Dunlop Brand New 190 Hornet Tyre Need Quickly

dhananjaya2007

Active member
  • Feb 15, 2008
    421
    82
    28
    ow matchan mokatath call ekak deela balapan mama car ekata tire baluva ungava tires thienava aduvata anith kadavalata vada. tire eke manufactured date ekath aluth anith kadakarayo langa thienne hadda parana tires ne eva katta honda vunata use karanna honda ne lu
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මෙයාලගේ බයික් ටයර් නැනේ

    මෙයාලගෙ බයික් ටයර් තියනව බං, කෝල් එකක් හරි මේල් එකක් හරි දාල බලන්න, ගානත් එක්කම දැන ගන්න පුලුවන්:yes::yes::yes:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino

    ඔව් බං . අර KENDA ටයර් එක දාපුවම බයික් එකේ MONO SHOCK එක යනවා බන් . Dunlop තම සුප්පා . මගේ දදැන් තියෙන්නෙත් Dunlop 190 ම තමා
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මෙයාලගෙ බයික් ටයර් තියනව බං, කෝල් එකක් හරි මේල් එකක් හරි දාල බලන්න, ගානත් එක්කම දැන ගන්න පුලුවන්:yes::yes::yes:

    හරි මචන් . මන් බලන්නම් දැන් කෝල් කල . කඩේ වහල ඇති
    :P
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    ඔව් බං . අර KENDA ටයර් එක දාපුවම බයික් එකේ MONO SHOCK එක යනවා බන් . Dunlop තම සුප්පා . මගේ දදැන් තියෙන්නෙත් Dunlop 190 ම තමා

    matchan umba bike eka gathe kohenda? mamath hornet ekak hoyanava medavasvala
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    matchan umba bike eka gathe kohenda? mamath hornet ekak hoyanava medavasvala

    මන් දැන් අරන් අවුරුද්දක් විතර වෙනවා බන් . ඔරිජිනල්ම බඩුවක් Petrol Liter එකකින් 30 -35 අතර දුවනවා බං . සුපිරි . කළු සුදු එකක් . UE Number එක
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    හරි මචන් . මන් බලන්නම් දැන් කෝල් කල . කඩේ වහල ඇති
    :P

    දැන් වහල නෙන්නම් යකෝ... :D:D:D:D
    මුංගෙ බඩු හොඳයි මචෝ.... බය වෙන්න දෙයක් නෑ....
    මාත් දැන් මාස 6කට විතර කලින් ගත්ත 160 එකක්.

    ප.ලි....:::: හොනට් එකකට නෙවෙයි
     
    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    දැන් වහල නෙන්නම් යකෝ... :D:D:D:D
    මුංගෙ බඩු හොඳයි මචෝ.... බය වෙන්න දෙයක් නෑ....
    මාත් දැන් මාස 6කට විතර කලින් ගත්ත 160 එකක්.

    :P:rofl::rofl::rofl:
    ඔව් නේ . අපිනේ ඔන්ලයින් කඩ අරින්නේ මේ වෙලාවට :P:P:P:P

    උබ 160 ගත්තේ කීයටද ?
    TAX කේස් නිසා ගණන් වැඩි වෙයිද ?
    මං ලග 22 යි තියෙන්නේ . මොකක් වෙයිද දන්නේ නෑ
    :baffled:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :P:rofl::rofl::rofl:
    ඔව් නේ . අපිනේ ඔන්ලයින් කඩ අරින්නේ මේ වෙලාවට :P:P:P:P

    උබ 160 ගත්තේ කීයටද ?
    TAX කේස් නිසා ගණන් වැඩි වෙයිද ?
    මං ලග 22 යි තියෙන්නේ . මොකක් වෙයිද දන්නේ නෑ
    :baffled:

    160 එක 13500 යි බං, ගනන් අඩුයි මුන්ගෙ:yes::yes:
    180 හරි 185 හරි සයිස් එකක් එනවද උඹලගෙ ඒවට අන්න ඒ සයිස් දෙකෙන් එකක් නම් ගත්ත මාත් එක්කම එකෙක් 18500කට
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    sira matchan mamath hoyanava dan hornets ganan gihin neda? mama unreg thamai hoyane etha dan 4katath vadi lu neda 100 chassy ekath?
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    160 එක 13500 යි බං, ගනන් අඩුයි මුන්ගෙ:yes::yes:
    180 හරි 185 හරි සයිස් එකක් එනවද උඹලගෙ ඒවට අන්න ඒ සයිස් දෙකෙන් එකක් නම් ගත්ත මාත් එක්කම එකෙක් 18500කට

    :P:P:P ඔව් ඔව් 180 50 17 . 180 18500 කියන්නේ 22 ට විතර ගන්න පුළුවන් වෙයි . එල එල
    තැන්ක්ස් මචන්
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    sira matchan mamath hoyanava dan hornets ganan gihin neda? mama unreg thamai hoyane etha dan 4katath vadi lu neda 100 chassy ekath?

    හ්ම්ම් . ඒත් මචන් මතක තියා ගනින් . ලංකාවට ඔරිජිනල Unregistered බයික් ගේන්නේ නෑ මං දන්නා තරමට . ඔක්කොම බයික් කෑලි කරලා හදන්නේ . Original බදු එන්නේ 2-3 ක් . මේ දැන් තිබ්බ බයික් එක විකුනන්න ඕනනම් හෙට .. එක හෙට වෙනකොට UNREGISTERED වෙලා තියෙයි . අන්න එහෙමයි ලංකාව .

    මගේ එකත ගත්තේ 140 චැසිය කියල . බලනකොට එක 115 ක් . පොත්පත් ඔක්කොම 140 ය . ඖලක් නෑ . RMB එකේ ORIGINAL රෙජිස්ටර් :D:D:yes::yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :P:P:P ඔව් ඔව් 180 50 17 . 180 18500 කියන්නේ 22 ට විතර ගන්න පුළුවන් වෙයි . එල එල
    තැන්ක්ස් මචන්
    මම හිතන්නෙ 22ක් යන එකකුත් නෑ:yes::yes:
    ගත්තම පුලුවන් නම් මටත් P.M පාරක් දාපන් Price එකේ
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    S.K. MUNASINGHE MOTORS
    436, Havelock Road,
    Colombo 06.
    Sri Lanka.

    Phone:

    (+94) 011 2589432
    (+94) 011 2590313
    (+94) 011 5231913
    (+94) 011 4513692

    Fax:

    (+94) 011 2 502258

    E-mail:

    [email protected]
    [email protected]
    [email protected]

    :dull::dull: මම මෙයාලට කෝල් කර මචන් . සති 2 කින් ගෙනත් දෙන්නම් කිවා . ලංකාවේ බඩු නැතිලු , සති 2 ක් ඉන්න වෙනවා දත කට පූට්ටු කරගෙන :baffled::baffled::baffled::baffled:

    BUMP & INFORMATION වලින් උදව් දුන්න ඔක්කොටොම ස්තුතියි . REP දුන්න ඔක්කොම අයට .