ඊයා, මොනවද බන් මේ සනත්ගේ commentary??

Voice, pitch, rhythm, speed, adaptability, pronouncing, grammer, etc.. මේ මොකක්වත් තියනවද? බැරි වැඩ නොකර Crickter කෙනෙක් විදියට විතරක් හිටියනම් අදටත් මිනිස්සු කොච්චර respect කරයිද?
ගම කෑවා. 

Match එක voice නැතුව බලමු

Last edited: