යටි හිත!

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,633
    546
    113
    Here on earth..
    machan oka karagena yaddi wena kauruhari kathakarala disturb unoth mokada?? eetapasse mula idan karanna onada?? :)

    එහම බාදා කිරීම් නැති තැනක කරන තරමට හොදයි!
    මොකද මේක හරිම සූක්‍ෂම වැඩක්!

    බාදාවක් ඇති උනොත් ආයි රිලැක්ස් වෙලා පටන් ගන්න​!
     

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,406
    707
    113
    Here and There!!
    1)රෑට නිදා ගන්න කලින්, ඇදේ හාන්සි වෙලා, ෆුල් රිලැ(ක්)ස් වෙලා, 1-10 ටත්; ආයි 10-1 ගනින්න​....

    2)ඔයාට ලබා ගන්න ඕන දෙයක්, යමක් සිද්ද වෙන්න ඕන විදිහක් ගැන තනි වාක්‍යක් හදාගෙන 7සැරය​ක් විතර හිතින් කියා ගන්න​....

    *හැබැයි ඒ දේ දැනටමත් ලැබිලා, ඒ සිද්දිය දැනටමත් සිදු වෙලා තියෙන විදිහට ඒ වාක්‍යය හදා ගන්න ඕනෙ..

    *ඒ දේ ලබා දුන්නට ඔයගෙ යටි හිතට ස්තූති කරන විදිහට වාක්‍යය හදා ගන්න ඕනෙ..

    3)ඔයාට ඒ දේ ලැබිලා ඔයා සතුටු වෙන හැටි හිතෙන් දකින්න​.... චිත්‍රපටියක් බලනවා වගේ හිතෙන් දකින්න​... ඔයා ඒ මොහොත තුල ජීවත් වෙන්න​.. උපරිමයටම ඒ සතුට විදින්න​...

    4)දැන් නිදා ගන්න​

    5)උදේ නැගිට්ට ගමන්මත්, ඇදෙන් නැගිටින්නෙ නැතුවම මේක කරන්න​.

    6)මේ දේ ගැන, විශේෂයෙන්ම ඔයගෙ ගැන යටි හිත ගැන විශ්වාස කරන්න​.... ඔයා ඒ පැතුව දේ භෞතික ලොකෙදි ඔයට ලෙබෙන කන්ම මේ දේ විශ්වාසෙන් කරන්න​(දවස් 21ක් විතර​).

    7)හරි ගියාම මට ස්තූති කරන්න​..

    ජය වේවා!


    believe it or not this is true !!! it workd for me many tims . and i feel its a power everyone have inside our body. and i count not 7.... 25 times :)
     
    • Like
    Reactions: slash4u