]()
![]()
Good post bro +6
නියම පෝස්ට් එකක් සහෝ....
ado pantharayo maxxa machoooo.. pin sidda wenawa umbata.. 5+
maxxa thrad bro rep balu
Bump
යුද්ද නැති නිස දැන් මෙව බලන්න පුලුවන් බයක් නැතුව



බොහොම හොද ත්‍රෙඩ් එකක්
වටිනා පොස්ට් එකක් මචන්...
You must spread some Reputation around before giving it to Pink panther again
Thanks all...තෙරුවන් සරණයි...!!!
15 කට ගිහින් තියෙයි
ගුඩ් පෝස්ට්![]()
thanks +rep
budusaranai
Divaguhavata vitharai thama gihin naththe....![]()
Coments walata thanks machanla, rep denna belu....බුදු සරණයි සහෝ....
රෙප්+8


Ane wasanawan....api nam hamadama dakinawa wandana mana karanne muthiyanganeta thamai
![]()
(wesak dawase )
තෙරුවන් සරනයි.....!
+7
