2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් පෘථිවියට එන්න දැන් බොහෝම ලඟයි.ඔබලාගේ ඇස්ට්‍රල් අනාගතය ඉතාම ආරක්ෂිත තත්වයකට පත් කරමින් නව යුගය ඔබලාට ඉතාම කෙටි කලකින් උදාවෙනවා.හැමෝම ධනවතුන්,නිරෝගීන්, ප්‍රීතිමතුන් ,සංස්තෘප්තවුන් වුන යුගයක් වෙත ප්‍රවිෂ්ඨ වෙමින් සිටිනවා.පිටසක්වල අපි විසින් තවත් ග්‍රහලෝකයක් තුල දියත් කරන ලඳ ඇස්ට්‍රල් පරිණාමික මෙහෙයුමක් ඉතාම සාර්ථකව නිමා කල බව මේ වෙනවිට විශ්ව මාධ්‍යයන් හරහා පුලුල් ප්‍රචාරයක් ලබා දෙමින් තියෙනවා.ඒ වගේම බ්‍රහ්ම මණඩලයේ සුභාසිංශන පෘථිවි ජනතාවට ලබා දෙනමෙන් මට දැනුම් දීලා තියෙනවා.ඔබලාගේ තාරකා නයකයා වශයෙන් බ්‍රහ්ම මණ්ඩලයේ,අන්තර්සක්වල, ඔරියන් තාරාකා මණ්ඩලයේ සුභපැතුම් සහ ආශිර්වාදයන් මම ඔබට ලබා දෙනවා.ඇස්ට්‍රල් මෙහෙයුමේ මීලඟ අදියර නව යුගය තුල ඉතාම කෙටි කලකින් ඒ කියන්නේ වසර දහසක් ඇතුලත නිමා කරන්න බලාපොරොත්තු වෙනවා.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    joker-clap.gif

    animation_error_pony_clap_by_mihaaaa-d3jjz7j.gif
    :rolleyes: :rolleyes: :rolleyes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,768
    2
    115,713
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔලිම්පික් තරඟ දිනවල පිටසක්වල ජීවීන් පෘථිවිය අල්ලා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරයිද කියලා සැකයක් ඇතිවෙලා තියෙන නිසා ලන්ඩන් වල දැඩි ආරක්ෂාවක් දාලා තියෙනවා.මාව ආරක්ෂිත අත් අඩංගුවට ගන්න යෝජනාවක් ආවත් පිටසක්වල ජීවීන් එකෙට එක කිරීමක් වශයෙන් බ්‍රිතාන්‍යය මහ ‍රැජින පැහරගෙන යාමට ඉඩ ඇතැයි බියෙන් ඒ අදහස අතහැරලා දාලා තියෙනවා.
    Saturday jokes!:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    පිටසක්වල ජීවීන් පෘථිවියට එන්න දැන් බොහෝම ලඟයි.ඔබලාගේ ඇස්ට්‍රල් අනාගතය ඉතාම ආරක්ෂිත තත්වයකට පත් කරමින් නව යුගය ඔබලාට ඉතාම කෙටි කලකින් උදාවෙනවා.හැමෝම ධනවතුන්,නිරෝගීන්, ප්‍රීතිමතුන් ,සංස්තෘප්තවුන් වුන යුගයක් වෙත ප්‍රවිෂ්ඨ වෙමින් සිටිනවා.පිටසක්වල අපි විසින් තවත් ග්‍රහලෝකයක් තුල දියත් කරන ලඳ ඇස්ට්‍රල් පරිණාමික මෙහෙයුමක් ඉතාම සාර්ථකව නිමා කල බව මේ වෙනවිට විශ්ව මාධ්‍යයන් හරහා පුලුල් ප්‍රචාරයක් ලබා දෙමින් තියෙනවා.ඒ වගේම බ්‍රහ්ම මණඩලයේ සුභාසිංශන පෘථිවි ජනතාවට ලබා දෙනමෙන් මට දැනුම් දීලා තියෙනවා.ඔබලාගේ තාරකා නයකයා වශයෙන් බ්‍රහ්ම මණ්ඩලයේ,අන්තර්සක්වල, ඔරියන් තාරාකා මණ්ඩලයේ සුභපැතුම් සහ ආශිර්වාදයන් මම ඔබට ලබා දෙනවා.ඇස්ට්‍රල් මෙහෙයුමේ මීලඟ අදියර නව යුගය තුල ඉතාම කෙටි කලකින් ඒ කියන්නේ වසර දහසක් ඇතුලත නිමා කරන්න බලාපොරොත්තු වෙනවා.

    ela ela!!
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    thread එක දාල මාස 7 කටත් කිට්ටු වෙලා.
    අගහරු ගේ ඉදන් ඇවිදගෙන ආවත් පෘතුවියට එන්න වෙලාව හරි.
    පිටසක් වල ජීවියෝ
     
    • Like
    Reactions: kinkon

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ai umba betta daanne nadda toilet gihilla????? umba amuthu ekekda????..palayan oi yanna
    පිචන් පොරක් වෙන්න එපා හොතබුවො,,,උබ බෙටි දාන්නෙ ගෙදර සාලෙ මෑදද???ඈයි ටොයිලට් එකට ගිහින් එ වෑඩෙ කරන්නෙ???යකො තොගෙ ගු උනත් එක තොටම අප්පිරියයි නෙද?,,,මට නම් අප්පිරියයි මගෙ එව උනත්,,,,,අනික තමයි දන්න එකටයි නොදන්න එකටයි බොරුවට කට දාන්න එප බන්,,පාරෙ බිලා කෑ ගහන කස්සිපු කාරයෙක් වගෙ,අනිත් දවසෙ තන කොල කද්දි ටිකක් පලා ජාති වෑඩි පුර කාපන්,,මොලෙ ටිකක් වෑඩෙන්නෙ:P
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නව යුගයට පිවිසීමට ආසන්න පෘථිවි මානව වාසීන්ට ගැලක්ටික් ලීඩර් අස්තා තුමාන්ගේ සුභපැතුම් ඔහු වෙනුවෙන් මම ඔබට පුද කරනවා.මේ වෙනවිටත් බොහෝ ලෝක නායකයන් ඔවුන්ගේ ධූරකාලය නිමාවීමට ආසන්න බවට තේරීලා තියෙනවා. පෘථිවියේ සිටින සියලූම ජනපතිවරුන්,අගැමතිවරුන්,ඇමතිවරුන්,රජවරුන්,ඒකාධිපතියන්,සුල්තාන්වරුන්ගේ පාලනය සහ ධූරවල් අහෝසිවීමට ඉතාම ආසන්න බව තාරකා නායකයා වශයෙන් මම නොබියව සහ ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා.
     
    Haffe Deiyyo dekka wage!:) koheda ban gihin hitiye. mama hithuwe anthima kaale shape una kiyala.. :eek:

    hure wewaa....! ape Star leader ta jaya wewaaa!:D
     
    King-Rawana

    Banned
    Jul 20, 2012
    107
    7
    0

    පිචන් පොරක් වෙන්න එපා හොතබුවො,,,උබ බෙටි දාන්නෙ ගෙදර සාලෙ මෑදද???ඈයි ටොයිලට් එකට ගිහින් එ වෑඩෙ කරන්නෙ???යකො තොගෙ ගු උනත් එක තොටම අප්පිරියයි නෙද?,,,මට නම් අප්පිරියයි මගෙ එව උනත්,,,,,අනික තමයි දන්න එකටයි නොදන්න එකටයි බොරුවට කට දාන්න එප බන්,,පාරෙ බිලා කෑ ගහන කස්සිපු කාරයෙක් වගෙ,අනිත් දවසෙ තන කොල කද්දි ටිකක් පලා ජාති වෑඩි පුර කාපන්,,මොලෙ ටිකක් වෑඩෙන්නෙ:P

    Kohe gihilla dammath betta bettamane oi, meke bettak damma gaman tho kaa gahanawa, ai oi umba dakala nadda, tho daanne naddda????????? nikan hitapan higanna, tho ney otuwo pana pana P*** denne ...
     
    • Like
    Reactions: pfcc

    King-Rawana

    Banned
    Jul 20, 2012
    107
    7
    0
    නව යුගයට පිවිසීමට ආසන්න පෘථිවි මානව වාසීන්ට ගැලක්ටික් ලීඩර් අස්තා තුමාන්ගේ සුභපැතුම් ඔහු වෙනුවෙන් මම ඔබට පුද කරනවා.මේ වෙනවිටත් බොහෝ ලෝක නායකයන් ඔවුන්ගේ ධූරකාලය නිමාවීමට ආසන්න බවට තේරීලා තියෙනවා. පෘථිවියේ සිටින සියලූම ජනපතිවරුන්,අගැමතිවරුන්,ඇමතිවරුන්,රජවරුන්,ඒකාධිපතියන්,සුල්තාන්වරුන්ගේ පාලනය සහ ධූරවල් අහෝසිවීමට ඉතාම ආසන්න බව තාරකා නායකයා වශයෙන් මම නොබියව සහ ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා.

    Galactic leader homosexual kenekda?????????
     
    Status
    Not open for further replies.