thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,468
    5,804
    113
    හෝම් ස්වීට් හෝම්
    යකෝ උබේ පොඩි එකාට අපි නම් දාලා හරියනවද ?

    හරියට නිකං අපි ඇවිල්ලා උබේ ගෑනිට උකලා ගියා වගේ නේ කියන්නේ

    උම්බලා ඇදුවානං උම්බලාම දැං නමත් කියපං කියලා

    එහෙම නෙවෙයි

    උඹයි , ළමයගේ අම්මයි එකතු වෙලා මේ ප්‍රස්නේ බේරුමක් කරගනිං

    :lol:
     

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    248853xcitefun-congrates.gif
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් උබයි වයිෆුයි එකතුවෙලා නමක් දැම්මනම් හොදයි.
    මේ මම ආසම නම් ටිකක්.
    නෙත්පැහැසරණී.
    නෙත්ම්
    නෙත්සරණි
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බම්ප් මචන්, මම නම් හරියටම ඔය නම් ගැන දන්නේ නෑ හැබැයි බබාට නම්ක් පොතෙන් නම් අම්බානට නම් හොයාගන්න පුලුවන්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    .Congratz kiwwa mulinma onna.. :D
    waasanawantha daruwek... :)

    ටනාෂා කෙණිත්මා..
    ටශ්නි කිත්මිණි
    කෙවින්දි

    orrrrr... :D
    ඩර්පිනා ට්‍රොල්කොමික්ස් ;) ;)