16 ක් වූ වන්ඳනීය ස්ථාන වන්ඳනය..............!!!

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    සොළස්මස්ථාන

    ►07. මුතියංගනය



    x8j4.jpeg





    දේවානම් පියතිස්ස රඡතුම ශ්‍රී මහා බෝධියේ දෙතිස් එල බෝධීන් වහන්සේලාගෙන් එක නමක් රෝපණය කරවා සර්වඥ ධාතුන් නිධන් කරවා ඇත. මුතියංගන විහාරය පිහිටා ඇත්තේ වර්තමාන බදුලු දිස්ත්‍රික්කයෙහිය. බුදුරජාණන්වහන්සේ ලක්දිවට වැඩම කළ තෙවැනි ගමනේදී මුතියංගන චෛත්‍යය පිහිටි ස්ථානයේ නිරෝධ සමාපත්තියට පැමිණි බවට විශ්වාස කෙරේ. මෙම සෑ ගර්භයේ බුදු සමිදුන්ගේ මුක්තක ධාතුන් වහන්සේ හා කේෂ ධාතුන් වහන්සේලා වැඩ සිටිති.බුදු රජාණන් වහන්සේ සෘධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් කල දාඩිය බිදු වැඩ සිටින ලොව එකම දාගැබ මෙයයි.

    වන්දනා ගාථාව

    විරාජිතං බුද්ධ ගුණෙන සබ්බදා
    සුරක්ඛිතං ඉන්දක දේව තේජසා
    ජයංගණං සීහල දීප වාසිනං
    මුතිංගණං ථූප වරං නමාමි

    සිංහල අර්ථය

    සැමදා බුද්ධ ගුණයෙන් බබලන්නා වූ ද,ඉන්දක දෙවියන්ගේ තේජසින් ආරක්ෂාව ලබන්නා වූද සීහලදීප වාසීන්ගේ ජන්ම භූමියක් වන්නා වූද මුතියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේට මම නමස්කාර කරමි.෴





    තෙරුවන් සරනයි.....! :D:D
    [/SIZE]​

    api nam hamadama dakinawa wandana mana karanne muthiyanganeta thamai :)
    62622_446151265401638_1630850044_n.jpg

    (wesak dawase )

    තෙරුවන් සරනයි.....!

    :):):)
    +7
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Great Post.. :)

    ස්තූති තොරතුරු වලට..... :)

    අනේ අපේ දුටුගැමුණු රජතුමාගේ කඩු හොයන කට්ටියට මේ ත්‍රෙඩ් එක දකින්න නොලැබේවා......!! :( :angry:

    Good post bro +6

    නියම පෝස්ට් එකක් සහෝ....:yes::yes::)

    ado pantharayo maxxa machoooo.. pin sidda wenawa umbata.. 5+
    11.gif
    Kattiyatama pin anumodana kara onna....
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    maxxa thrad bro rep balu


    යුද්ද නැති නිස දැන් මෙව බලන්න පුලුවන් බයක් නැතුව
    :yes::yes::D
    බොහොම හොද ත්‍රෙඩ් එකක්

    වටිනා පොස්ට් එකක් මචන්...

    You must spread some Reputation around before giving it to Pink panther again
    :D Thanks all...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~