FREE.....ක්ලික් කරලම බලන්න...

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
crazy_lakshitha ta dvd ekak post keruwo..... :yes::yes::yes::yes::yes:
20072012338.jpg

:D:D:D:D:D:D:D:D
AND
Chootiya92 ta dvd 3k Post keruwo.........................:D:D:D:D:D:D:D:yes::yes::yes::yes::yes::yes::yes:
:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
20072012337.jpg
ඉහි ඉහි... සතුට දරා ගන්න බෑ බොලව්...
:D:D:D
 
Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මටත් පොටෝෂෙප් ටික එවපන් මචං දැන් කා ගාවද අන්තිමට ඕක තියෙන්නේ ඒකේ බේසික්ද තියෙන්නේ ඉෆෙක්ට් තියෙනවද කමක් නෑ මෙනවා තිබුනත් මා් අනිත් පැත්තට තව කාට හරි දාන්නම් කා ගාවද දැන් බඩු කෑල්ල තියෙන්නේ
    ek.png
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මටත් පොටෝෂෙප් ටික එවපන් මචං දැන් කා ගාවද අන්තිමට ඕක තියෙන්නේ ඒකේ බේසික්ද තියෙන්නේ ඉෆෙක්ට් තියෙනවද කමක් නෑ මෙනවා තිබුනත් මා් අනිත් පැත්තට තව කාට හරි දාන්නම් කා ගාවද දැන් බඩු කෑල්ල තියෙන්නේ
    ek.png

    :growl: මම එවන එක එවන්න ඉන්නෙ සඳුදා වෙනකම් බලලා.. :yes: ලක්ෂිතයා විතරයි කීවෙ මේවා ඕන මේවා ඕන කියලා.. :frown: අනික් එකෙක්වත් සද්ද නෑ. :angry: ඒ නිසා උන් කවුරුත් සඳුදා වෙනකම් මුකුත්ම කීවෙ නැති වුනොත් ලක්ෂිතයට ඕන ඒව ටික එවනවා. :D
     
    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    The Adventures of Sherlock Holmes Season 1 to 4 අඩංගු DVD තැටි 4 Chootiya92 ට තැපැල් කරනලදී :yes::yes::yes::yes:

    චුටියො ඔක උබෙන් පස්සෙ මට එවහන්කො....................
    හම්බුනාම post 1ක් දාපන් මචො...
     
    Last edited:

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    :growl: මම එවන එක එවන්න ඉන්නෙ සඳුදා වෙනකම් බලලා.. :yes: ලක්ෂිතයා විතරයි කීවෙ මේවා ඕන මේවා ඕන කියලා.. :frown: අනික් එකෙක්වත් සද්ද නෑ. :angry: ඒ නිසා උන් කවුරුත් සඳුදා වෙනකම් මුකුත්ම කීවෙ නැති වුනොත් ලක්ෂිතයට ඕන ඒව ටික එවනවා. :D

    adow mata x files season 1,2 ewapanko