මාන්තිව් ලාදුරු රෝහල.Travel

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    අදමයි මෙහෙම එකක් තියනවා කියල දන්නේ. ගොඩක් ස්තුති බෙදාගත්තට
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මචන් අවුරුදු හතකට අටකට කලින් මමත් ගිහින් තියෙනවා.මගේ බාප්පා වැඩට්කලේ ඒ දවස් වල මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ.එහෙ ගිහින් නැවතිලා තමයි අපි මේ දූපතට ගියේ.ජෙලි ෆිෂ් ල ඉන්නවා නේද අම්බානෙක.අහු උනේ නැද්ද බෝට්ටුවේ යද්දි.අපි ගිය දවස් වල නම් මෙච්චරම ජරා වෙලා තිබුනේ නෑ.පෙර සුදානමකින් ගිය ගමනක් නෙමෙයි දූපතට ගියේ.ඉතින් ලෙඩ්ඩු බලන්න අපිට ඒ හැටි දෙයක් අරන් යන්න බැරි උනා.(අපිට ඒ අය හොඳටම බැන්නනේ) පව් ඉතින් සමහර අයගේ මානසික තත්වය විකුර්ති වෙලා තනියම ඉදලා.මරු මචන් ත්‍රෙඩ් එක.අවුරුදු ගානකට කලින් ඒ මතකය අලුත් උනා.රෙප් 5+
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83

    ඔව් යලුවා යුඩ්දය නිසා තමයි මේඔක්කොම විනාස වෙලා ගිහිල්ල තියෙන්නේ,
    දෑන් යින්නේ මේ ලෙඩ්ඩු දෙදෙනා පමනයි,ඒ දෙදෙනා හරිම අහින්සකයි,
    කලපුවෙ හුගක් ජෙලි ෆිශ් ලා යින්නවා,
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    ඔව් යලුවා යුඩ්දය නිසා තමයි මේඔක්කොම විනාස වෙලා ගිහිල්ල තියෙන්නේ,
    දෑන් යින්නේ මේ ලෙඩ්ඩු දෙදෙනා පමනයි,ඒ දෙදෙනා හරිම අහින්සකයි,
    කලපුවෙ හුගක් ජෙලි ෆිශ් ලා යින්නවා,

    ඔය දූපතට නුදුරින් ලොකු පාලමක් තියෙනවා නේද කලපුව හරහා.අපි යන දවස් වල පාලමින් මෙහා පැත්තේ යුද හමුදා මුර කුටියක් සහ පාලමෙන් කොටින්ගේ මුර කඳවුරක් තමයි තිබ්බේ.හරි පරිපාලනයක් නැති කමක් නිසා වෙලා තියෙන අපරාධයක් තමයි.කොහොම නමුත් අවුරුදු ගානකට කලින් තිබ්බ මතකයක් අවධි උනා මේක දැක්ක්ම.
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    ඔය දූපතට නුදුරින් ලොකු පාලමක් තියෙනවා නේද කලපුව හරහා.අපි යන දවස් වල පාලමින් මෙහා පැත්තේ යුද හමුදා මුර කුටියක් සහ පාලමෙන් කොටින්ගේ මුර කඳවුරක් තමයි තිබ්බේ.හරි පරිපාලනයක් නැති කමක් නිසා වෙලා තියෙන අපරාධයක් තමයි.කොහොම නමුත් අවුරුදු ගානකට කලින් තිබ්බ මතකයක් අවධි උනා මේක දැක්ක්ම.
    ඔව් ඔයා හරි දෑන් නම් හමුදා මුරකුටිය විතරයි තියෙන්නේ , දෑන් නම් බය නතුව එහා මෙහා යන්න පුලුවන්, දුපතේ එක කොනක් කොටි අඩවිය අනෙක් කොන හමුදා පාලනය ඉස්සර එහෙමයි තිබිල තියෙන්නෙ..:D
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    niyamai machan...
    thanks for sharing..:)
    deshpaluwonta sepa wahana ganna salli tiyenawa..adu gaane me rohale adupadu balanna uwamanawak na..
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    niyamai machan...
    thanks for sharing..:)
    deshpaluwonta sepa wahana ganna salli tiyenawa..adu gaane me rohale adupadu balanna uwamanawak na..

    මචන් මම කියනේනෙ මේ වගේ හොද ගොඩනගිලි 6 පමන තියනව ,කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ නෑතුව
    මට පොටෝ ගන්න ඒ හරියට යන්න බෑරි තරමට වල් වෑදිල, ඈත්තටම හරිම අපරාදයක් තමයි , අඩුම ගානෙ නෑගෙනහිර විශ්වවිද්යාලයෙ ප්‍රයෝජනය වත් ගන්නවා නම් තව හොදයි..
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    ඔය දූපතට නුදුරින් ලොකු පාලමක් තියෙනවා නේද කලපුව හරහා.අපි යන දවස් වල පාලමින් මෙහා පැත්තේ යුද හමුදා මුර කුටියක් සහ පාලමෙන් කොටින්ගේ මුර කඳවුරක් තමයි තිබ්බේ.හරි පරිපාලනයක් නැති කමක් නිසා වෙලා තියෙන අපරාධයක් තමයි.කොහොම නමුත් අවුරුදු ගානකට කලින් තිබ්බ මතකයක් අවධි උනා මේක දැක්ක්ම.
    ,,,
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඕයි සුපිරියි ඕයි
    සිරාම සිරා
    කියන්න වචන නැහැ කොල්ලා
    බොහොම බොහොම බොහොම ස්තුතියි හිතුවෙ වත් නැති දේකින් අපිව දැනුවත් කරාට

    රෙප් බෑලු කොල්ලෝ සොරි වෙයන් මචෝ

    You have given out too much Reputation in the last 24 hours, try again later.