Sarath fonseka speaks about Wimal's house

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    විමල්ගේ නිවස ගැන සරත් ෆොන්සේකා පවසයි


    wimal-weerawansa-shaking-hand.jpg




    මහල් තුනකින් සමන්විත, වර්ග අඩි 6,770කින් යුත්, 2009 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ හෝකන්දර නිවස පිළිබඳව එකල පැවසුනේ ඉඩම සඳහා මිලියන 7.5ක් හා නිවස සඳහා මිලියන 40ක් පමණ ඇස්තමේන්තු කර තිබූ බවයි.

    එම නිවස පිළිබඳව පසුගියදා සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබුණා.

    "මට මතකයි අපේ සීයා, එයාට තිබුණා කාමර 3ක ගෙයක්. එයාගේ පුතා මගේ තාත්තා, යා හිටපු විදුහල්පති කෙනෙක්. එයත් හැදුවා කාමර 3ක ගෙයක්. ඊට පස්සේ මම යුධ හමුදාපති වුණා, මාත් හැදුවා බෝකුන්දර කාමර 3ක ගෙයක්. නමුත් මම මේ ලඟදී දැක්කා කඩුවෙල පැත්තේ ලොකු ගෙයක් හදනවා.

    සාමාන්‍යයෙන් තියෙන්නේ අඩි 6ක තාප්පයක්නේ ගෙවල් වල. මේ තාප්ප්පේ අඩුම ගානේ අඩි 14ක් වත් උසයි. එතකොට මම මගේ බිරිඳගෙන් ඇහුවා මේ ගේ කාගෙද කියලා. මම මෙතන නම කියන්න යන්නේ නෑ. ඒ ගෙදර අයිති පීඩිත පන්තිය වෙනුවෙන් පෙනී හිටපු පක්ෂයක හිටපු මංත්‍රී කෙනෙක්ට, දැන් රජයේ ඇමති කෙනෙක්. ඒ කාලේ මම දන්නවා එයා ඒ කාලේ කරපු එකම ව්‍යාපාරය ටෙලිෆෝන් ලයින් දෙකක් දාගන කොමියුනිකේෂන් එකක් කරපු එක.

    නමුත් දැන් ඉන්න අර ගේ දැක්කම ඒ ගේ වටේ තියනවා මුරකුටි 4ක්. ඒ එක මුරකුටියක් ඇති අද මම ජීවත් වෙන ගේ විතර".

    (පසුබිමෙන් විමල් වීරවංශ ලෙස කෙනෙක් හඬ නඟා පවසයී)

    මම කිව්වා මම ප්‍රතිපත්තියක් හැයියට නම කියන්නේ නෑ කියළා. තමුන්නාන්සේලා ඒ ගැන සොයලා දැනගන්න.

    එහි වීඩියෝව පහලින්







    gossip9
     
    Last edited:
    • Like
    Reactions: boyzsasith

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ආණ්ඩුවේ ඈමතියෙක් කියන්නේ ඉතින් කොහොමත් කම්බ හොරෙක් නේන්නම්..... :angry: :frown:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ආණ්ඩුවේ ඈමතියෙක් කියන්නේ ඉතින් කොහොමත් කම්බ හොරෙක් නේන්නම්..... :angry: :frown:

    :yes:unp kiyala wenasak naha.okkoma horu.ravi ge ge dakala thiyenawada?:growl:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    atta tamai, owa hadanne taman sadaranawa hamba karana salli walin nevei ne. Ewunata e salli pitaratawal walata yawala ehe gewal hadanawata wada lankawe hadana eka hodai. aduma gaane oka hadana minissuntawat padi labenawane salli pitarata yannet natuwa.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :yes:unp kiyala wenasak naha.okkoma horu.ravi ge ge dakala thiyenawada?:growl:

    lankawe mcn deshapalane paksha bedayakin torawa nearly okkoma ekai. UNP government ekak awat owa ohomama tamai. Matanam Mahinda rajapaksha Sajith and Ranil ta wada godak hodai.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    :yes:unp kiyala wenasak naha.okkoma horu.ravi ge ge dakala thiyenawada?:growl:

    හම්මේ ඔව් රවීට වගේ විමල්ටත් තිබුනනෙ උගෙම කියලා විය්‍යාපාර ඌටම කියලා පරම්පරාවෙන් හම්බ වුන බූදල්

    විමල්ට තිබ්බා ලබ්බක්..