සනත්ගේ commentary

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මාලිංග ඉන්දියාවට එරෙහිව පමණක්‌ දුර්වල වන්නේ කෙසේද?

    කඩුලු නොලබා ලකුණු 83 ක්‌ පුදයි

    බහුතරයක්‌ රටවල පිතිකරුවන්ගේ භීතිකාවක්‌ බවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග, ඉන්දීය කණ්‌ඩායම සමග පැවැත්වෙන තරගවලදී දක්‌වනු ලබන දක්‍ෂතා අවම මට්‌ටමක පවතින්නේ කෙසේද යන්න පිළිබඳව, ඉන්දියාව සමගින් පෙරේදා (21දා) පැවැති පළමු එක්‌දින ක්‍රිකට්‌ තරගයෙන් පසුව පැවැති මාධ්‍ය සාකච්ජාවේදී වැඩිම කථාබහට ලක්‌වූ කරුණ විය.

    සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේ පෙරේදා නිමාවට පත්වූ පළමු එක්‌දින තරගයේදී මාලිංග විසින් යවන ලද පන්දුවාර 10 තුළදී කිසිදු කඩුල්ලක්‌ ලබා නොදෙමින් ලකුණු 83 ක්‌ ලබා ගැනීමට ඉන්දීය පිතිකරුවන් සමත්වීම මත මෙය නැවතත් මාතෘකාවක්‌ බවට පත්විය. අදාළ පන්දු යෑවීම ශ්‍රී ලංකා පන්දු යවන්නකු විසින් ශ්‍රී ලංකාව තුළදී වාර්තා කරන ලද දුර්වලම පන්දු යෑවීමේ වාර්තාවද අභිබවා යන්නක්‌ බවට පත්වීමද මෙහිදී කැපී පෙනෙන සිදුවීමක්‌ බවට පත්වූවේය.

    මීට පෙර අදාළ වාර්තාවට හිමිකම් කියන ලද්දේද ලසිත් මාලිංගම වීමද විශේෂත්වයක්‌ විය. 2009 වසරේදී ඉන්දීය කණ්‌ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැති තරගයේදී මාලිංග විසින් එක්‌ කඩුල්ලක්‌ දවා ගනිමින් ලබා දෙන ලද ලකුණු 81 ක ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකා ක්‍රීඩකයකු සිය මව්බිමේදී වාර්තා කරන ලද දුර්වලම පන්දු යෑවීමේ මීට පෙර වාර්තාව බවට පත්ව තිබුණේය.

    මෙම තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධනගෙන් මාධ්‍ය කරුණු විමසන ලදුව, 'මම දන්නේ නැහැ. සමහර පිතිකරුවන් ඔහුට එරෙහිව හොඳට පහර දෙනවා. අදත් ඔහු ක්‍රියාත්මක කරන ලද පළමු පන්දුවාර 7 තුළදී ඉතාම හොඳින් පන්දු යෑව්වා. නමුත් අවසන් පන්දු වාර 3 දී ඔහුගෙන් ලකුණු ටිකක්‌ ප්‍රතිවාදීන් වෙතට ගියා' යනුවෙන් පැවැසීය.

    'සාමාන්‍යයෙන් ඔහු දිගටම පන්දු යවන්නේ නැති කෙනෙක්‌. මට එයාව තියා ගන්නත් තිබුණා. නමුත් කුලසේකර ආබාධයකට ලක්‌වීම මත මට මාලිංගව දිගටම පන්දු යවන්න යොදා ගන්න සිද්ධ වුණා. මං දැනං හිටියේ නැහැ පවර් ප්ලේ අවස්‌ථාවලදී කොහොමද සිදුවන්නේ කියලා. නමුත් මම වෙනත් පන්දු යවන්නකු යොදා ගනිමින් ඒක කළා.

    ලසිත් සාමාන්‍යයෙන් එක දිගට පන්දුවාර 5 පන්දු යවන්නේ නැහැ. මම දන්නේ ඒ තත්ත්වය ඔහුට කොහොම බලපෑවද කියලා. කොහොම වුණත් එයා එක තරගයකදී දුර්වලව පන්දු යෑව්වත් අනෙක්‌ තරගයේදී දක්‍ෂතා අතරට පැමිණෙනවා' යනුවෙන් ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් අදහස්‌ දැක්‌වීය.

    මෙහිදී අයි. පී. එල්. තරගාවලියට ක්‍රීඩා කිරීම මෙම තත්ත්වයට හේතුවක්‌ වන්නේද යෑයි මාධ්‍යයෙන් නගන ලද පැනයට පිළිතුරු දුන් ජයවර්ධන, 'ලසිත් අවුරුදු 10 ක්‌ අපිට ක්‍රීඩා කරනවා. අපි ඉන්දියාව සමග තරග කරන තරග සංඛ්‍යාව දිහා බලපුවාම මට විශ්වාසයි අයි. පී. එල්. තරගාවලියට වඩා එම තරගවලදී මාලිංගගේ පන්දු යෑවීමට සෙල්ලම් කිරීමට ඔවුන් පුරුදු වෙලා තියෙන බව' යනුවෙන් සඳහන් කළේය.

    ඉන්දියාවට එරෙහිව තරග 24 කට ක්‍රීඩා කර ඇති මාලිංග එහිදී දවා ගැනීමට සමත්ව ඇත්තේ කඩුලු 26 ක්‌ පමණක්‌ වන අතර කඩුල්ලක්‌ දවා ගැනීමේ සාමාන්‍ය 45.73 ක්‌ ලෙස සටහන් වේ. සෙසු සෑම ප්‍රධාන රටකට එරෙහිව ඉනිමක හොඳම පන්දු යෑවීම ලෙස කඩුලු 4 කට වඩා වැඩියෙන් දවාගෙන ඇති හෙතෙම ඉන්දියාවට එරෙහිව හොඳම පන්දු යෑවීම ලෙස වාර්තා කර ඇත්තේ ලකුණු 22 කට කඩුලු 2 ක්‌ වශයෙනි.

    මේ අතර පළමු තරගය අතරතුරදී ආබාධයකට ලක්‌වූ නුවන් කුලසේකරට මෙම තරගාවලියේ ඉදිරි තරග සියල්ලම අහිමි වන බවද ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියේය. කුලසේකර වෙනුවට කණ්‌ඩායමට එක්‌වන්නේ කවුරුන්ද යන්න ඊයේ සවස්‌ වනතුරුත් තීරණය කර නොතිබිණි.

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    බන්ටු;13077871 said:
    මට උඹේ rep වැඩක් නෑ මිනිහෝ, rep කන්නද ?
    I don't need to talk about my personal stuff in a public place like Elakiri. Currently i live in London working at HSBC - Bank Site as a Personal Advisor. I think that's enough about me to reveal that i must maintain a good command of English. I respect to all, no doubt about that. I won't insult to others. Also i'm not a 'pora', im a normal person.
    Finally you may mind your language.

    :growl::growl::growl::growl::D:yes::P:baffled:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    machan sanathge video eke pas coming out kiyala newe kiyanne. puzz kiyala kiyanne. fuzz kiyanne ඉතා සිනිඳු කුඩුවලින් ගැවසුණු wage meaning ekak.

    gamaka hedila wedila. lokema jayagaththa porak sanath kiyanne. itin minihata english bema kiyamuko. namuth pora othnata enlgish beruwa gihin hari karana de agaya karanna watinne nedda. lokema jagath ekek thamanta english be kiyala othanata yanne nethuwa hitiyama harida. ne thamanta puluwan akarayata karana eka thama hoda.

    oya maha loku commentary dena ayata wena language ekakin eka karanna puluwanida. ex mike hasemen ta puluwanida sinhalen commentary karanna. bene. un english ipaduna da idala igena gena thama oya karanne. sana kolla ehema newe. hoda sinhala widihata game hedila loke jayagath eke. itin ekata dan english poddak hari puluwani. itin eka ape sana kollage daksha kamak neweda.

    thamanta neth de newe machan. tiyena de gena sathutu wenna purudu weyan. anik unta hina wenna epa.

    me pithurayay video ekak poddak balapan wachanen kiyanna beri dewal godak eke tiyenawa.

    537703_296035593821486_1233158655_n.jpg

    akurak weradila fuzz kiyana eka puzz kiyala wedila tibuna. eka niwaradi kala..
     
    Last edited:
    • Like
    Reactions: Mr.Truth

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    machan sanathge video eke pas coming out kiyala newe kiyanne. puzz kiyala kiyanne. puzz kiyanne ඉතා සිනිඳු කුඩුවලින් ගැවසුණු wage meaning ekak.

    gamaka hedila wedila. lokema jayagaththa porak sanath kiyanne. itin minihata english bema kiyamuko. namuth pora othnata enlgish beruwa gihin hari karana de agaya karanna watinne nedda. lokema jagath ekek thamanta english be kiyala othanata yanne nethuwa hitiyama harida. ne thamanta puluwan akarayata karana eka thama hoda.

    oya maha loku commentary dena ayata wena language ekakin eka karanna puluwanida. ex mike hasemen ta puluwanida sinhalen commentary karanna. bene. un english ipaduna da idala igena gena thama oya karanne. sana kolla ehema newe. hoda sinhala widihata game hedila loke jayagath eke. itin ekata dan english poddak hari puluwani. itin eka ape sana kollage daksha kamak neweda.

    thamanta neth de newe machan. tiyena de gena sathutu wenna purudu weyan. anik unta hina wenna epa.

    me pithurayay video ekak poddak balapan wachanen kiyanna beri dewal godak eke tiyenawa.

    537703_296035593821486_1233158655_n.jpg
    me kathawe aththak thiyanawa.
    sanath kiyanne watina minihek.
    wihin nahune.
    danwath hadenawanam hodai.

    habai ehemai kiyala apita karapu dewal amthaka karanna hoda na.
    ape rate cricket loketa geniyapu minihek thama sanath
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    waraddak nathi minihek me loke naha.oka gana oya tharam uluppala katha karanna ona naha.sanath karanne oota ona de apita ona de neme.apita kiyanna baha uta oka karanna epa meka karapan kiyala.
     
    korn

    Member
    Sep 15, 2006
    5,710
    26
    0
    40
    All over the world
    -6 dunna ubata mama ., ubata puluwanida kiyapan aduma gane oya ekak wath. boruwata pora wenna gon katha danna epa ban. garu karapan minihekuta:angry::angry:

    -6 dunna ubata mama... minissunata garu karanna anunta purudu karanna kalin deyak kiwwama eke attha nattha hoyala balala comment karanna purudu weyan umba. Bantuwa kiyalapu eka sampoorna aththa! Sanathaya pattama chater! Sampoorna Nondiya lankawath ekka.

    Anika may thread eka dapu ekata owa beri nisa u patthakata wela innawa. eath eka tika therunm ganna ara gon wahanseta mole kaladak wath nathi eka gana ithin apitath dukai...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    -6 dunna ubata mama... minissunata garu karanna anunta purudu karanna kalin deyak kiwwama eke attha nattha hoyala balala comment karanna purudu weyan umba. Bantuwa kiyalapu eka sampoorna aththa! Sanathaya pattama chater! Sampoorna Nondiya lankawath ekka.

    Anika may thread eka dapu ekata owa beri nisa u patthakata wela innawa. eath eka tika therunm ganna ara gon wahanseta mole kaladak wath nathi eka gana ithin apitath dukai...

    rep kannada ban
    me tika hodata kiyawapanko

    gamaka hedila wedila. lokema jayagaththa porak sanath kiyanne. itin minihata english bema kiyamuko. namuth pora othnata enlgish beruwa gihin hari karana de agaya karanna watinne nedda. lokema jagath ekek thamanta english be kiyala othanata yanne nethuwa hitiyama harida. ne thamanta puluwan akarayata karana eka thama hoda.

    oya maha loku commentary dena ayata wena language ekakin eka karanna puluwanida. ex mike hasemen ta puluwanida sinhalen commentary karanna. bene. un english ipaduna da idala igena gena thama oya karanne. sana kolla ehema newe. hoda sinhala widihata game hedila loke jayagath eke. itin ekata dan english poddak hari puluwani. itin eka ape sana kollage daksha kamak neweda.

    thamanta neth de newe machan. tiyena de gena sathutu wenna purudu weyan. anik unta hina wenna epa.
     
    korn

    Member
    Sep 15, 2006
    5,710
    26
    0
    40
    All over the world
    machan sanathge video eke pas coming out kiyala newe kiyanne. puzz kiyala kiyanne. puzz kiyanne ඉතා සිනිඳු කුඩුවලින් ගැවසුණු wage meaning ekak.

    gamaka hedila wedila. lokema jayagaththa porak sanath kiyanne. itin minihata english bema kiyamuko. namuth pora othnata enlgish beruwa gihin hari karana de agaya karanna watinne nedda. lokema jagath ekek thamanta english be kiyala othanata yanne nethuwa hitiyama harida. ne thamanta puluwan akarayata karana eka thama hoda.

    oya maha loku commentary dena ayata wena language ekakin eka karanna puluwanida. ex mike hasemen ta puluwanida sinhalen commentary karanna. bene. un english ipaduna da idala igena gena thama oya karanne. sana kolla ehema newe. hoda sinhala widihata game hedila loke jayagath eke. itin ekata dan english poddak hari puluwani. itin eka ape sana kollage daksha kamak neweda.

    thamanta neth de newe machan. tiyena de gena sathutu wenna purudu weyan. anik unta hina wenna epa.

    me pithurayay video ekak poddak balapan wachanen kiyanna beri dewal godak eke tiyenawa.

    537703_296035593821486_1233158655_n.jpg

    Minissunta occhara P*ka denna epa ban. Umbata anthimata renna P*kak ithuru wenne nathi wei... Minihek karapu ekak hari dekak hari hoda wada nisa ugen wena waradi wada ganan ganne nathi umbala wage primitive un nisa thama waradi wada karana politicians la porawal wela ada samajaya may widihata ballata gihin thiyenne...

    Minihek ge hoda dakkama eke agaya karannath waraddak unamath eka critisize karanna th purudu wenawa... ethakotai eken wadak wenne... naththnam anthimata oka awill umbata arala giyath .. umba " ne ape sana kolla hoda sinhala widihata game hedila loke jayagath ekek ne" kiyala uda balan innai wenne. .
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,605

    ane yako sanath UNP eken chande illuwa nam ubata u gana oyatharam p*ke amaruwak naha neda?minissunta garu karanna tho igena gena hitapan anik unta kiyanna kalin.
     
    kelum.wijesooriya

    Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    බැරි වැඩ නොකර Crickter කෙනෙක් විදියට විතරක් හිටියනම් අදටත් මිනිස්සු කොච්චර respect කරයිද?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    Minissunta occhara P*ka denna epa ban. Umbata anthimata renna P*kak ithuru wenne nathi wei... Minihek karapu ekak hari dekak hari hoda wada nisa ugen wena waradi wada ganan ganne nathi umbala wage primitive un nisa thama waradi wada karana politicians la porawal wela ada samajaya may widihata ballata gihin thiyenne...

    Minihek ge hoda dakkama eke agaya karannath waraddak unamath eka critisize karanna th purudu wenawa... ethakotai eken wadak wenne... naththnam anthimata oka awill umbata arala giyath .. umba " ne ape sana kolla hoda sinhala widihata game hedila loke jayagath ekek ne" kiyala uda balan innai wenne. .

    machan mama me sanath wa sudda karana seen ekak newe ban karanne. mama kiyanne machan api ape dewal age karanna one kiyana eka. api ape dewal age nokara wena unge dewal age karana nisa neweda me apita kelwela tiyenne. sana kiyanne methana eka porak witharai. othanata wena kenek awath api porata ohoma dewal kiyala ape ekawa pachchal karala davi. anna eke weredda mama kiyanne.

    uba ahala tiyeda thamage ehe tiyena paraleta wada anunge ehe tiyena pol kenda lokuwata penawa kiyala kiyamanak. anna eke mama me kiyanne. indian karayo kohediwath indiawa pawala dena katha kiyanwada.?
     
    korn

    Member
    Sep 15, 2006
    5,710
    26
    0
    40
    All over the world
    rep kannada ban
    me tika hodata kiyawapanko

    gamaka hedila wedila. lokema jayagaththa porak sanath kiyanne. itin minihata english bema kiyamuko. namuth pora othnata enlgish beruwa gihin hari karana de agaya karanna watinne nedda. lokema jagath ekek thamanta english be kiyala othanata yanne nethuwa hitiyama harida. ne thamanta puluwan akarayata karana eka thama hoda.

    oya maha loku commentary dena ayata wena language ekakin eka karanna puluwanida. ex mike hasemen ta puluwanida sinhalen commentary karanna. bene. un english ipaduna da idala igena gena thama oya karanne. sana kolla ehema newe. hoda sinhala widihata game hedila loke jayagath eke. itin ekata dan english poddak hari puluwani. itin eka ape sana kollage daksha kamak neweda.

    thamanta neth de newe machan. tiyena de gena sathutu wenna purudu weyan. anik unta hina wenna epa.

    poddak meka ahapan... ugath ekek widihata hithala balapan nikak moda tharka danne nathuwa.... oya mike haysman tai anik untai sinhala commentary bae kiyana ekak mama piligannawa. un ithin beri kama thiyagena sinhala comntry denawa umba dakala thiyenawada?? unta bari nisa un nikan innawa. a wage ape gon wahansetath english beri nisa beri wada nokara patthaka wela inna kiyana ekai api kiyanne... dan balapan russel arnold.. uta english puluwan nisa u ganata wade kara gena yanawa... ekata apita kisi prashnayak nae...

    dan umba kiyanne one ekek lokema jaya gaththoth, eken uge athin wena waradi adu paadu wahaganna puluwan kiyalada... gon tharka danne nathuwa hitapan... moo loke jaya gaththa kiyala "English Language" eke reethi uta wenas wenne nae... Sanathaya amu amuwe english language eka kanawa.. ekak mulu lokema minissu issaraha. Minihek Loke jaya gaththa kiyala uta hama deyak ma karanna be. uta puluwan de witharak karana ekai wasa hoda. moo ethanata giyama uwa compare wenne Tony greg la mike haysmen la wage aya ekkai... ehema wena kota un ekka karata kara standards thiyena ekek thamai othana inna one.. nathuwa may loke jaya gaththa kiyala beri wada karann gihin loketama chater wena un nemei...
     
    • Like
    Reactions: බන්ටු

    korn

    Member
    Sep 15, 2006
    5,710
    26
    0
    40
    All over the world
    machan mama me sanath wa sudda karana seen ekak newe ban karanne. mama kiyanne machan api ape dewal age karanna one kiyana eka. api ape dewal age nokara wena unge dewal age karana nisa neweda me apita kelwela tiyenne. sana kiyanne methana eka porak witharai. othanata wena kenek awath api porata ohoma dewal kiyala ape ekawa pachchal karala davi. anna eke weredda mama kiyanne.

    uba ahala tiyeda thamage ehe tiyena paraleta wada anunge ehe tiyena pol kenda lokuwata penawa kiyala kiyamanak. anna eke mama me kiyanne. indian karayo kohediwath indiawa pawala dena katha kiyanwada.?

    Umba kiyana ppint ekata mama ekagai eath ekata poddak ekathu wenna one...One deyak agaya kaanna nam a de yam kisi standard ekak meet wenna one. eka thama eke minimum standard eka.. a standard eka meet karanne naththnam ewa junk wage. junk walin api katath wadak nae... ape deyak unath eka under the standards nam ka junk... ehemai kiyala ewage dewal agaya karala wadak nae.

    mama kiyanne sanath ge cricket skill awulak nae... eath comentry kelinma below the standards. mama ape witharak nemei kage unath hoda de agaya karanawa.... Dan balapan ape un thawa kee denek comnrty denawada.. Russel Arnold, Ranjith Fernando ehema un ganata a adala standards meet karala wade karanawa.. un dennata may wenakan ekek hari ohoma pachchal karal athiyenawada nae ne.... Sanath unath standard widihata wade karanawanm kisi prashnayak nae.. oya ekek wath kiyawanne, pachchal karanne nae ne.. sanath lokema jayagaththa kiyala uge engreesi beri kama wahala uge wada sadharaneekaranaya karanna hadanna epa...minihek kocchara hoda unath ugen waraddak wenawa nam eka koi welawaka wath uge hoda kamin jstify karanna hadanna epa...waradda critisize karala eka pennala denna purudu weyan... ehema naththnam kawadawath a miniha waradda hada ganneth nae.. anna a tika therum ganin
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    බල්ල්ලා තෝ ද? මන ද? කුහක balu kukka . සුද්දට පුක දී දී ලංකාවේ එවුන්ට ගරහනවා, උබද එන්ග්ලිෂ් හොයා ගත්තේ? uba ohe refugee visa ද ඉන්නේ? ලින්ටෝන් සේමගේ ගේ හොර ෂොට් එකක් වත්ද? කෙරී ලොල්ලා!!!!! ලොඳ හන්දියේ ලොල්ලා කාපන්.

    තමන්ගේ දෙමුපියන්ගේ, තොගේ, හැදිච්ච පරිසරයේ තරාතිරම ප්‍රදර්ශනය කරන්න එපා තිරිසනෝ, තොට මිනිස්සු හිනා වෙයි අනාගතේදී.
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ane yako sanath UNP eken chande illuwa nam ubata u gana oyatharam p*ke amaruwak naha neda?minissunta garu karanna tho igena gena hitapan anik unta kiyanna kalin.

    මෙතන දේශපාලනේ කතා කරලා නැනේ යාළුවා? නැට්ට පාගාගෙන කතා කරන්න එපා. :P:P
     
    Last edited: