සනත්ගේ commentary

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එකෙන් ගන්නෙ අපේ රට චාටර් කරන උන්. කලිනුත් Ranjith Fernando කියන පරයව ගත්තෙ උට තියෙන ඉල්ලුම හින්ද ද? :rolleyes::rolleyes: විහිලු සපයන්න එපා බං. ඌ සුද්දා කියන එකට එහෙයි කියල ඒක වෙන විදියකට කියන එකනෙ කරන්නෙ. ලංකාව ගහද්දි අනිත් team එකට support කරනවා. උගෙ ලෙවකන ගතියට ලංකාවෙ උන් කැමති නැහැ, commentary කම්මැලි හින්දා පිටරට උන් කැමති නැහැ.

    OPගේ භාෂාවෙන් එහෙම දෙයක් පේන්නනම් නැහැ. උඹට කැත විදියට පෞද්ගලිකව අපහාස නොකරපු ඌගෙ රස්සාව කක්කුස්සි හෝදන එකයි කියලා අපහාස කරපු උඹේ භාෂාවෙන් නම් සෑහෙන්න දෙයක් ගන්න පුලුවන්.

    CID ta hoda lesson ekak.
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    man ubata dunna - repak na ban..
    onna man ubata +rep dunna

    uba london wala idan kakkussi heduwata porawalla wenne na ne ban
    ube bashawenma penawa uba mudukku dial ekak kiyala...:yes::yes::rofl::rofl::rofl:
    ICC eken nathuwa SriLanka cricket ekenda harako commentary walata ganne?
    :rofl::rofl::P:P

    මචන් ටිකක් වැදගත් විදියට කතා කරන්න ඉගෙන ගනින් මිනිස්සුන්ට. මන් මුඩුක්කුද නැද්ද toilet හොදනවද නැද්ද කියන එක මන් දන ගත්තහම හොඳටම ඇති. Social status ප්‍රදර්ශනය කරන්න අවශ්‍යතාවක් මට නෑ, හැබැයි අවශ්‍ය උනොත් එක පෙන්නන්න පසුබට වෙන්නෙත් නෑ. උඹ වගේ මෝඩයොත් එක්ක කතා කරන එකත් මගේ time waste එකක්. මන් එලකිරියට ආවේ හොඳ Sri lankansලා අඳුරගන්න, අත්දැකීම් බෙදා ගන්න. උඹල වගේ එවන්ට GOOD BYE !!
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    එකෙන් ගන්නෙ අපේ රට චාටර් කරන උන්. කලිනුත් Ranjith Fernando කියන පරයව ගත්තෙ උට තියෙන ඉල්ලුම හින්ද ද? :rolleyes::rolleyes: විහිලු සපයන්න එපා බං. ඌ සුද්දා කියන එකට එහෙයි කියල ඒක වෙන විදියකට කියන එකනෙ කරන්නෙ. ලංකාව ගහද්දි අනිත් team එකට support කරනවා. උගෙ ලෙවකන ගතියට ලංකාවෙ උන් කැමති නැහැ, commentary කම්මැලි හින්දා පිටරට උන් කැමති නැහැ.

    OPගේ භාෂාවෙන් එහෙම දෙයක් පේන්නනම් නැහැ. උඹට කැත විදියට පෞද්ගලිකව අපහාස නොකරපු ඌගෙ රස්සාව කක්කුස්සි හෝදන එකයි කියලා අපහාස කරපු උඹේ භාෂාවෙන් නම් සෑහෙන්න දෙයක් ගන්න පුලුවන්.

    Elakiri Thanks Bro !! :D
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    උඹට අහන ඉන්න බැරි නං නිකන් හිටපන්, ඊ උබ සුද්දෙක් ගේ හොර ෂොට් එකක් ද? යකෝ සතුටු වෙයන් sana වගේ ගං පොරක් අද ඔය තැනට ගිය එක ගැන කුහක කෑරිය

    බල්ලෙක් වගේ කතා කරන්න එපා හරිද බල්ලෝ? තොගේ මහ එවන් තොට උගන්නපුව මෙතන කියන්න එපා. :growl::growl::angry::angry::angry:
     
    sachiDzz

    Member
    Sep 12, 2007
    3,224
    200
    0
    s cafe , CMB
    බන්ටු;13077871 said:
    මට උඹේ rep වැඩක් නෑ මිනිහෝ, rep කන්නද ?
    I don't need to talk about my personal stuff in a public place like Elakiri. Currently i live in London working at HSBC - Bank Site as a Personal Advisor. I think that's enough about me to reveal that i must maintain a good command of English. I respect to all, no doubt about that. I won't insult to others. Also i'm not a 'pora', im a normal person.
    Finally you may mind your language.

    edenawa talk ekata
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    බන්ටු;13082727 said:
    මචන් ටිකක් වැදගත් විදියට කතා කරන්න ඉගෙන ගනින් මිනිස්සුන්ට. මන් මුඩුක්කුද නැද්ද toilet හොදනවද නැද්ද කියන එක මන් දන ගත්තහම හොඳටම ඇති. Social status ප්‍රදර්ශනය කරන්න අවශ්‍යතාවක් මට නෑ, හැබැයි අවශ්‍ය උනොත් එක පෙන්නන්න පසුබට වෙන්නෙත් නෑ. උඹ වගේ මෝඩයොත් එක්ක කතා කරන එකත් මගේ time waste එකක්. මන් එලකිරියට ආවේ හොඳ Sri lankansලා අඳුරගන්න, අත්දැකීම් බෙදා ගන්න. උඹල වගේ එවන්ට GOOD BYE !!

    machan oya wage gon harakta kisi deyak kiwwata wadak na ban, therum ganna molayak nathi un ne... sanath arahe salli walata p_ka denawa, mun mehe idan uta P_ka denawa.... :angry::angry::angry::angry::angry:
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    කලින් දවසක මැච් එකක සනත් ගෙන් කමෙන්ට්‍රි කරන එකෙක් ඇහුව ලංකාවෙ ජාතික පුශ්පය මොකක්ද කියල. සනා ඒක දන්නෙත් නෑ.

    මිනිස්සුන්ට බැරි වැඩ කියල දෙයක් නෑ ඒත් අමාරු වැඩ කියල දෙයක් තියනවා.
    ඔන්න සංගා නම් වැඩේට දස්සයා
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    machan oya wage gon harakta kisi deyak kiwwata wadak na ban, therum ganna molayak nathi un ne... sanath arahe salli walata p_ka denawa, mun mehe idan uta P_ka denawa.... :angry::angry::angry::angry::angry:

    එකනම් ඇත්ත මචන්, ගොන් බුරුවන්ට reply කිරිල්ල නතර කරා, නැත්තම් මම bite වෙනවා :D
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    බන්ටු;13082836 said:
    එකනම් ඇත්ත මචන්, ගොන් බුරුවන්ට reply කිරිල්ල නතර කරා, නැත්තම් මම bite වෙනවා :D

    aniwa ban, munta kiyala wadak na owa... :yes::yes::yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    commentator kenek wennat ekata talent ekak tiyenna ona, sanath ta cricket gahanna talent ekak tibbata commentator kenek wenna kisima sudusu kamak ne,, english walin neme, sinhalenwat sanath ta hariyata commentate karanna be,,, b coz its not his thing,, sana boy ta ona salli witarai, so u ona reddak karanwa salli hambenawanam, u dannawa uta natanna tiya herennawat be kiyala, bt u natanna giye ai, salli nisa , sana dananwa uta hariyata English be kiyala but eth u commentate karanne salli walata tiyana pereta kama nisa,, sanawa ten sport eken aran tiyenne wena ganna ekek neti nisa wenna ati,kohomat lankawe english commentators la aduine,, english akurak hari danna ekekuta terenawa sana kiyanne bahubuta kiyala, sana ge commentate karanwa hodai kiyala kawru hari kiyanawanam itin e kiyana eka ge knowledge eke taramane, so uth ekka argue karala wedak ne,,
     
    • Like
    Reactions: බන්ටු

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    එකෙන් ගන්නෙ අපේ රට චාටර් කරන උන්. කලිනුත් Ranjith Fernando කියන පරයව ගත්තෙ උට තියෙන ඉල්ලුම හින්ද ද? :rolleyes::rolleyes: විහිලු සපයන්න එපා බං. ඌ සුද්දා කියන එකට එහෙයි කියල ඒක වෙන විදියකට කියන එකනෙ කරන්නෙ. ලංකාව ගහද්දි අනිත් team එකට support කරනවා. උගෙ ලෙවකන ගතියට ලංකාවෙ උන් කැමති නැහැ, commentary කම්මැලි හින්දා පිටරට උන් කැමති නැහැ.

    OPගේ භාෂාවෙන් එහෙම දෙයක් පේන්නනම් නැහැ. උඹට කැත විදියට පෞද්ගලිකව අපහාස නොකරපු ඌගෙ රස්සාව කක්කුස්සි හෝදන එකයි කියලා අපහාස කරපු උඹේ භාෂාවෙන් නම් සෑහෙන්න දෙයක් ගන්න පුලුවන්.

    ranjit fernando ta math kamathi na..mokada oka lankawe cricketers lata supportive comments newei kare...
    uwa e kale commentary walata gaththata dan u nane:yes::yes:

    man mage adahasa me thred eke kiwwa witharai...eka ithin EK memberslage ayithiyak ne..
    ok TV chanells walin gaththath uta tiyena demand 1 nisa newei da porawa ganne??

    ane manda ban u charter nam TenSport ekatane kelawenne uge commentary hari na kiyala..
    ekata api uta banal wedak nane..
    apita thiyenne athal eke match eka balana eka..:D:yes:
    oka tamai man muta kiwwe:yes::yes::yes:

    me thread eka damma ekata ekek -rep deela u kiyanawa e dunne man lu...
    ehma kiyala u mata 'uguduwa' kiyala kiwwa dewala ubata penne na...
    ela ubath ela independent porak baladdi... :rofl:

    :no:
    ICC එකෙන් නෙමෙයි commentators ලව ගන්නේ, broadcasting channel එකෙන්. In this case, Ten Sports.

    මේක දාපු කෙනා කවුද කියන එක මෙතනට අදාල නෑනෙ. කියලා තියෙන්න ඇත්ත, එච්චරයි. මටනම් මැච් එක බලන එකත් එපා වෙනවා සනත් කතා කරද්දී . :baffled:

    ICC eken neme machan commentators lawa thoranne. Broad cast karana channel eken e kiyanne Ten Sports channel ekata aiythi Ten Cricket eken.

    ok...ehnam tensport eken ai porawa gaththe...
    uta commentary walata sudusukam balalda gaththe kiyala ahuwoth ?
    nane ban

    Ehenam ithin Tensport ekat complain karanna echcharai thiynne viewers la reject karana aya ganne na ethakota methana gaha mara gattata wedak na ne yalu...

    :yes::yes::yes:

    CID ta hoda lesson ekak.

    ubatath hoda lesson kalin hamba wela athine:D:yes::rofl::rofl:

    බන්ටු;13082727 said:
    මචන් ටිකක් වැදගත් විදියට කතා කරන්න ඉගෙන ගනින් මිනිස්සුන්ට. මන් මුඩුක්කුද නැද්ද toilet හොදනවද නැද්ද කියන එක මන් දන ගත්තහම හොඳටම ඇති. Social status ප්‍රදර්ශනය කරන්න අවශ්‍යතාවක් මට නෑ, හැබැයි අවශ්‍ය උනොත් එක පෙන්නන්න පසුබට වෙන්නෙත් නෑ. උඹ වගේ මෝඩයොත් එක්ක කතා කරන එකත් මගේ time waste එකක්. මන් එලකිරියට ආවේ හොඳ Sri lankansලා අඳුරගන්න, අත්දැකීම් බෙදා ගන්න. උඹල වගේ එවන්ට GOOD BYE !!

    dan balapan uba sanath gena kiyapu katha...uba sanath lankawata karapu hema deyakma...wishesayenma ENGLAND walatama awilla suddatama century gahala karapu kiyapau dewal amathaka karala uge dan commnetary walata banala sanath gena weradi prathirupayak hadanna yanne ai?
    ai ubata bari match eka witharak balala athal eke inna..??:D:yes::yes:

    dan anik unta modaya kiwwata ube modakama ne ban pennala tiyenne?
    uba dan kiyala thiyanawa social status pennanna one na kiyala..
    ehnam ai ban sanath wage kenkta kadda ba kiyala SRILANKANS la athare pathuruwala sanath status bassanna yanne?:baffled::rolleyes:
    ehema kiwwama bahinne ube status ekama tamai...

    machan mehemai yamak diha sadaranawa balala katha karapan
    good day:D
     
    • Like
    Reactions: sayo

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,739
    113
    ranjit fernando ta math kamathi na..mokada oka lankawe cricketers lata supportive comments newei kare...
    uwa e kale commentary walata gaththata dan u nane:yes::yes:

    man mage adahasa me thred eke kiwwa witharai...eka ithin EK memberslage ayithiyak ne..
    ok TV chanells walin gaththath uta tiyena demand 1 nisa newei da porawa ganne??

    ane manda ban u charter nam TenSport ekatane kelawenne uge commentary hari na kiyala..
    ekata api uta banal wedak nane..
    apita thiyenne athal eke match eka balana eka..:D:yes:
    oka tamai man muta kiwwe:yes::yes::yes:

    me thread eka damma ekata ekek -rep deela u kiyanawa e dunne man lu...
    ehma kiyala u mata 'uguduwa' kiyala kiwwa dewala ubata penne na...
    ela ubath ela independent porak baladdi... :rofl:

    ok...ehnam tensport eken ai porawa gaththe...
    uta commentary walata sudusukam balalda gaththe kiyala ahuwoth ?
    nane ban

    :yes::yes::yes:

    ubatath hoda lesson kalin hamba wela athine:D:yes::rofl::rofl:

    dan balapan uba sanath gena kiyapu katha...uba sanath lankawata karapu hema deyakma...wishesayenma ENGLAND walatama awilla suddatama century gahala karapu kiyapau dewal amathaka karala uge dan commnetary walata banala sanath gena weradi prathirupayak hadanna yanne ai?
    ai ubata bari match eka witharak balala athal eke inna..??:D:yes::yes:

    dan anik unta modaya kiwwata ube modakama ne ban pennala tiyenne?
    uba dan kiyala thiyanawa social status pennanna one na kiyala..
    ehnam ai ban sanath wage kenkta kadda ba kiyala SRILANKANS la athare pathuruwala sanath status bassanna yanne?:baffled::rolleyes:
    ehema kiwwama bahinne ube status ekama tamai...

    machan mehemai yamak diha sadaranawa balala katha karapan
    good day:D

    ubata theruna machan mama kiyanna hadana de. api wisinma ape ekek nondi karanawa kiyanne apith nondi wenawa kiyana eka. api pora ape eka pora newe keewama balana dakina un ekenma ape gena mena gannawa.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,739
    113
    mama -rep dunna eka nama dalama thama dunne.

    menna maha lolu chandi .

    සනත්ගේ commentary 07-22-2012 03:42 PM sanath
    සනත්ගේ commentary 07-22-2012 12:18 AM ane pala hutto yanna sanath ube mamada
    සනත්ගේ commentary 07-22-2012 12:06 AM pala wesa keriya

    oya koi ratakata gihilla unta elluwath ipaduna rata amathaka karanna epa ban. ipaduna rate inna unwa pahath karanna epa.
     
    uditha224

    Well-known member
  • අපෝ ඔව් ඔව්.. මිනිහ ඊයේ මෙහෙමෙ කියනවා මම අහගෙන..:dull:

    "These players is playing well."

    යකෝ is, are වෙනසවත් මූ දන්නේ නැ නේ.. :baffled::baffled:
    මිනිස්සු උනාම වරදිනවා තමයි නමුත් තමුන්ගේ තරම දැනගෙන වැඩේ කරන්න ඕන.
    අනිත් එකා තමයි මුව ඕකට ගේන එකා, ඕකට ඉස්සෙල්ලාම පයින් ගහන්න ඕන....

    Kick%20Butt%20ass%20swift%20kicking.gif
     
    Last edited:

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ranjit fernando ta math kamathi na..mokada oka lankawe cricketers lata supportive comments newei kare...
    uwa e kale commentary walata gaththata dan u nane:yes::yes:

    man mage adahasa me thred eke kiwwa witharai...eka ithin EK memberslage ayithiyak ne..
    ok TV chanells walin gaththath uta tiyena demand 1 nisa newei da porawa ganne??

    ane manda ban u charter nam TenSport ekatane kelawenne uge commentary hari na kiyala..
    ekata api uta banal wedak nane..
    apita thiyenne athal eke match eka balana eka..:D:yes:
    oka tamai man muta kiwwe:yes::yes::yes:

    me thread eka damma ekata ekek -rep deela u kiyanawa e dunne man lu...
    ehma kiyala u mata 'uguduwa' kiyala kiwwa dewala ubata penne na...
    ela ubath ela independent porak baladdi... :rofl:

    ok...ehnam tensport eken ai porawa gaththe...
    uta commentary walata sudusukam balalda gaththe kiyala ahuwoth ?
    nane ban

    :yes::yes::yes:

    ubatath hoda lesson kalin hamba wela athine:D:yes::rofl::rofl:

    dan balapan uba sanath gena kiyapu katha...uba sanath lankawata karapu hema deyakma...wishesayenma ENGLAND walatama awilla suddatama century gahala karapu kiyapau dewal amathaka karala uge dan commnetary walata banala sanath gena weradi prathirupayak hadanna yanne ai?
    ai ubata bari match eka witharak balala athal eke inna..??:D:yes::yes:

    dan anik unta modaya kiwwata ube modakama ne ban pennala tiyenne?
    uba dan kiyala thiyanawa social status pennanna one na kiyala..
    ehnam ai ban sanath wage kenkta kadda ba kiyala SRILANKANS la athare pathuruwala sanath status bassanna yanne?:baffled::rolleyes:
    ehema kiwwama bahinne ube status ekama tamai...

    machan mehemai yamak diha sadaranawa balala katha karapan
    good day:D

    උඹට උගුඩුවා කිව්වමත් රිදෙනවද? උඹ කෙල්ලෙක්ද බන්?

    උඹ රස්සාවක් කරන එකෙක්ද? උඹට තේරෙන්නෙම නැද්ද අරූට ඌ කක්කුස්සි හෝදනවා කියන එක කොච්චර කැතද කියල?

    සනත් රටට ලොකු දෙයක් කරා තමයි. ක්‍රිකට් වලින්. එහෙමයි කියලා ඌ කරන හැම දේම හරි වෙන්නෙ නැහැ. එංගලන්තෙ ගිහිල්ල 100 ඒවා ගහපුවයෙ ඔක්කොම නම්බුව යනවා මූ විහින් චාර්ටර් වෙනකොට. උඹට නොතේරුනාට අනිත් රටවල මිනිස්සු මුට පු*න් හිනා වෙනව මෙහෙම වරද්දනකොට.

    අපි ඌව නෝන්ඩි කරනවා නෙමෙයි කඩ්ඩ බැහැයි කියලා. අපිට තරහා අපේ රට මුගෙ කෑදරකමට තුට්ටු දෙකට වැටෙන එකට.

    • Like
    Reactions: laiyarc