මචන් අවුරුදු හතකට අටකට කලින් මමත් ගිහින් තියෙනවා.මගේ බාප්පා වැඩට්කලේ ඒ දවස් වල මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ.එහෙ ගිහින් නැවතිලා තමයි අපි මේ දූපතට ගියේ.ජෙලි ෆිෂ් ල ඉන්නවා නේද අම්බානෙක.අහු උනේ නැද්ද බෝට්ටුවේ යද්දි.අපි ගිය දවස් වල නම් මෙච්චරම ජරා වෙලා තිබුනේ නෑ.පෙර සුදානමකින් ගිය ගමනක් නෙමෙයි දූපතට ගියේ.ඉතින් ලෙඩ්ඩු බලන්න අපිට ඒ හැටි දෙයක් අරන් යන්න බැරි උනා.(අපිට ඒ අය හොඳටම බැන්නනේ) පව් ඉතින් සමහර අයගේ මානසික තත්වය විකුර්ති වෙලා තනියම ඉදලා.මරු මචන් ත්රෙඩ් එක.අවුරුදු ගානකට කලින් ඒ මතකය අලුත් උනා.රෙප් 5+
ඔව් යලුවා යුඩ්දය නිසා තමයි මේඔක්කොම විනාස වෙලා ගිහිල්ල තියෙන්නේ,
දෑන් යින්නේ මේ ලෙඩ්ඩු දෙදෙනා පමනයි,ඒ දෙදෙනා හරිම අහින්සකයි,
කලපුවෙ හුගක් ජෙලි ෆිශ් ලා යින්නවා,
ඔව් ඔයා හරි දෑන් නම් හමුදා මුරකුටිය විතරයි තියෙන්නේ , දෑන් නම් බය නතුව එහා මෙහා යන්න පුලුවන්, දුපතේ එක කොනක් කොටි අඩවිය අනෙක් කොන හමුදා පාලනය ඉස්සර එහෙමයි තිබිල තියෙන්නෙ..ඔය දූපතට නුදුරින් ලොකු පාලමක් තියෙනවා නේද කලපුව හරහා.අපි යන දවස් වල පාලමින් මෙහා පැත්තේ යුද හමුදා මුර කුටියක් සහ පාලමෙන් කොටින්ගේ මුර කඳවුරක් තමයි තිබ්බේ.හරි පරිපාලනයක් නැති කමක් නිසා වෙලා තියෙන අපරාධයක් තමයි.කොහොම නමුත් අවුරුදු ගානකට කලින් තිබ්බ මතකයක් අවධි උනා මේක දැක්ක්ම.


niyamai machan...
thanks for sharing..
deshpaluwonta sepa wahana ganna salli tiyenawa..adu gaane me rohale adupadu balanna uwamanawak na..
නියමයි මචං.මේක ගැන අහල තිබ්බට මේ තරම් විස්තර දැන ගත්තෙ අද තමයි![]()




,,,ඔය දූපතට නුදුරින් ලොකු පාලමක් තියෙනවා නේද කලපුව හරහා.අපි යන දවස් වල පාලමින් මෙහා පැත්තේ යුද හමුදා මුර කුටියක් සහ පාලමෙන් කොටින්ගේ මුර කඳවුරක් තමයි තිබ්බේ.හරි පරිපාලනයක් නැති කමක් නිසා වෙලා තියෙන අපරාධයක් තමයි.කොහොම නමුත් අවුරුදු ගානකට කලින් තිබ්බ මතකයක් අවධි උනා මේක දැක්ක්ම.