සනත්ගේ commentary

AbaranAtha

Member
Apr 13, 2012
300
21
0
madamulana
ලංකාවේ අපිට වැඩක් නැහැ සනත් මොනවා කරත්
යකෝ උ රටට සේවයක් කරපු ක්‍රීඩකයෙක් ඒ වගේම
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඔක්කොමට වැඩිය
උ සිංහලයෙක් උට සුද්දෝ පුකෙන් හිනා උනාට අපිට කමක් නැහැ
උබ හදන්නේ ත්රෙඅඩ් දාල ඉංගිරීසි නොතේරෙන අපි අතරත් උ
විහිළුවක් කරන්නද බලපන් උ ඉන්දියාවේ නටන අපූරුව කාටද ආඩම්බර
 
sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හැඳිමිටෙනුත් බාගෙද කොහෙද මොලේ තියෙන්නෙ

    මෙතන කොහෙද ඌ කියලා තියෙන්නෙ ඌ ඒ වැඩේට සුදුසුයි කියලා.

    මට හොඳටම ශුවර් උට තේරෙනවා කියලා උට කඩ්ඩ පුලුවන් උනත් cricket experience නැති හින්දා ඌ ඒ වැඩේ කරොත් හරි නැහැ කියලා.

    ඒකම තමා අපි සනත් ට කියන්නෙ. cricket experience තිබ්බට කඩ්ඩ බැරිනම් ඔය වැඩේ කරන්න බැහැ කියලා තේරුම් ගන්න ඕනා.

    පස්සෙ practice වෙලා ආවට කමක් නැහැ. දැන් ඇවිල්ලා ලෝකෙටම ජෝක් එකක් වෙන්නෙ නැතුව ඉන්න විතරයි කියන්නෙ.

    :lol::lol:practice wenna wenna athi karala balanne..hamotama mulin hariyata karanan bane..waradi waradi thama waradda hadaganan ona..eka oyalata theren nathi unata sanathta therenawa athi..oya hodata bat karana puluwan ayath mulin 0 out wela yanne..anika thamanta bari de hamadama bahayi kiyala itiyanam kawdawath eka bama thama..uthsaha karanayi ona..hama uthsahayama hari yan na thama..wati wati thamayi nagitinna ona..

    oyage mole thiyenth koheda kiyala balagaththoth hodayi..mekata cmnt karala me thread1 issarahata ganan mata on na..hikz..
     
    • Like
    Reactions: C.I.D

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ලංකාවේ අපිට වැඩක් නැහැ සනත් මොනවා කරත්
    යකෝ උ රටට සේවයක් කරපු ක්‍රීඩකයෙක් ඒ වගේම
    පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඔක්කොමට වැඩිය
    උ සිංහලයෙක් උට සුද්දෝ පුකෙන් හිනා උනාට අපිට කමක් නැහැ
    උබ හදන්නේ ත්රෙඅඩ් දාල ඉංගිරීසි නොතේරෙන අපි අතරත් උ
    විහිළුවක් කරන්නද බලපන් උ ඉන්දියාවේ නටන අපූරුව කාටද ආඩම්බර

    සනත්ට විතරක් කොතනින් හිනා වුනත් අපිටත් කමක් නැහැ. අපිට ප්‍රශ්න අපේ රටේ (පාර්ලිමෙන්තුවෙ!) ඉන්නෙ වාක්‍යක් හරියට කියා ගන්න බැරි ගොන් වහන්සේලා කියලා ලෝකෙම මිනිස්සු හිනා වෙන එකට.

    මටනම් සනත් ඉන්දියාවෙ ගොන් බඩුවක් එක්ක නැටුවට කිසි ආඩම්බරයක් නැහැ. ඒ කාලෙ මුලු ලෝකෙම bowlers ලට එලව එලව ගහද්දි නම් ලොකු ආඩම්බරයක් ගෞරවයක් තිබුනා.

    අනිත් ප්‍රශ්නෙ සනත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. රටට සේවය කරන්න ඌ ගිහිල්ලා ඉන්නෙ. ඉන්දියාවෙ ජෝගි නටන්නයි කමෙන්ට්‍රි දෙන්නයිද ඌව ඔතෙන්ට පත් කරලා තියෙන්නෙ?
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    :lol::lol:practice wenna wenna athi karala balanne..hamotama mulin hariyata karanan bane..waradi waradi thama waradda hadaganan ona..eka oyalata theren nathi unata sanathta therenawa athi..oya hodata bat karana puluwan ayath mulin 0 out wela yanne..anika thamanta bari de hamadama bahayi kiyala itiyanam kawdawath eka bama thama..uthsaha karanayi ona..hama uthsahayama hari yan na thama..wati wati thamayi nagitinna ona..

    oyage mole thiyenth koheda kiyala balagaththoth hodayi..mekata cmnt karala me thread1 issarahata ganan mata on na..hikz..

    waradi waradi thama waradda hadaganan ona - අපි චාමර කපුගෙදරට කියමු ද වැරදි වැරදි බැට් කරන්න පුරුදු වෙන්න එන්න කියලා? නැත්තම් ජෙහාන් මුබාරක්ට?

    wati wati thamayi nagitinna ona.. - දැකලා තියෙනවද කවුරු හරි මහා ජනතාවක් ඉස්සරහ වැටි වැටි නටන්න පුරුදු වෙනවා? වැටි වැටි නටන්න පූරුදු වෙන්නෙ ප්‍රසිද්ධියෙ නෙමෙයි මෝඩියෙ. තේරුම් ගන්න පොඩ්ඩක් ට්‍රයි එකක් දෙන්න එච්චර අමාරු නැහැ. ඔයාටත් පුලුවන්. "බැහැයි කියලා හිතන්න එපා" :lol::lol:

    me thread1 issarahata ganan mata on na. - ඔව් ඒක හොඳයි මට මොනවා උනත් කෙල්ලෙක්ව බයිට් කරන්න හිතට දුකයි වගේ :lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ගොන් කතා ගොඩක් කියලා තියෙනවා.

    එක ගොන් කතාවක් පැහැදිලි කරන්නම්

    'puzz' කියන එකේ ඔහොම තේරුමක් නැහැ. එහෙම වචනයක් වත් නැහැ. pus කියන්නෙ තුවාලෙකින් ගලන සැරව වලට.

    මෙහෙම අතේ පැලවෙන බොරු කියලා මොකද්ද උඹලා බලාපොරොත්තු වෙන්නෙ?

    කෙලින්ම කියන්නම්. සනත්ගෙ commentary අවුලක් නැහැ කියන්නෙ බහුතරයක් තමන්ටම කඩ්ඩ අමාරු කට්ටිය. ඒ අයට තමයි සනත් රටට කරන නින්දාව තේරෙන්නෙ නැත්තෙ.

    ආ තව පාට කණ්ණාඩි දාගත්ත වෘෂභයොන්ට තේරෙන්නෙත් නැහැ. :lol:

    hari machan mata english be. hebei madura dictionary eka hadapu madurata english poddak hari puluwan ethi machan. mama me wachane theruma gaththe ethanin. samahara wita maduratath english beruwa ethi.

    mama boru kiyanwa nam menna link eka.

    http://www.maduraonline.com/?find=fuzz

    pus newe kianne mata ehena widihata nam fuzz kiyala kiyanne. ane manda mata english be. poddak meka balala mata explain karanna puwanida. tharaha ganta epa ayya, apita itin kadda be ekai me wela tiyenne
     
    Apr 19, 2011
    5,700
    210
    0
    හෆ්ෆා දැන් ලංකාවෙ දැවෙනම ප්‍රශ්නෙ සනත්ගෙ විස්තර විචාරෙ :lol:....ෂික් සනාට යූ එන් පී එකෙන් චන්දෙ ඉල්ලන්න බැරි උනානෙ... :oo:
     
    • Like
    Reactions: Mr.Truth

    මට හිතුනා ඕක වෙයි කියලා. හොඳට post එක කියවලා බලපන් මම උඹට කඩ්ඩ බැහැ කියලා කොතනකවත් කියලා නැහැ. එහෙම කියන්න මම උඹ ගැන දන්නෙ නැහැනෙ.

    උඹේ පෝස්ට් එකේ මුලින්ම දාලා තියෙන්නෙ fuzz කියලා නෙමෙයි puzz කියලා. ඒකටයි මම උත්තර දුන්නෙ

    fuzz කියන වචනෙ කොහොමටවත් ඔතනට ගැලපෙන්නෙ නැහැ. එකක් fuzzy කියන එක පාවිච්චි උනාට fuzz කියන වචනෙන් පාවිච්චි වෙන්නෙම නැති තරම්. අනිත් එක තමා පස් උඩට එනවා වගේ දෙයක් පැහැදිලි කරන්න ඕක පාවිච්චි කරන්න එක සුදුසු නැහැ.

    අනිත් එක තමා සනත් ගෙ කඩ්ඩ දැනීමෙ හැටියට ඔය වචනෙ දැනගෙන ඉඳීවි කියලා හිතන්න බොහොම අමාරුයි.

    අනිත් එක තමා අනිත් අයටත් ඕක ඇහෙන්නෙ පස් කියලා තමා. උඹ විතරයි ඔහොම කතාවක් කිව්වෙ

    හිත රිදුනානම් සමාවෙන්න
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    mekanam piliganna puluwan habai :D
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සිංහළයා;13089828 said:
    හෆ්ෆා දැන් ලංකාවෙ දැවෙනම ප්‍රශ්නෙ සනත්ගෙ විස්තර විචාරෙ :lol:....ෂික් සනාට යූ එන් පී එකෙන් චන්දෙ ඉල්ලන්න බැරි උනානෙ... :oo:
    patta kathawa :D:D:D
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    මට හිතුනා ඕක වෙයි කියලා. හොඳට post එක කියවලා බලපන් මම උඹට කඩ්ඩ බැහැ කියලා කොතනකවත් කියලා නැහැ. එහෙම කියන්න මම උඹ ගැන දන්නෙ නැහැනෙ.

    උඹේ පෝස්ට් එකේ මුලින්ම දාලා තියෙන්නෙ fuzz කියලා නෙමෙයි puzz කියලා. ඒකටයි මම උත්තර දුන්නෙ

    fuzz කියන වචනෙ කොහොමටවත් ඔතනට ගැලපෙන්නෙ නැහැ. එකක් fuzzy කියන එක පාවිච්චි උනාට fuzz කියන වචනෙන් පාවිච්චි වෙන්නෙම නැති තරම්. අනිත් එක තමා පස් උඩට එනවා වගේ දෙයක් පැහැදිලි කරන්න ඕක පාවිච්චි කරන්න එක සුදුසු නැහැ.

    අනිත් එක තමා සනත් ගෙ කඩ්ඩ දැනීමෙ හැටියට ඔය වචනෙ දැනගෙන ඉඳීවි කියලා හිතන්න බොහොම අමාරුයි.

    අනිත් එක තමා අනිත් අයටත් ඕක ඇහෙන්නෙ පස් කියලා තමා. උඹ විතරයි ඔහොම කතාවක් කිව්වෙ

    typing mistake ekak wela tibuna. onna mam eka nam heduwa. mama thawamath kiyanne mekai machan. api ape rate ekawa pachchal karala katha karana eka weradi kiyana eka. beruwa ethi namuth api wisin ei ape rate ekawa pachchal karala kata karanne. wena un kamakk ne.

    eka hariyata mehemai machan. daruwo 2k inna gedara eka daruwek hodai anika narakai kiya kiya gedara ekek hema thenama kia kia giyoth moko wenne. wena un keeewaata awlak ne gedarama eka keewama denena duka aduda wedida kiyapan. mage point eka eka:confused:
     
    korn

    Member
    Sep 15, 2006
    5,710
    26
    0
    40
    All over the world
    බන්ටු;13088743 said:
    මචන්, හොඳ commentator කෙනෙක්ට කඩ්ඩම විතරක් නෙමෙයි තව qualities තියෙන්න ඕන. මොකක්හරි game එකකට commentary එකක් අවශ්‍ය ඒක තවත් boost කරන්න arouse කරන්න. හොඳ voice එකක් තියෙන්න ඕන, මිනිස්සු attract කරගැනීමේ හැකියාවක් හොඳ voice එකකට තියනවා. හොඳ announcer කෙනෙක්ගේ voice එකකට අපි අසාවෙන් අහන් ඉන්නේ නැද්ද? ඒ voice එකට හොඳ variation එකක් තියෙන්න ඕන. එකට කියන්නේ pitching කියල. මිනිස්සු සන්සුන් කිරීමේ හැකියාවත්, ඖස්සන හැකියාවත් එකට තියෙන්න ඕන. Rate of words ඒ කියන්නේ හිර වෙන්නේ නැතුව කතා කරන්න ඕන. Cricket ගහපු පලියට ඒක ලැබෙන්නේ නෑ, ඒක සහජ හැකියාවක්. Premasara Epasinghe පොඩි උදාහරණයකට ගන්න, ඒ මහත්තයාගේ මේ qualities ඔක්කොම තියනවා. TV එකේ නෙමෙයි present කරන්නේ. ඒ උනාට මිනිස්සු ඒ කතා කරන විලාශයට කොච්චර කැමතිද? Verbal විතරක් නෙමෙයි non - varbal කියල දෙයක් තියනවා ඒක පැහැදිලි කරන්නයි මේ ටික ලිව්වේ. කෝ සනත්ගේ rhythm ඒක'? අහන් ඉන්න බෑ dull නේද? නිදි මතයි. Crickter කෙනෙක් උන කියල දක්ෂ commentator කෙනෙක් වෙන්න බෑ. සල්ලි වලට පුළුවන්, එත් පිළිගැනීමක් ලැබෙන්නේ නෑ.
    සනත් ගමෙන් ආවෙ, ලෝකේ ජයගත්තේ, bla bla bla මෙතෙන්ට අදාල නෑ. As a presenter එයා කොච්චර sucess ද කියන ඒක විතරයි බලපාන්නේ. අනික් මෝඩ කතාව Mike Haysman ට සිංහලෙන් පුලුවන්ද කියන ඒක. Global Languages කියල දෙයක් තියනවා. අපේ සිංහල ලංකාවේ විතරයි. ලින් මැඩියන්ටනම් ඖලක් නෑ. හැබැයි ලෝකේ තියෙන්නේ ලංකාව විතරක් නෙමයි කියල හිතන අයට ලෝකේ පිළිගත්ත බාසාවක වටිනාකම තේරෙනවා. ලංකාවේදී සිංහලෙන් name board ගැහුවට tourist කෙනෙක් ඒක care කරන්නේ නෑ, උන් එක්ක කතා කරන්න අපි උන්ගේ language ඒක ඉගන ගන්න ඕන. Italy , Germany ගිහින් සිංහලෙන් වැඩ බෑ, උන්ගේ language ඒක ඉගන ගන්න ඕන. ලෝකේ රටවල බලපුලුවන්කාරකම economy ඒක, සමාජ තත්වය අනුව ගොඩ නැගිලා තියන හැටි තේරුම් ගනින්. සමහරු හරි ජතිවාදියි, ඒක නැති කරගන්න බලපන්. හැමෝම මිනිස්සු කියල හිතපන්.
    සනත්ගේ කඩ්ඩ කොහොමත් අවුල්, එනිසා ඒගැන කතා කරලා වැඩක් නෑනෙ. උඩින් සඳහන් කරලා තියන අනික් qualities සුත් එකතු කරලා overall ඒක තීරණය කර ගන්න.
    මාව කැත විදියට tag කරලා තියනවා, කරපු එවන් උන්ගේ පැත්තටම ඇඟිලි 4 ක් දික් වෙලා තියනවා කියල අමතක කරන්න එපා. මානසික අසහනාකරයෝ comment කිරීමෙන් වලකින්න.
    Thank You !

    Well said.. Mama shape ee kiyanna hadapu eka umba amuwenma wanala thiyenawa.. Ela ela.. eath munta me sarala logic eka therum gannawath mole poddak wath nathi hati...:D:D
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    typing mistake ekak wela tibuna. onna mam eka nam heduwa. mama thawamath kiyanne mekai machan. api ape rate ekawa pachchal karala katha karana eka weradi kiyana eka. beruwa ethi namuth api wisin ei ape rate ekawa pachchal karala kata karanne. wena un kamakk ne.

    eka hariyata mehemai machan. daruwo 2k inna gedara eka daruwek hodai anika narakai kiya kiya gedara ekek hema thenama kia kia giyoth moko wenne. wena un keeewaata awlak ne gedarama eka keewama denena duka aduda wedida kiyapan. mage point eka eka:confused:

    මම රටේ එකාව පාච්චල් කරනවා නෙමෙයි කඩ්ඩ බැහැ කියලා.

    තේරුම් ගන්න බලන්න.

    මට රටේ එකත් එක්ක තරහයි අපේ රට තමන්ගෙ කෑදරකමට් අනිත් මිනිස්සුන්ගෙ සමච්චලේට ලක් කරනවාට.

    උඹ කියන්නෙ 'ආ ඌ අපේ එකානෙ' කියලා ඌ කරන වැරදි හැම එකටම සමාව දෙන්න කියලාද? ඔය උඹේ ගෙදර ඉන්න නරක ළමයට ගෙදර මිනිස්සුවත් ළමයෝ උඹ මේක කරන එක වැරදියි කියලා නොකිය හිටියොත් මොකද වෙන්නෙ?

    උඹලා වරද්ද ගෙන තියෙන්නෙ මෙතන මම කියන්නෙ 'හූ හූ අරූට ඒකවත් බැහැනෙ ඌ මහ ගොඩයෙක්' කියලා කියනවයි කියලා. මම එහෙම කවදාවත් කියන්නෙ නෑ. සැබෑ ජීවිතේවත් online වත්. සනත්ගෙ ආත්මාරථකමෙන් රටට වෙන අවනම්බුව ගැනයි මට තරහා.

    උඹලට මේ රටට වෙන අපහාසය නොතේරෙන එක ගැන ඇත්තටම පුදුමයි
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මට මේ ත්‍රෙඩ් එකෙ comment එකක් දාන්න කියලා ආරාදනාවක් ආව නිසයි මම මේක දාන්නෙ මේක ගැන මට වාද විවාද කරන්න කිසිම අවශයතාවයක් නැ නිකන් මේ මගෙ අදහස දාන්නෙ හොදෙ:rolleyes:

    සනත් ලෝකෙම හොල්ලපු ක්‍රීඩකයෙක් කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ ඒකෙ විවාදයක් නැ නමුත් සනත් විස්තර විචාරයට යන්න කලින් නම් පොඩ්ඩක් හිතන්න තිබ්බා මොකද මම එක උදාහරනයකට ගන්නම් රසල් ආනෝල්ඩ් එයාගෙ විස්තර විචාරයයි සනත්ගෙ විචාරයයි ගත්තම පැහැදිලි වෙනසක් තියනවනෙ ඔය pus/puzz වචන ගැන මම දන්නෙ නැ වචන කෙසේ වෙතත් විස්තර විචාරය කියන්නෙ නිවැරදි වචන සහ උච්චාරන විලාශයයි කියන දෙකම සනත්ගෙ ඔය අංශ දෙකේම අඩුපාඩු තියනවා ඒ අතින් රස්ල් ආනල්ඩ් ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ :yes:

    මම කියන්නෙ නැ සනත් විචාරකයෙක් වියයුතු නැහැ කියලා ජාතයන්තර විස්තර විචාරය කියන්නෙ මෙ කඩ්ඩ පුරුදු වෙන්න කරන එකක් නෙවෙයිනෙ මුලු ලෝකෙම බලන් ඉන්න එකක් දැන් සනත් කඩ්ඩ පුරුදු වෙන්නෙ ඕකෙන්ද?? :baffled:
    ජාතයන්තර තලයට ගිහින් වැරදි උච්චාරනය කරලා කඩ්ඩ අනාගන්න එක වීර ක්‍රියාවක් කියලා කියන්නෙ කොහොමද?
    තමන් කඩ්ඩ හොදට හදාගන ලස්සනට ගිහින් ඔය වැඩෙ කලා නම් අපි කාටත් ආඩම්බරයි නෙද?
    තන්ට ඒ වැඩෙ බැරිනම් ඔය ඕන තරම් වැඩ තියන්නෙ විනිසුරුවෙක්,පුහුණුකරුවෙක් ???

    තමන් තම්න්ගෙ තියන හැකියාවන් අවබෝද කරගන තමන්ට කොරන්න පුලුවන් දේ හරියට කරන එක හොදයි කියලයඉ මට නම් කියන්න තියන්නෙ එහෙම නැතුව හැම මගුලටම පුලුවන පුලුවන් කියලා පැනා නාගන්නෙ නැතුව

    දැන් ඉතින් මෙකට දිගට හරහට බැනලා මෙතන වලියට එන්න නම් එපා මොකද ඔය online වලි කිසිම තෙරුමක් නැනෙ කියන දෙයක් හොදින් කියන්න :dull:
     
    • Like
    Reactions: Tom Riddle

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    මම රටේ එකාව පාච්චල් කරනවා නෙමෙයි කඩ්ඩ බැහැ කියලා.

    තේරුම් ගන්න බලන්න.

    මට රටේ එකත් එක්ක තරහයි අපේ රට තමන්ගෙ කෑදරකමට් අනිත් මිනිස්සුන්ගෙ සමච්චලේට ලක් කරනවාට.

    උඹ කියන්නෙ 'ආ ඌ අපේ එකානෙ' කියලා ඌ කරන වැරදි හැම එකටම සමාව දෙන්න කියලාද? ඔය උඹේ ගෙදර ඉන්න නරක ළමයට ගෙදර මිනිස්සුවත් ළමයෝ උඹ මේක කරන එක වැරදියි කියලා නොකිය හිටියොත් මොකද වෙන්නෙ?

    උඹලා වරද්ද ගෙන තියෙන්නෙ මෙතන මම කියන්නෙ 'හූ හූ අරූට ඒකවත් බැහැනෙ ඌ මහ ගොඩයෙක්' කියලා කියනවයි කියලා. මම එහෙම කවදාවත් කියන්නෙ නෑ. සැබෑ ජීවිතේවත් online වත්. සනත්ගෙ ආත්මාරථකමෙන් රටට වෙන අවනම්බුව ගැනයි මට තරහා.

    උඹලට මේ මේ රටට වෙන අපහාසය නොතේරෙන එක ගැන ඇත්තටම පුදුමයි

    hari sana ta kadda bema kiyamuko. eth ei Ten eken porawa gaththe. ? prashnayak neda? oya mona baila gehuwath salli lebenawa nam koi karuth oka karanawa neda? anika ehema awanambu wenawa nam itin ratata awanambu karana un thawa godak inne. unta mokawath kiyanne nethuwa ei sanawama alla ganne. pora anduwe nisada??????? :confused:

    ps> kala ennam machan repply dala tiyapan.
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මට මේ ත්‍රෙඩ් එකෙ comment එකක් දාන්න කියලා ආරාදනාවක් ආව නිසයි මම මේක දාන්නෙ මේක ගැන මට වාද විවාද කරන්න කිසිම අවශයතාවයක් නැ නිකන් මේ මගෙ අදහස දාන්නෙ හොදෙ:rolleyes:

    සනත් ලෝකෙම හොල්ලපු ක්‍රීඩකයෙක් කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ ඒකෙ විවාදයක් නැ නමුත් සනත් විස්තර විචාරයට යන්න කලින් නම් පොඩ්ඩක් හිතන්න තිබ්බා මොකද මම එක උදාහරනයකට ගන්නම් රසල් ආනෝල්ඩ් එයාගෙ විස්තර විචාරයයි සනත්ගෙ විචාරයයි ගත්තම පැහැදිලි වෙනසක් තියනවනෙ ඔය pus/puzz වචන ගැන මම දන්නෙ නැ වචන කෙසේ වෙතත් විස්තර විචාරය කියන්නෙ නිවැරදි වචන සහ උච්චාරන විලාශයයි කියන දෙකම සනත්ගෙ ඔය අංශ දෙකේම අඩුපාඩු තියනවා ඒ අතින් රස්ල් ආනල්ඩ් ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ :yes:

    මම කියන්නෙ නැ සනත් විචාරකයෙක් වියයුතු නැහැ කියලා ජාතයන්තර විස්තර විචාරය කියන්නෙ මෙ කඩ්ඩ පුරුදු වෙන්න කරන එකක් නෙවෙයිනෙ මුලු ලෝකෙම බලන් ඉන්න එකක් දැන් සනත් කඩ්ඩ පුරුදු වෙන්නෙ ඕකෙන්ද?? :baffled:

    ජාතයන්තර තලයට ගිහින් වැරදි උච්චාරනය කරලා කඩ්ඩ අනාගන්න එක වීර ක්‍රියාවක් කියලා කියන්නෙ කොහොමද?

    තමන් කඩ්ඩ හොදට හදාගන ලස්සනට ගිහින් ඔය වැඩෙ කලා නම් අපි කාටත් ආඩම්බරයි නෙද?

    තන්ට ඒ වැඩෙ බැරිනම් ඔය ඕන තරම් වැඩ තියන්නෙ විනිසුරුවෙක්,පුහුණුකරුවෙක් ???

    තමන් තම්න්ගෙ තියන හැකියාවන් අවබෝද කරගන තමන්ට කොරන්න පුලුවන් දේ හරියට කරන එක හොදයි කියලයඉ මට නම් කියන්න තියන්නෙ එහෙම නැතුව හැම මගුලටම පුලුවන පුලුවන් කියලා පැනා නාගන්නෙ නැතුව

    දැන් ඉතින් මෙකට දිගට හරහට බැනලා මෙතන වලියට එන්න නම් එපා මොකද ඔය online වලි කිසිම තෙරුමක් නැනෙ කියන දෙයක් හොදින් කියන්න :dull:

    :yes::yes: ලස්සනට කියලා තියෙනවා අපරාදෙ කියන්න බැහැ. ස්තූතියි.
     
    Apr 19, 2011
    5,700
    210
    0

    උඹලට මේ මේ රටට වෙන අපහාසය නොතේරෙන එක ගැන ඇත්තටම පුදුමයි

    රටට වෙන අවනම්බුව/අපහාසය මොකක්ද බං ? අනිත් රටවල් වල එවුන් සනත්ගෙ කඩ්ඩ අහල හිනාවෙයි කියන එකද.. පිස්සුද බං උන්ට වෙන වැඩ ඇති :P උඹ වෙන රටක එකෙක් කියල හිතාගෙන මැච් එක බලපන්.. උඹට එහෙම දෙයක් හිතෙන එකක්වත් නෑ :rolleyes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    බන්ටු;13088743 said:
    මචන්, හොඳ commentator කෙනෙක්ට කඩ්ඩම විතරක් නෙමෙයි තව qualities තියෙන්න ඕන. මොකක්හරි game එකකට commentary එකක් අවශ්‍ය ඒක තවත් boost කරන්න arouse කරන්න. හොඳ voice එකක් තියෙන්න ඕන, මිනිස්සු attract කරගැනීමේ හැකියාවක් හොඳ voice එකකට තියනවා. හොඳ announcer කෙනෙක්ගේ voice එකකට අපි අසාවෙන් අහන් ඉන්නේ නැද්ද? ඒ voice එකට හොඳ variation එකක් තියෙන්න ඕන. එකට කියන්නේ pitching කියල. මිනිස්සු සන්සුන් කිරීමේ හැකියාවත්, ඖස්සන හැකියාවත් එකට තියෙන්න ඕන. Rate of words ඒ කියන්නේ හිර වෙන්නේ නැතුව කතා කරන්න ඕන. Cricket ගහපු පලියට ඒක ලැබෙන්නේ නෑ, ඒක සහජ හැකියාවක්. Premasara Epasinghe පොඩි උදාහරණයකට ගන්න, ඒ මහත්තයාගේ මේ qualities ඔක්කොම තියනවා. TV එකේ නෙමෙයි present කරන්නේ. ඒ උනාට මිනිස්සු ඒ කතා කරන විලාශයට කොච්චර කැමතිද? Verbal විතරක් නෙමෙයි non - varbal කියල දෙයක් තියනවා ඒක පැහැදිලි කරන්නයි මේ ටික ලිව්වේ. කෝ සනත්ගේ rhythm ඒක'? අහන් ඉන්න බෑ dull නේද? නිදි මතයි. Crickter කෙනෙක් උන කියල දක්ෂ commentator කෙනෙක් වෙන්න බෑ. සල්ලි වලට පුළුවන්, එත් පිළිගැනීමක් ලැබෙන්නේ නෑ.
    සනත් ගමෙන් ආවෙ, ලෝකේ ජයගත්තේ, bla bla bla මෙතෙන්ට අදාල නෑ. As a presenter එයා කොච්චර sucess ද කියන ඒක විතරයි බලපාන්නේ. අනික් මෝඩ කතාව Mike Haysman ට සිංහලෙන් පුලුවන්ද කියන ඒක. Global Languages කියල දෙයක් තියනවා. අපේ සිංහල ලංකාවේ විතරයි. ලින් මැඩියන්ටනම් ඖලක් නෑ. හැබැයි ලෝකේ තියෙන්නේ ලංකාව විතරක් නෙමයි කියල හිතන අයට ලෝකේ පිළිගත්ත බාසාවක වටිනාකම තේරෙනවා. ලංකාවේදී සිංහලෙන් name board ගැහුවට tourist කෙනෙක් ඒක care කරන්නේ නෑ, උන් එක්ක කතා කරන්න අපි උන්ගේ language ඒක ඉගන ගන්න ඕන. Italy , Germany ගිහින් සිංහලෙන් වැඩ බෑ, උන්ගේ language ඒක ඉගන ගන්න ඕන. ලෝකේ රටවල බලපුලුවන්කාරකම economy ඒක, සමාජ තත්වය අනුව ගොඩ නැගිලා තියන හැටි තේරුම් ගනින්. සමහරු හරි ජතිවාදියි, ඒක නැති කරගන්න බලපන්. හැමෝම මිනිස්සු කියල හිතපන්.
    සනත්ගේ කඩ්ඩ කොහොමත් අවුල්, එනිසා ඒගැන කතා කරලා වැඩක් නෑනෙ. උඩින් සඳහන් කරලා තියන අනික් qualities සුත් එකතු කරලා overall ඒක තීරණය කර ගන්න.
    මාව කැත විදියට tag කරලා තියනවා, කරපු එවන් උන්ගේ පැත්තටම ඇඟිලි 4 ක් දික් වෙලා තියනවා කියල අමතක කරන්න එපා. මානසික අසහනාකරයෝ comment කිරීමෙන් වලකින්න.
    Thank You !
    10000% එකග වෙනවාඅ මචන් මාත් කියන්නෙ ඕකම තමා
     
    korn

    Member
    Sep 15, 2006
    5,710
    26
    0
    40
    All over the world
    hari machan mata english be. hebei madura dictionary eka hadapu madurata english poddak hari puluwan ethi machan. mama me wachane theruma gaththe ethanin. samahara wita maduratath english beruwa ethi.

    mama boru kiyanwa nam menna link eka.

    http://www.maduraonline.com/?find=fuzz

    pus newe kianne mata ehena widihata nam fuzz kiyala kiyanne. ane manda mata english be. poddak meka balala mata explain karanna puwanida. tharaha ganta epa ayya, apita itin kadda be ekai me wela tiyenne

    machan.. danne nathi deyak igena ganna madhura ta wada advance ewa one tharam thiyenawa.. Oxford, Britanica, webster, Wikipedia ehemath nathnam malalasekara dic eka pawicchi karapan... Anika umba oya kiyana Fuzz eka biological term ekak... eka biology wala plant stems wala thiyena boowa wage ewata kiyanne mama hithana hatiyata.. ehema nathuwa pich eke thiyena doowili anshu walata nemei.... anika eka common use karana word ekakuth nemei.. Sanath ge English knowladge eke hatiyata ehema wachanayaka theruma pora dannawa kiyana eka kohethma wenna bae...