Airbus a330 පලවෙනි අනතුර
Airbus a330 පලවෙනි අනතුර ගැන සමහරුනම් දන්නවා ඇති. නොදන්න යාළුවන්ට වැදගත් වෙයි කියල හිතෙනවනම් කියවල බලල පොඩි comment 1කුත් දාල යන්න.
ගුවන් අනතුරක් කියන්නේ මහා අවාසනාවන්ත සිදුවීමක් කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ?
මේ අනතුර තවත් අවාසනාවන්තයි කියන්නේ a330 series එක අත්හදා බැලීමකදී වෙච්ච අනතුරක් නිසා.
Airbus සමාගම බොහොම ආඩම්බරයෙන් නිපදවපු a330 පළමු ගුවන් යානා පෙලෙන් එකක් එක මොහොතකින් බිමට අළු උනා. මේ සිදුවීම උනේ 1994 ජුනි 30. මේ airbus එක එතකොට නම් කරලා තිබ්බේ Airbus Industrie Flight 129 කියලයි. මේක අයිති වෙන්නේ 330-300 කාණ්ඩයටයි. Airbus කාණ්ඩ කරලා තියන විදිය දවසක වෙනම ත්‍රෙඩ් 1 ක් දාන්නම්. දැනට a330-300 කියන්නේ ගොඩක් ලොකු flight 1 ක් කියල හිතාගන්නකෝ. මේ ගුවන් යානය හදල දවස් 259 කිනුයි මේ අනතුර සිද්ද වෙලා තියෙන්නේ (හැමදේම කොච්චර අවිනිශ්චිතද නේද යාලුවනේ ?)
එදා මේ යානය ගුවන්ගත කරලා තියෙන්නේ ප්‍රංශයේ Toulouse Blagnac Airport 1 ඒ ඉඳලයි.
අනතුරට හේතුව කාර්මික දෝෂයක් නිසා නියමුවාට පාලනය කරගන්න බැරි වීමක් කියලයි වාර්තා වෙන්නේ. හැබැයි නියමුවාගේ අතිනුත් සුළු වැරදි වෙලා තියනවා කියල සඳහන් වෙනවා. Autopilot
අද සාමාන්ය දෙයක් උනාට 1994 දී අත්හදා බැලීම් කරනකොට කොච්චර advanced ද කියල හිතල බලන්නකෝ?
මේක මේ ගුවන් යානයේ පලවෙනි ගුවන් ගමන නෙමෙයි. 1993 ඔක්තෝබර් 14 ඉඳන් සුළුවෙන් ගුවන්ගත කරලා තියනවා. ඒ ඔක්කොම අත්හදා බැලීම්.
අනතුර උන දවසේ මොනවගේ පරීක්ෂණයක්ද කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ කියල මන් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.
මෙයාලට ඕන වෙලා තියනවා ගුවන් යානාවට තරමක් බර පටවල ගමන් කරද්දී සමබරතාවය සහ ගුරුත්ව බලය පිලිබඳ පරීක්ෂාවක් කරන්න. තව දෙයක් මේක takeoff කරද්දී යම් දෝෂයක් ඇති උන කියල උපකල්පනය කරලා autopilot ක්‍රියාත්මක කරලා අඩි 2000 ක් උසින් ගමන් කිරීමයි අරමුණ.

ඉතින් මේ කාර්ය මුලින් හොඳට කෙරිලා තියනවා. ඒ කියන්නේ හොඳ කාලගුණ තත්වයක් යටතේදී ගුවන් ගත කරලා ගමන පටන් අරන් තියනවා. හැබැයි autopilot යාන්ත්රණය පරික්ෂා කරන්න යද්දී හරියට වැඩේ සිද්ද වෙලා නෑ. නියමුවා සහ සහය නියමුවා විසින් Engine, hydraulic circuit off කරලා autopilot පන ගන්වන්න උත්සහ කරලා තියනවා. අවස්ථා 2 කදී බැරි වෙලා 3 වෙනි අවස්ථාවේදී උත්සාහය සාර්ථක වෙලා අඩි 2000 දක්වා පියාසර කරලා තියනවා.
හැබැයි මොකක්දෝ අවාසනාවකට යානය පහලට එන්න පටන් අරන්, එතන ඉඳන් තමයි පාලනය කරගන්න බැරි වෙලා තියෙන්නේ. Speed 1 ත් සැහෙන දුරට අඩු වෙලා. අවම වේගය 118 knots (1 knot = 1.852km) උනාට ඒක100 ට අඩුවෙලා. අන්තිමේදී යානය කරනම් ගහල පොලවට කඩන වැටිලා තියනවා 

මේ අනතුරින් crew එකේ 3 දෙනෙක් ඇතුළුව ගමන් කරපු සියලු දෙනා (7 ක් ) මිය ගියා.
නම් වශයෙන් කියනවනම් Nicholas Warner (Chief test pilot and Captain, 7,713 flying hours experience), Michel Cais (co-pilot, 9,558 flying hours experience), Jean Pierre Petit (engineer. 6,225 flying hours experience) කාර්ය මණ්ඩලය ලෙස සහ ගුවන් යානා මිලදී ගන්න ගිහින් හිටපු ප්‍රදාන ගනුම්කරුවෙක් වන ජෙර්මනියේ Laftansa සමාගමේ නියමුවන් දෙදෙනෙක් සහ ඔව්න්ගේ කාර්ය මණ්ඩල නිලදාරීන් දෙදෙනෙක්.
අද වෙනකොට a330 ගුවන් යානා ලෝකයේ මගී ගුවන් අවශ්‍යතාවය වෙනුවෙන් ලොකු කාර්යක් ඉටු කරනවා. ඒ වෙනුවෙන් ජීවිතය කැප කරපු ඒ නිලදාරින්ට මගේ ප්‍රණාමය !!

Last edited: