2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අන්තර් සක්වල තියෙන්නෙ අංගොඩ පැත්තෙද ඔරියො?:confused:

    ඩොක්ට හරිස්චන්ද්‍ර කියනව දැක්ක තමන් බුදු උනා කියන් එන මානසික ලෙඩ්ඩුත් දැන් ඉන්නවලු උබත් අන්න ඒ වගේ පිස්සෙක් තමා!

    යමක් ඉගෙනගෙන යනකොට මොලේ අප්සෙට් වෙලා සද්ද,ආලෝක,දෙවියොයි,අස්තයි අස්තගෙ හොර ගෑණියි දැක්කයි කියල එක එක විකාර කියවන්න ගන්නව..මම බුදු වෙලා මම අන්තර් සක්වල ස්ටාර් ලීඩර් වගේ රට පටලවන මැන්ටල් කතා කියන්න ගන්නව..කැත සීන් එක කියන්නෙ පිස්ස දන්නෙ නෑ ඌට පිස්සුය කියල!:baffled:

    උබටත් ^කේ ඉඳන්ම පිස්සු!
    :dull:
     
    • Like
    Reactions: XpressM and Genuine

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,139
    746
    113
    33
    ගාල්ලේ
    අන්තර් සක්වල තියෙන්නෙ අංගොඩ පැත්තෙද ඔරියො?:confused:

    ඩොක්ට හරිස්චන්ද්‍ර කියනව දැක්ක තමන් බුදු උනා කියන් එන මානසික ලෙඩ්ඩුත් දැන් ඉන්නවලු උබත් අන්න ඒ වගේ පිස්සෙක් තමා!

    යමක් ඉගෙනගෙන යනකොට මොලේ අප්සෙට් වෙලා සද්ද,ආලෝක,දෙවියොයි,අස්තයි අස්තගෙ හොර ගෑණියි දැක්කයි කියල එක එක විකාර කියවන්න ගන්නව..මම බුදු වෙලා මම අන්තර් සක්වල ස්ටාර් ලීඩර් වගේ රට පටලවන මැන්ටල් කතා කියන්න ගන්නව..කැත සීන් එක කියන්නෙ පිස්ස දන්නෙ නෑ ඌට පිස්සුය කියල!:baffled:

    උබටත් ^කේ ඉඳන්ම පිස්සු!
    :dull:

    හා හා මචං ..
    කට වරද්දගන්න එපා..
    උඹ ඔය කථා කරන්නේ වෙන්න රජෙක්ට.... :P
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    අන්තර් සක්වල තියෙන්නෙ අංගොඩ පැත්තෙද ඔරියො?:confused:

    ඩොක්ට හරිස්චන්ද්‍ර කියනව දැක්ක තමන් බුදු උනා කියන් එන මානසික ලෙඩ්ඩුත් දැන් ඉන්නවලු උබත් අන්න ඒ වගේ පිස්සෙක් තමා!

    යමක් ඉගෙනගෙන යනකොට මොලේ අප්සෙට් වෙලා සද්ද,ආලෝක,දෙවියොයි,අස්තයි අස්තගෙ හොර ගෑණියි දැක්කයි කියල එක එක විකාර කියවන්න ගන්නව..මම බුදු වෙලා මම අන්තර් සක්වල ස්ටාර් ලීඩර් වගේ රට පටලවන මැන්ටල් කතා කියන්න ගන්නව..කැත සීන් එක කියන්නෙ පිස්ස දන්නෙ නෑ ඌට පිස්සුය කියල!:baffled:

    උබටත් ^කේ ඉඳන්ම පිස්සු!
    :dull:
    modayek wage kiyawanna epa thawa masa kiyada thiyenne ah? marenakan balan inna deyak nane me awrudda witharai ubala balala nadda oya alien tv series ehema ewaye wena lokawalata athitheta anagatheta yana aya ewa samanya minissunta kiwwama un ewa piligan nathuwa unta pissu kiyala kiyanawa ethakota e kathwa balana apita mala paninawa neda ai mun mewa piligan natte kiyala? anna e wage ubalath muta pissu kiyanawa kawda danne mu aththada kiyanne kiyala mona unath mu kiyanne maranin mathu deyak ganawath awrudu 100 ka withara anagthayak ganawath nemene thawa masa 3,4kin wena deyak gana :rolleyes:
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    800px-Moons_of_solar_system_v7.jpg

    Yako TITAN thiyenne බ්‍රහස්පති wala newei.. සෙනසුරු wala..

    නමුත් රාත්‍රීයට මගේ ඇස්ට්‍රල් බොඩි එක බ්‍රහස්පතිගේ ටයිටැන් චන්ද්‍රයා මත ඇති මගේ පිටසක්වල බොඩි එකට ඇස්ට්‍රල් ප්‍රොජෙක්සන් එකක් මගින් ටෙලිපෝර්ට් වෙලා පෘථිවියේ ඉදිරි ක්‍රියාකාර කම් කල යුතු ආකාරය ගැන මගේ සහෝදර පිටසක්වල ජීවීන්ට උපදෙස් ලබා දෙනවා

    ඔය තියෙන්නෙ සාක්ශි!

    උඹ අපිට බොරු කියන්නෙ මචන්. කැරි වැඩ කරන්නෙපා බන්.

    attachment.php
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මෙතන බ්‍රේන් වොෂ් කරලා නෑ. දැනටමත් වොෂ් කරලා තියෙන බ්‍රේන්ස් වලට ඔයාල ගැන පෘථිවිය ගැන, විශ්වය ගැන සත්‍යය මම කියලා දෙන එකයි කරන්නේ.ඒක ඇත්තද කියලා බලන්න ඔයාලා මැරෙන්න ඕනී නෑ.මැරුනට පස්සේ බොරු දේව ලෝක, විමුක්තිය,උසස් ජීවනයක් මම පොරොන්දු වන්නේ නැත.මම කියන්නේ තව ඉතාම සුලු කාලයකින් සිදුවෙන දෙයක් ගැනයි.එතකන් තව මාස කීපයක් ඉවසලා ඉන්න.
    aliens are watching you.

    අනේ මන්දා බන් උඹට නම් තියෙන්නේ එසේ මෙසේ අසහනයක් නෙවෙයි. ඔරියන් කියන්නේ 2012 ලෝකේ විනාසවෙයි කියලා හිතලා මොලේ නරක් වෙච්ච පොරක්ද කොහෙ ද?
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    පිටසක්වල ජීවීන් විසින් සූර්යයාගේ යම් කිසි නඩත්තු ප්‍රතිසංස්කරණයක් කරනවා.ඒක නිසා තමයි සූර්යයා තුල යම් කිසි කැලඹීම් තත්වයක් ඇතිවී තිබෙන්නේ.2012 වසර තුල මානවයන්ගේ ආර්ථික සහ සමාජීය ප්‍රශ්න සේරමටම විතරක් නෙවෙයි,තාක්ෂනික සහ සෞඛ්‍ය ප්‍රශ්න වලටත් සම්පූර්ණ විසදුම් ලැබෙනවා.මේ නිසා ඔයාලට ඔයාල ප්‍රවිශ්ඨ වෙන නව ලෝකය පිලිබඳ අධ්‍යයනය කිරීම සහ තොරතුරු ලබාගැනීමට ඔයාලගේ කාර්යය වෙන් කරන්න පුලුවන්.මානවයන්ට වසර කීපයක නිවාඩුවක් අපි ලබා දෙන්න මේ වසර තුල ක්‍රියා කරන්නේ ඔබලාගේ මීලඟ ගමන් මග ගැන ඔයාලගේ සම්පූර්ණ අවබෝධය ලබාගැනීමට කාලයක් දෙන්නයි.නව යුගය කියන්නේ ඉමෝෂන්ස් නැති මානවයන් බිහි කරන යුගයක් නෙවෙයි.වඩා උසස් ඉමෝෂන්ස් තියෙන නව යුගයකට ප්‍රවිශ්ඨ වීමක්.

    UFO Near The Sun: Curious NASA Photo Stirs Debate

    Posted: 04/26/2012 3:30 pm Updated: 04/27/2012 1:04 pm
    Anything getting close to the sun -- with temperatures estimated at 9,900 Fahrenheit -- would surely burn up.
    However, if that object were an alien spacecraft it could be equipped with a technology that could withstand that enormous heat.
    Of course, that's a very big "if."
    On April 24, a camera on NASA's Solar and Heliospheric Observatory seems to have captured the image of something very large and artificially constructed hovering perilously close to our solar neighbor.
    The NASA video shows something that looks like a huge, sectioned object with some sort of lengthy attached mechanical arm.
    As the video spreads around the Internet, UFO believers are claiming the object is an alien spaceship.
    ufo-sun.jpg

    ufo-sund.jpg

    SpaceshipNearSun.jpg

    ufo-sune.jpg

    http://www.huffingtonpost.com/2012/04/26/ufo-near-the-sun-or-a-camera-glitch_n_1456380.html
    http://weeklyworldnews.com/aliens/47220/alien-spaceship-circling-the-sun/
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම මෙතන ගැලක්සිය සහ තරු උලාගෙන කනවා නෙවෙයි.ඔයාලා දන්නේ නැති ඉතාම සත්‍යය කතාවක් කියන්නේ.සමහරවිට ඔයාලා අහල ඇති එකම ඇත්තත් මේක වෙන්න ඇති.මොකද පෘථිවිය දැන් බොරු වලින් පිරිලා.
    පිටසකවල ජීවින් ලංකාව භාවිතා කරේ පර්යේෂන සහ අත් හදා බැලීම් වලට.මීට වසර දස දහසකට කලින් රාවනාගේ නායකත්වයෙන් අද තියෙන තාක්ෂනය මානවයන්ට ගැලපෙනවද කියලා පොඩි පයිලට් ස්ටඩි එකක්, එහෙම නැත්නම් මූලික අත් හදා බැලීමක් ලංකාවේ කරා.ඉතින් රාවනා විශාල නගරයක් දැන් තියෙන පහසුකම් වලට ආසන්නව මෙහේ ඇති කලා.ඒකට සහාය වන්න යක්ක, නාග කියන පිටසක්වල තාක්ෂනින්ක ජීවීන් ඔහු සමග සිටියා.මේ නගරය තුල දුරකතන, විදුලිය, ජල ප්‍රවාහනය විතරක් නෙවෙයි චොකලට් ,විස්කි පවා තිබුනා.මේක සාර්ථක පර්යේෂනයක්.ඒක නිසා තවත් වසර දහස්ගානකින් පසු මානවයන්ට තාක්ෂනය සියුම්ව දෙන්න පුලුවන් බව තේරුම් ගත්තට පස්සේ විශාල සුනාමි සහ භූමිකම්පාවලින් ඒ නගර විනාශ කරා.සීතාව අරගෙන ආවේ මානවයන්ට අතිතය ගැන පුරවෘත්තයක් නොහොත් ප්‍රබන්ධයක් දීමටයි. සුරයන් සහ අසුරයන් ලෙස දෙකට බෙදිලා යුධ අභ්‍යාසයක් ඉන්දියාවට සහ ලංකාවට උඩින් කලේ අන්තර්සක්වල ජීවීන්.රාවනාගේ නාග වංශිකයන් පිරිමිඩ ඊජිප්තුවේ,පේරුවල, බොලිවියාවේ ඉදි කලා.මායන්වරු හමුවුනා. ඇත්තටම පෘථිවි ඇස්ට්‍රල් පරිණාමය පිටසක්වල අපිට චමත්කාර අත්දැකීමක් වුනා.අපිට ජීව බොඩීස් පරිණාමය කරන්න ඕනී නෑ.පරිණාමය වුන ඒවා නිෂ්පාදනය කරන්න පුලුවනිනමුත් ඒවාට ඔබන්න ඇස්ට්‍රල් බොඩීස් නිපදවන්න බෑ.ඒවා පරිණාමය කිරීම අපේ මූලික අරමුනයි. කූඹියෙක් වගේ තිබුන ඔයාලගේ ඇස්ට්‍රල් එනර්ජි එක වී කුරුල්ලෙක් ගේ ත්ත්වයට අපි පත් කරා.මහේ ඇස්ට්‍රල් බොඩි එක සිංහයෙක් වගේ විශාලයි.බ්‍රහ්මයන්ගේ අසෙට්‍රල් ශක්තිය අලියෙක් තරම් සුවිශාලයි.
     
    මහේ ඇස්ට්‍රල් බොඩි එක Argentinosaurus වගේ විශාලයි.uba math ekka baladdi nikann balu kukkek wage :D
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    දැන් නව යුගය ආවහම මගෙ බල්ලට මොකද වෙන්නෙ?
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ඔබලා චන්ද්‍රයන් හඳුන්වන නම් සහ පිටසක්වල ජීවීන් චන්ද්‍රයන් හඳුන්වන නම් වෙනස්.ඔබලා කියන්නේ ගැලිලියන් මූන්ස් කියලා.නමුත් මානවයන්ගේ නම් විශ්ව නම් කිරීම තුල පටහැනියි.ඒක පෙන්නලා දෙන්න තමයි මම ඒක ලීවේ. ඔබලා ආම්ස්ට්‍රොංග් මූන්, කෙනඩි මූන් කියලා නම් කීවාට අන්තර්සක්වල විශ්ව නම් කිරීම ඒවා පිලි ගන්නේ නෑ.

    මට හිතුන ඔහොම කියයි කියල..දැන්වත් ඔය බොරුව නවත්තගන්න:yes::yes:
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    පෘථිවිය මත ඉන්න ඇස්ට්‍රල් පරිණාමයට බාජනය වෙන තණකොල කන හරක්ට ඒලියන්ස්ලා මෙතනට ගෙනල්ලා අටවපු ග්‍රහලෝක ,චන්ද්‍රයන් නම් කරන්න නව යුගය තුල බෑ.විශ්ව නම් කිරීම පිලිගන්නේ ස්ටාර් කමන්ඩස්ර්ස්ලගේ team එක විසින් කරපු නම් කිරීම්.දැනට ඕන එකක් කියන්න.නමුත් ඒක විශ්වාන්තර නෑ.

    යකෝ...:angry::angry:මෙච්චර කලක් මම තොට "තුමා" කියල වැදගත් විදියට කතාකරා..පච කෙලිය උනත් උඹ කියන සමහර දේවල් ඇත්ත නිසා..ඒ වචනෙ නම්බුවවත් බොට රැකගන්න බැරිවුනා..ඇස්ට්‍රල් පරිණාමයි,නව යුගයි,බ්‍රහ්ම මණ්ඩලයි,ඒලියන්ස්ලයි අල්ලගෙන පොරටෝක් දුන්නට මොකද මතකතියාගනින්, උඹත් තවම තණකොල කන හරක් මානවයෙක් කියල..සිහින ලෝකවල එල්ලිලා මිනිස්සුන්ට අපහස කරන එකද තොගෙ ධනාත්මක පරිණාමෙ..මේ ලෝකෙ කවදාවත් වෙන්නේ නැති බොරු කියල මිනිස්සු මුලාකරන එකද තොගෙ ධනාත්මක පරිණාමෙ..එක බොරුවක් වහන්න බොරු 100ක් ගොතන එකද තොගෙ ධනාත්මක පරිණාමෙ බොරු100ක් වහන්න බොට තව බොරු1000ක් 10000ක් කියන්න වෙනව,කියල තියනව..යකෝ උඹ දැන් මාස කීයක් ඔහොම පච කෙලියද..තොට යන්න අපායක් වෙනමම හදන්න වෙයි..ඒකත් උඹ කියනවවගේ Star blazes එකක් වෙයි මං හිතන්නෙ..:P:Pයකෝ දැන්වත් ඔය දවල් හීනෙන් ඇහැරිලා බලපන්..බොරුව නවත්තපන්..2012 අවසානෙ ඔය උඹ කියන වගේ කිසිම මගුලක් වෙන්නෙ නෑ..ස්වභාවික විපත්නම් වැඩි වෙනව..ඒව මිනිස්සු විහින් කරගත්තුව මිසක් Star gates opening වත් ඉර හද අරෙහෙට මෙහෙට අටවද්දීවත් වෙන දේවල් නෙමේ..:growl::growl: උඹේ බොරු සේරම දැන් අතේමාට්ටු වෙලා ඉවරයි,,දැන්වත් වැරැද්ද පිලිගනින්,පච කෙලල Star blazes හදාගන්නෙ නැතුව...:yes::yes:
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    පැටියා;13080521 said:

    එක බොරුවක් වහන්න බොරු 100ක් කියන්න එපා පො^න වේ$ගෙ පුතෝ :D

    හෙට උදේට උඹේ සියලු පැටිකිරිය එක්කම ත්‍රෙඩ් එකක් මම දාන්නම්.
    සොරි වෙන්න ඕනෙ මචං සීමාවක් තියෙන්න ඕනෙ හැම දේකටම :D

    :yes::yes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පැටියා;13080521 said:

    එක බොරුවක් වහන්න බොරු 100ක් කියන්න එපා පො^න වේ$ගෙ පුතෝ :D

    හෙට උදේට උඹේ සියලු පැටිකිරිය එක්කම ත්‍රෙඩ් එකක් මම දාන්නම්.
    සොරි වෙන්න ඕනෙ මචං සීමාවක් තියෙන්න ඕනෙ හැම දේකටම :D

    patta machang
    puluwannam karapan :D:D:D
     
    ehimal

    Junior member
  • Oct 26, 2008
    84
    20
    8
    පැටියා;13080521 said:

    එක බොරුවක් වහන්න බොරු 100ක් කියන්න එපා පො^න වේ$ගෙ පුතෝ :D

    හෙට උදේට උඹේ සියලු පැටිකිරිය එක්කම ත්‍රෙඩ් එකක් මම දාන්නම්.
    සොරි වෙන්න ඕනෙ මචං සීමාවක් තියෙන්න ඕනෙ හැම දේකටම :D

    ekenma karapan ban..
    Sirama wedak karanawa nam..
     
    Status
    Not open for further replies.