FREE.....ක්ලික් කරලම බලන්න...

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
ආවා ආවා sherlock holmes DVD සෙට් එක එක අතටම ආවා....:rofl::rofl:
මට chamaaz සහෝ එවපු DVD ටික මේ දැන් ගෙදරටම ආවා... :yes::yes:

scaled.php

scaled.php

scaled.php

මේ ටික මගෙන් ඊලගට ඉල්ලුවේ jarvis බුවා නේ,..:rolleyes::rolleyes: මම
ඊළඟට එයාට මේ ටික දානවා... :yes::yes:අවශ්‍ය කෙනෙක් එයා සමග
කතා බහ කර ගන්නෝ....:D:D
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
adow mata x files season 1,2 ewapanko

:baffled: යකෝ ඩීවීඩී 18ක් බං එතන.. :D කට්ටිය සෙට් වෙනව නම් ඒකට, :yes: ඒත් කමක් නෑ එවන්නම්. :sorry: එකෙක්ට විතරක් එවන එක අපරාදෙ බං වියදමත් දරාගෙන මම ම..
 
jarvis

Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    ආවා ආවා sherlock holmes DVD සෙට් එක එක අතටම ආවා....:rofl::rofl:
    මට chamaaz සහෝ එවපු DVD ටික මේ දැන් ගෙදරටම ආවා... :yes::yes:

    මේ ටික මගෙන් ඊලගට ඉල්ලුවේ jarvis බුවා නේ,..:rolleyes::rolleyes: මම
    ඊළඟට එයාට මේ ටික දානවා... :yes::yes:අවශ්‍ය කෙනෙක් එයා සමග
    කතා බහ කර ගන්නෝ....:D:D

    එල එල ඔය ටික මට post කොරන්ඩො...........
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ආවා ආවා sherlock holmes DVD සෙට් එක එක අතටම ආවා....:rofl::rofl:
    මට chamaaz සහෝ එවපු DVD ටික මේ දැන් ගෙදරටම ආවා... :yes::yes:

    scaled.php

    scaled.php

    scaled.php

    මේ ටික මගෙන් ඊලගට ඉල්ලුවේ jarvis බුවා නේ,..:rolleyes::rolleyes: මම
    ඊළඟට එයාට මේ ටික දානවා... :yes::yes:අවශ්‍ය කෙනෙක් එයා සමග
    කතා බහ කර ගන්නෝ....:D:D
    Ela ela :D:D

    Machan mea pink colour liyum kaware kohenda ganne.. post office ekenda..?
    pack karala denne post office ekenda .. ?
    and keeye muddarada gahanna oone... podddak pahadili karandakoooo machn :yes:

    (liyumak wath post karala na ban man :P)
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    :baffled: යකෝ ඩීවීඩී 18ක් බං එතන.. :D කට්ටිය සෙට් වෙනව නම් ඒකට, :yes: ඒත් කමක් නෑ එවන්නම්. :sorry: එකෙක්ට විතරක් එවන එක අපරාදෙ බං වියදමත් දරාගෙන මම ම..

    mata ewapan ban season 1,2 mulin awanna..mama paduwa gewannam :D
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    scaled.php

    Machan mea pink colour liyum kaware kohenda ganne.. post office ekenda..?
    pack karala denne post office ekenda .. ?
    and keeye muddarada gahanna oone... podddak pahadili karandakoooo machn :yes:

    (liyumak wath post karala na ban man :P)
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ආවා ආවා sherlock holmes DVD සෙට් එක එක අතටම ආවා....:rofl::rofl:
    මට chamaaz සහෝ එවපු DVD ටික මේ දැන් ගෙදරටම ආවා... :yes::yes:

    scaled.php

    මේ ටික මගෙන් ඊලගට ඉල්ලුවේ jarvis බුවා නේ,..:rolleyes::rolleyes: මම
    ඊළඟට එයාට මේ ටික දානවා... :yes::yes:අවශ්‍ය කෙනෙක් එයා සමග
    කතා බහ කර ගන්නෝ....:D:D

    එල එලාස්.:D වැඩිපුර රු.10 ක් සමග:P අලාභය ලබා දුන්නට තුති :rolleyes::yes:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    Machan mea pink colour liyum kaware kohenda ganne.. post office ekenda..?
    pack karala denne post office ekenda .. ?
    and keeye muddarada gahanna oone... podddak pahadili karandakoooo machn :yes:

    (liyumak wath post karala na ban man :P)

    ලියුම් කවරයක් නෙවි ඕක Safety package එකක්. bookshop වල ගන්න තියනවා රු.50 ක් වෙනවා. cd ටික ඕක ඇතුලට දාල අලවලා හරියට address ලියල post office එකට ගිහින් කියන්න මේක register කරන්න කියල. උන් මුද්දර අලවලා register + stamp ගානත් එකත් එක්කම ගාන උබට කියයි. එපමණයි
     
    • Like
    Reactions: ruwanjrc

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ලියුම් කවරයක් නෙවි ඕක Safety package එකක්. bookshop වල ගන්න තියනවා රු.50 ක් වෙනවා. cd ටික ඕක ඇතුලට දාල අලවලා හරියට address ලියල post office එකට ගිහින් කියන්න මේක register කරන්න කියල. උන් මුද්දර අලවලා register + stamp ගානත් එකත් එක්කම ගාන උබට කියයි. එපමණයි

    thanx machan :)
     
    Chootiya92

    Member
    Jun 28, 2012
    363
    432
    0
    අපේ ගෙදර
    මෙන්න අනිත් එකත් ආවා...:yes::yes:
    අපේ nidarsha91 සහෝ එවපු
    aftereffects, tutorials සෙට් එකත් ආවා...:D:D
    ආවා කිව්වාට
    තැපැල් කන්තෝරුවට
    ගිහිල්ලම අරන් ආවා බලන් ඉන්න බැරි කමටම...:rofl::rofl:

    scaled.php

    scaled.php

    :D:D:D:D:D:D
     
    Last edited:
    • Like
    Reactions: nidarsha91

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මම ගාව එක්ස් ෆයිල් සීරියස් එක තියනවා එවන්නම්...
     
    nidarsha91

    Well-known member
  • මෙන්න අනිත් එකත් ආවා...:yes::yes:
    අපේ nidarsha91 සහෝ එවපු
    aftereffects, tutorials සෙට් එකත් ආවා...:D:D
    ආවා කිව්වාට
    තැපැල් කන්තෝරුවට
    ගිහිල්ලම අරන් ආවා බලන් ඉන්න බැරි කමටම...:rofl::rofl:

    scaled.php

    scaled.php

    :D:D:D:D:D:D

    Adobe CS4 සහ CS5 අඩංගු DVD තැටි 5 Chootiya92 ට තැපැල් කරනලදී.​