විමල්ගේ නිවස ගැන සරත් ෆොන්සේකා පවසයි
මහල් තුනකින් සමන්විත, වර්ග අඩි 6,770කින් යුත්, 2009 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ හෝකන්දර නිවස පිළිබඳව එකල පැවසුනේ ඉඩම සඳහා මිලියන 7.5ක් හා නිවස සඳහා මිලියන 40ක් පමණ ඇස්තමේන්තු කර තිබූ බවයි.
එම නිවස පිළිබඳව පසුගියදා සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබුණා.
"මට මතකයි අපේ සීයා, එයාට තිබුණා කාමර 3ක ගෙයක්. එයාගේ පුතා මගේ තාත්තා, යා හිටපු විදුහල්පති කෙනෙක්. එයත් හැදුවා කාමර 3ක ගෙයක්. ඊට පස්සේ මම යුධ හමුදාපති වුණා, මාත් හැදුවා බෝකුන්දර කාමර 3ක ගෙයක්. නමුත් මම මේ ලඟදී දැක්කා කඩුවෙල පැත්තේ ලොකු ගෙයක් හදනවා.
සාමාන්‍යයෙන් තියෙන්නේ අඩි 6ක තාප්පයක්නේ ගෙවල් වල. මේ තාප්ප්පේ අඩුම ගානේ අඩි 14ක් වත් උසයි. එතකොට මම මගේ බිරිඳගෙන් ඇහුවා මේ ගේ කාගෙද කියලා. මම මෙතන නම කියන්න යන්නේ නෑ. ඒ ගෙදර අයිති පීඩිත පන්තිය වෙනුවෙන් පෙනී හිටපු පක්ෂයක හිටපු මංත්‍රී කෙනෙක්ට, දැන් රජයේ ඇමති කෙනෙක්. ඒ කාලේ මම දන්නවා එයා ඒ කාලේ කරපු එකම ව්‍යාපාරය ටෙලිෆෝන් ලයින් දෙකක් දාගන කොමියුනිකේෂන් එකක් කරපු එක.
නමුත් දැන් ඉන්න අර ගේ දැක්කම ඒ ගේ වටේ තියනවා මුරකුටි 4ක්. ඒ එක මුරකුටියක් ඇති අද මම ජීවත් වෙන ගේ විතර".
(පසුබිමෙන් විමල් වීරවංශ ලෙස කෙනෙක් හඬ නඟා පවසයී)
මම කිව්වා මම ප්‍රතිපත්තියක් හැයියට නම කියන්නේ නෑ කියළා. තමුන්නාන්සේලා ඒ ගැන සොයලා දැනගන්න.
එහි වීඩියෝව පහලින්
gossip9

Last edited:

unp kiyala wenasak naha.okkoma horu.ravi ge ge dakala thiyenawada?