ආවා ආවා sherlock holmes DVD සෙට් එක එක අතටම ආවා....

මට chamaaz සහෝ එවපු DVD ටික මේ දැන් ගෙදරටම ආවා...

මේ ටික මගෙන් ඊලගට ඉල්ලුවේ jarvis බුවා නේ,..
මම
ඊළඟට එයාට මේ ටික දානවා...
අවශ්‍ය කෙනෙක් එයා සමග
කතා බහ කර ගන්නෝ....

මට chamaaz සහෝ එවපු DVD ටික මේ දැන් ගෙදරටම ආවා...

මේ ටික මගෙන් ඊලගට ඉල්ලුවේ jarvis බුවා නේ,..

මම ඊළඟට එයාට මේ ටික දානවා...

අවශ්‍ය කෙනෙක් එයා සමග කතා බහ කර ගන්නෝ....

යකෝ ඩීවීඩී 18ක් බං එතන..
එකෙක්ට විතරක් එවන එක අපරාදෙ බං වියදමත් දරාගෙන මම ම..
)