පිටසක්වල ජීවීන් පෘථිවියට එන්න දැන් බොහෝම ලඟයි.ඔබලාගේ ඇස්ට්‍රල් අනාගතය ඉතාම ආරක්ෂිත තත්වයකට පත් කරමින් නව යුගය ඔබලාට ඉතාම කෙටි කලකින් උදාවෙනවා.හැමෝම ධනවතුන්,නිරෝගීන්, ප්රීතිමතුන් ,සංස්තෘප්තවුන් වුන යුගයක් වෙත ප්‍රවිෂ්ඨ වෙමින් සිටිනවා.පිටසක්වල අපි විසින් තවත් ග්‍රහලෝකයක් තුල දියත් කරන ලඳ ඇස්ට්‍රල් පරිණාමික මෙහෙයුමක් ඉතාම සාර්ථකව නිමා කල බව මේ වෙනවිට විශ්ව මාධ්‍යයන් හරහා පුලුල් ප්‍රචාරයක් ලබා දෙමින් තියෙනවා.ඒ වගේම බ්‍රහ්ම මණඩලයේ සුභාසිංශන පෘථිවි ජනතාවට ලබා දෙනමෙන් මට දැනුම් දීලා තියෙනවා.ඔබලාගේ තාරකා නයකයා වශයෙන් බ්‍රහ්ම මණ්ඩලයේ,අන්තර්සක්වල, ඔරියන් තාරාකා මණ්ඩලයේ සුභපැතුම් සහ ආශිර්වාදයන් මම ඔබට ලබා දෙනවා.ඇස්ට්‍රල් මෙහෙයුමේ මීලඟ අදියර නව යුගය තුල ඉතාම කෙටි කලකින් ඒ කියන්නේ වසර දහසක් ඇතුලත නිමා කරන්න බලාපොරොත්තු වෙනවා.





aiyo salli
..UK නම් යන්න බෑ ඕයි!